එතකොටම මචං අර d tracker 150එක කීයක් විතර වෙයිද බන් මචං මෙහාට ගෙන්නල රෙග් කරන්නත් එක්කම? මට එකක් ගන්න හිතයි.![]()

Ganin kollo indian marala nm ganna epa. oya bike wala ganan ape creed ayya , chathu d lagen ahanna. bohowita 1 lak ho eeta adu thama![]()

ලක්ෂයක් කිව්වොත් බයික් එක.
බයික් එකට ලක්ෂයයි.
ටැක්ස් එක්ලක්ෂ පනස්දාහයි.
ගෙන්වනට කෙනාට අඩුම ලක්ෂයක් දාමු
රෙග් කරන්න 8000යි.
එහෙම බැලුවොත් 3 න් ලක්ෂ හැටදාහකට විතර ගන්න පුලුවන් වෙයි නේද මච? ඒ ගානටනම් අවුලක්ම නෑ.
ලක්ෂෙකට අඩුවෙන් ගෙන්නල දෙන්න පුලුවන් නම් එළ.![]()

mekath kiyannam ape mama japan 15 years hitiye. ithin api dannawa scene eka. auction or shop walin gaththoth sapekshawa mila wadi. ithin gewal wala inna jappo talk karala ganna oni. un lobayo nemei ganakata awoth gaththa ganata wada aduwen unoth denawa ( onama wahanayak , unge adayam marga hodaine) ithin ehema ganna oni. hornet gana dannawada danna , CH 130 ekak 150,000-180,000 yana welawal thiyenawa auction walama. ithin poddak soya balala ganna![]()

ඉන්ටර්නෙට් බද්ද අඩුවෙන එක ලොකු දෙයක්, බිලෙන් 1/3 ක් විතර බදු.
prepaid withralu bn
හොනට් නම් තේරුමක් නෑ මචං. දැන් ප්‍රොඩක්ෂන් නවත්තලත් අවුරුදු බර ගනාක් වෙනව නේ. උනුත් පට්ට ගහල ඇත්තේ. මම බැලුවේ b'new එකක් ගන්න කියල. එහෙනම් මේ යන විදියට ලක්ෂ 4ත් පනියි වගේ නේ. ඒත් ඉතින් හොදයි fzv2 එකට වඩා.![]()

බයික්ස් වගේද කැබ් කිව්වලු.මේ වගේ එකක යන්න තියෙනවනම් කොහොමද ආතල් එක.
![]()

Pako Oka Double Cab ekak. Thoge ponna mangalaya adu karala thiyenne single cab witharai.![]()
Thta okaka yanna onanam thawa tikak wadiyen athal denna wenawa meeta wada

mekath kiyannam ape mama japan 15 years hitiye. ithin api dannawa scene eka. auction or shop walin gaththoth sapekshawa mila wadi. ithin gewal wala inna jappo talk karala ganna oni. un lobayo nemei ganakata awoth gaththa ganata wada aduwen unoth denawa ( onama wahanayak , unge adayam marga hodaine) ithin ehema ganna oni. hornet gana dannawada danna , CH 130 ekak 150,000-180,000 yana welawal thiyenawa auction walama. ithin poddak soya balala ganna![]()
බයික්ස් වගේද කැබ් කිව්වලු.මේ වගේ එකක යන්න තියෙනවනම් කොහොමද ආතල් එක.
![]()

මේ රිප්ලයි එක දැක්කම මට තේරුනේ උඹ නම් සල්ලිය බාගෙ ටිකක්වත් තියෙන පවුලක එකෙක් නෙවෙයි කියන එක.
සිරාවටම දුකත් හිතුනා බං.Pako Oka Double Cab ekak. Thoge ponna mangalaya adu karala thiyenne single cab witharai.![]()
Thta okaka yanna onanam thawa tikak wadiyen athal denna wenawa meeta wada

මේ රිප්ලයි එක දැක්කම මට තේරුනේ උඹ නම් සල්ලිය බාගෙ ටිකක්වත් තියෙන පවුලක එකෙක් නෙවෙයි කියන එක.
සිරාවටම දුකත් හිතුනා බං.

පව් යකෝ.... ඌ ලිද හාරගෙනම යනවා රනිල්ගේ ලැට් වල අහුවෙනකම්![]()