me dawas wala gedara uyana/ caden ganna kisima camac wisi caranna epa... gedara uyaddi ganata uyanna ciyanna... beda gaddi thamanta sarilana pramanayata witharac beda ganna... cana caama ticac sathekuta hari danna... unuth canna nathuwa ata gahila... wediyen thibboth othala asarana manussayekta denna... me dawas wala godac minissu bada ginne inne... e nisa bath atayakwath wisi karanna epa...
____________________________________________________________________________________________________________________________________________
මේ දවස් වල ගෙදර උයන / කඩෙන් ගන්න කිසිම කෑමක් විසි කරන්න එපා... උයද්දී ඉන්න අය ගානට උයන්න... කෑම බෙදා ගද්දි තමන්ට සරිලන ප්‍රමාණයට විතරක් බෙදා ගන්න... ඉතුරු වුනොත් සතෙක්ට කන්න දාන්න... උනුත් මේ දවස් වල හාමතේ ඉන්නේ... වැඩියෙන් තිබ්බොත් පාර්සල් ඔතලා කාට හරි දුන්නත් කමක් නැහැ... මේ දවස් වල ගොඩක් මිනිස්සු හාමතේ ඉන්නේ... ඒ නිසා බත් ඇටයක් වත් විසි කරන්න එපා...

இந்த நாட்களில் எந்த உணவையும் தூக்கி எறிய வேண்டாம் ... ... எஞ்சியதை ஒரு விலங்குக்கு உணவளிக்கவும் ... விலங்குகள் இந்த நாட்களில் பட்டினி கிடக்கின்றன ... உங்களிடம் அதிகமாக இருந்தால் அதை பார்சல்களை மடித்து ஏழைகளுக்கு கொடுத்தாலும் பரவாயில்லை ... நிறைய இன்று மக்கள் பட்டினியால் வாடுகிறார்கள்... அதனால் ஒரு அரிசியை கூட தூக்கி எறியாதீர்கள்...
***** අනික කාට හරි කෑමක් දෙද්දී හොද හිතින් දෙන්න... පිනකුත් සිද්ද වෙනවනේ... එහෙම දෙන්න වත්කමක් නැති අය... වලදක්/ පිගානක් හොදද්දී මේ ආහාර පොලවේ වසන සියලුම සත්වයන්ගේ කුසට අහරක් වෙත්වා කියලා ප්‍රාර්ථනය කරන්න... මොකද ඇහැට නොපෙන සතෙකුට දානයක් දුන්නත් එකම පින... *****

Last edited: