Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :confused::confused::confused::confused:

    sony_ericsson_c905.jpg

    Sony Ericsson C905
    මට මේක ගන්න පුළුවන් තැනක් සහ මිල ගණන් දීපල්ලා
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඕක පරණයි බන .ඕක ගන්න එපා
    හැබැයි හොද ෆෝන් එක
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Thawa tikak wadipura deela Android phone ekak ganne naththe ai? :oo:

    මත මුලින් හිතුවේ Android එකක් ගන්න තමයි මචන්.
    එත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ xenon flasher එකක් තියන Android එකක් හොයාගන්න බැහැනේ .
    දන්නා එකෙක් කියපන්කො
    :(:(
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    bump
    machn nokia 1110 ekak aran ithuru gaane xenon flasher thiyena hoda cam ekak ganin...thawa ithuru unoth mp4 player ekakuth ganin...:D :D kenthi ganda epa hode
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    camera wa balala nam android ganna epa.. android thiyanee smart phone walata kmathi ayata misak photo ganna balan inna ewnta nemei
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    bump
    machn nokia 1110 ekak aran ithuru gaane xenon flasher thiyena hoda cam ekak ganin...thawa ithuru unoth mp4 player ekakuth ganin...:D :D kenthi ganda epa hode
    මචන් මට තරහ නැතුව කියපන් 1110 එකක් ගන්න තැනක්
    :shocked::shocked:
    :lol::lol:
     
    Last edited:

    shyaamal

    Member
    Dec 22, 2010
    193
    14
    0
    40
    Kalagedihena
    Nokia N82, N86, 6220C phone වල xenon flasher තියෙනවා. පාවිච්චි කරපු එකක් අඩුවට හොයාගන්න පුලුවන්. 6220C රු15,000කට විතර හොයාගන්න පුලුවන්. සෝනිඑරික්සන් ෆෝන් එකට වඩා හැමඅතින්ම ඔය ෆෝන් එක හොදයි...
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බැලුව මචන් හැම තැනම බැලුව:frown::frown:
    SATIO එක විතර එකක්වත් නැහැ.:eek::eek::eek::eek:
    But මට එච්චර වියදම් කරන්න බැහැ:no::no::no::no:
     

    love&ilove

    Member
    Mar 6, 2011
    111
    8
    0
    මහනුවර
    බැලුව මචන් හැම තැනම බැලුව:frown::frown:
    SATIO එක විතර එකක්වත් නැහැ.:eek::eek::eek::eek:
    But මට එච්චර වියදම් කරන්න බැහැ:no::no::no::no:

    ඩිල්ෂාන් ගන්නවානම් හොද එකක් ගන්න .අපරාදේ නිකම් සල්ලි වියදම් කරන්න එපා .
    මේක පරණ මොඩල් එකක් අවුරුදු 2 කට වඩා පරනයි.
    මේකනම් ගන්න එපා

    Nokia X6 එක කොහොමද
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඩිල්ෂාන් ගන්නවානම් හොද එකක් ගන්න .අපරාදේ නිකම් සල්ලි වියදම් කරන්න එපා .
    මේක පරණ මොඩල් එකක් අවුරුදු 2 කට වඩා පරනයි.
    මේකනම් ගන්න එපා

    Nokia X6 එක කොහොමද
    Thanks for advice bro
    එක ගැනත් අදහසක් නම් තියනවා මචන්.
    තවම බලනවා