CAB ලක්ෂ_10කින් අඩුවේ.

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අනේ යකෝ ලංකාවේ මිනිස්සු භාවිතයෙන් අඩුම වාහන වල ටැක්ස් නේ අඩු කරලා තියෙන්නේ.. නොතෙමි යන්න කාර් ගන්න සිරිසේනට චන්දෙ දුන්න මිනිස්සුන්ව ආයිත් අන්දවන්න බෑ.. බලපල්ලකො චන්දෙ තියලා:growl:

    :lol::lol::lol:

    කාර්, බයික් නෙවෙයි චන්දෙ දීපු/නොදීපු එවුන්ට දැන් කන්නත් නැතිවීගෙන යන්නෙ.

    අර්තාපල්, පරිප්පු, සීනි, ලූණු ආනයන නවත්වති.. ගේන්න ඩොලර් නෑ…​

    October 31, 2021 at 6:20 am | lanka C news
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,080
    87,711
    113
    ආශ්චර්යමත් රටක
    අනේ යකෝ ලංකාවේ මිනිස්සු භාවිතයෙන් අඩුම වාහන වල ටැක්ස් නේ අඩු කරලා තියෙන්නේ.. නොතෙමි යන්න කාර් ගන්න සිරිසේනට චන්දෙ දුන්න මිනිස්සුන්ව ආයිත් අන්දවන්න බෑ.. බලපල්ලකො චන්දෙ තියලා :growl:

    🤭🤭🤭🤣🤣🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,164
    101,964
    113
    අනේ යකෝ ලංකාවේ මිනිස්සු භාවිතයෙන් අඩුම වාහන වල ටැක්ස් නේ අඩු කරලා තියෙන්නේ.. නොතෙමි යන්න කාර් ගන්න සිරිසේනට චන්දෙ දුන්න මිනිස්සුන්ව ආයිත් අන්දවන්න බෑ.. බලපල්ලකො චන්දෙ තියලා :growl:
    අනිවා ලබන පාර නන් ඕක ගෙදර යවල ගෝඨව ගේන්න ඕනි. ගෝඨ ආවම හැරෙන්නවත් බෑ කම්බ හොරු ට්කට

    හුටා මේක කල් ගිය නූලක් නේද
    ------ Post added on Oct 31, 2021 at 9:07 AM