C# WPF දන්න අය එන්නකෝ. ප්ලීස්
මචන්...
මම 3d MAx වලින් හැදුව Model එකක් XAML කරල C# WPF Application එකට දාගත්තා. මට ඔනි ඒ Model වලට Label ඇටෑච් කරන්න. ටිප් එකක් දාන්න උනත් කමක් නෑ. නම් කරගන්න විතරයි ඔනි..
දන්නවා නම් කියලා දීපන්කෝ... තැන්කූ