Pako Oka Double Cab ekak. Thoge ponna mangalaya adu karala thiyenne single cab witharai.![]()
Thta okaka yanna onanam thawa tikak wadiyen athal denna wenawa meeta wada



මේ රිප්ලයි එක දැක්කම මට තේරුනේ උඹ නම් සල්ලිය බාගෙ ටිකක්වත් තියෙන පවුලක එකෙක් නෙවෙයි කියන එක.
සිරාවටම දුකත් හිතුනා බං.



එන්ජින් ධාරිතාව 150cc වලට වඩා අඩු යතුරුපැදි සඳහා වූ ආනයනික බදු මුදල 90%කින් පහත දැමීමට රජය ගත් තීරණය ජපන් යතුරු පැදි සඳහා ප්‍රියතාවයක් දක්වන්නන්ට විශාල වාසියක් වී ඇති බව කුරුණෑගල යතුරු පැදි සංගමය පවසයි..
මෙම බදු අඩු කිරීම ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මෙම මිල අඩුවීමත් සමග සාමාණ්‍යයෙන් රු 250 000කට මිල නියම කර ඇති ජපන් යතුරුපැදියක් ආසන්න වශයෙන් රු 175 000කට මිලට ගැනීමට හැකිවනු ඇතැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.
ජපන් යතුරු පැදි සඳහා මෙවැනි සහනයක් ලැබුණේ වසර 18කට පසුව බවත් එම සංගමය සඳහන් කරයි.
මෙම බදු සහනය ඉන්දීය යතුරුපැදි වලට ලැබී නැතත්, වෙළඳපළ තරඟකාරිත්වය යන කාරණා මත ඉන්දියානු යතුරුපැදි වලත් මිල අඩුවිය හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
GN 125 / CD 125 / CD 90 / CD 70 / CD 50 / C 90 / C 70 / C 50 / C 90 / CB 125 / GS 125 / MD 90 / PCX /XLR 125 / D TRACKER MINI / DIO 50 / ZOOMER / KDX 125 / CG 125 / ..... වැනි ජපන් යතුරු පැදි මෙසේ මිල අඩුවන බව වාර්තාවෙයි.

බයික්ස් වගේද කැබ් කිව්වලු.මේ වගේ එකක යන්න තියෙනවනම් කොහොමද ආතල් එක.
![]()




Honda grom
![]()
Honda benly 110cc
1L/53KM
3.80 price
![]()
Honda littlecub 50cc
1L/110KM
3.0 price
![]()
crosscub 110cc
1L/62km
4.0 price
![]()
Honda super cub 110cc
1L/66KM
3.30 price
![]()
Honda zoomer x
1L/55KM
3.99 price
![]()
Honda dio 110cc
1L/60KM
3.25 Price
![]()
Honda lead 125cc
1L/50KM
4.10 price
![]()
Honda ape
100cc
1L/55KM
4.5 price
![]()
yamaha treet
![]()
yamaha axiz z
![]()
yamaha bw125
![]()
yamaha cygnus x
![]()
yamaha nmax
![]()
![]()
suzuki address series eka enawa
kawasaki z125
![]()
kawasaki D tracker
![]()
kawasaki j125
![]()
kawasaki ksr pro
![]()
kawasaki kx series eka
![]()
kawasaki klx series eka
![]()

kawasaki tika nam ela.... price danne nadda bn ewa wala.....දන්න එකෙක් කියපන්කෝ යමහා රේ ස්කූටර් එකක් ඔය කියන අඩු වීම උනාම කීයක් විතර වෙයිද බන්? ගෑනිට එකක් අරන් දෙන්න.
5+ wage wei. recondition gannawanam 3.5 kata ganna puluwankawasaki tika nam ela.... price danne nadda bn ewa wala.....
ඉන්ටර්නෙට් බද්ද අඩුවෙන එක ලොකු දෙයක්, බිලෙන් 1/3 ක් විතර බදු.

Honda grom
![]()
Honda benly 110cc
1L/53KM
3.80 price
![]()
Honda littlecub 50cc
1L/110KM
3.0 price
![]()
crosscub 110cc
1L/62km
4.0 price
![]()
Honda super cub 110cc
1L/66KM
3.30 price
![]()
Honda zoomer x
1L/55KM
3.99 price
![]()
Honda dio 110cc
1L/60KM
3.25 Price
![]()
Honda lead 125cc
1L/50KM
4.10 price
![]()
Honda ape
100cc
1L/55KM
4.5 price
![]()
yamaha treet
![]()
yamaha axiz z
![]()
yamaha bw125
![]()
yamaha cygnus x
![]()
yamaha nmax
![]()
![]()
suzuki address series eka enawa
kawasaki z125
![]()
kawasaki D tracker
![]()
kawasaki j125
![]()
kawasaki ksr pro
![]()
kawasaki kx series eka
![]()
kawasaki klx series eka
![]()
me model godak jpane hadanne.මේ ඔක්කොම ජපානේ දැනට නිෂ්පාදනය කරනවද බං? සමහරු කියනවා ජපානේ ඇතුලේ 150 CC ඒවා හදනේ නැහැ කියල ගොන් කතාවක්. ඒ මොකද?

හරිනේ බන් සදුන් බුවා කියන්නේ ගෑනියෙක් උට පදින්න පුලුවන් 150cc වලට අඩු එවා විතරයි.... ඌට කල්ච් බයික් පදින්න බෑලු කල්ච් එක තද කරනකොට උගේ චිචිය හිරිවැටෙනවලු...

