C4 TO AIR NEW DOCUMENTARY ON SRI LANKA

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    The controversial British Channel 4 is scheduled to air another documentary on Sri Lanka on March 14, their website stated. It appears that the British television broadcaster is coinciding the broadcast with the ongoing UN Human Rights Council session in Geneva.

    The follow-up film titled ‘Sri Lanka’s Killing Fields: War Crimes Unpunished’, also presented by Jon Snow, will present new video evidence of war crimes including contemporaneous documents, eye-witness accounts, photographic stills and videos relating to how exactly events unfolded during the final days of the war in Sri Lanka, claims Channel 4.

    “It investigates who was responsible - the results point to the highest levels of the Sri Lankan government and complicity at the top of the army.” says its website.

    Channel 4 claims the new documentary features footage of a brutal execution of a 12-year-old boy and also ‘forensically examines’ four specific cases of alleged rights violations.

    http://www.adaderana.lk/news.php?nid=17216

    C4 = LTTE ?

    What do u think guys?
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    Sinhala waliunith dammaaa

    ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව මගින් ශ්‍රී ලංකාව පිළිබඳව තවත් වාර්තා වැඩසටහනක් විකාශය කිරීමට සැලසුම් කර ඇති බව එම නාලිකාවේ වෙබ් අඩවිය වාර්තා කරයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට සමගාමීව ‍මාර්තු 14 වන දින මෙම වැඩසටහන විකාශය කිරීමට නියමිත බව එම වෙඩ් අඩවිය පෙන්වාදෙයි.

    මීට පෙර චැනල් 4 නාලිකාව මගින් විකාශය කරන ලද Sri Lanka’s Killing Fields: War Crimes Unpunished වාර්තා වැඩසටනෙහි දිගුවක් ලෙස විකාශය කෙරෙන මෙම වැඩසටහන ද ජෝන් ස්නෝ විසින් ඉදිරිපත් කරනු ලබන බව සඳහන්ය.

    මෙම නව වීඩියෝවට ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධ සමකාලීන ලියකියවිලි, ඇසින් දුටු සාක්ෂි, නිශ්චල ඡායාරූප සහ ශ්‍රී ලංකාවේ අවසන් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවූ සත්‍ය සිදුවීම් දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් වන බව ද චැනල් 4 සඳහන් කරයි.

    ‍මේ තුළින් අදාළ සිදුවීම් සම්බන්ධව වගකිව යුතු පිරිස් පිළිබඳව විමර්ශනය කරන බවත්, එහි ප්‍රතිඵල තුළින් ශ්‍රී ලංකා රජයේ ඉහළ මට්ටම් හා යුද හමුදාවේ ඉහළ පිරිස් වෙත චෝදනා එල්ල කෙරෙන බව ද චැනල් 4 වෙබ් අඩවිය වාර්තා කරයි.