මම හිතන්නෙ නැහැ එහෙම කරයි කියලා. මේ සීන් එක පබ්ලික් උනා වැඩී. ඇයි බන් ඕවා ඔඩිට් වලින් අල්ලනවා නේ. අනික පොඩි ගනන් නෙමෙයි නේ. ලීසිං දාලා හයරින් පර්පස් තිබිලා තියෙන්නේ. අනික ඉන්ශුවරන්ස් එක හයරින් පර්පස් දාල තිබ්බෙ නැත්තන් තවත් කේස් එකක්. මාද්‍යයෙන් එකියට දීලා ඉවරයි නේ "වාහන කුලියට දෙන ස්ථානයකින් ගත් රථයක් අහවලා ගේ දියනියක් පදවගෙන ගොස් අනතුර සිද්ද කරා කියලා .අනික අර බෙන්ස් එකත් ගොඩක් වෙලාවට කන්ඩෙම් ස්ටේජ් එකේ තියෙන්නේ. හදන එක නම් නතින්ග් එත් ලොකු හයි ටෙක් වාහන පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් කන්ඩෙම් ස්ටෙටස් දානවා.
නන්දා මොර්ටර්ස් පාඩුව කොටි 6 ක් ලු තාර බර ඇරලා ගත්තත් කෝටි 4ක් වත් ඇති නේ
ඉන්ශූරන්ස් කම්පැනි එකට කැමති නම් ක්ලේම් එක ඇපෲ කරන්න ප්‍රශ්නයක් නැහැනෙ, ඒක හොරෙන් කරන්න ඕනි නෑ. ඔඩිට් එකෙන මීඩියා එකෙන් වහල.
අනික ඔය ශොප් එකටයි, ශොප් එකේ වාහන වලටයිත් අනිවා ඉන්ශූරන්ස් ඇති.
මිනිස්සු ඉන්ශූරන්ස් දාන්නෙ ඔය වෙලාවට ගන්න බං. උඹ ඔය කේස් එකක් කියල කියන්නෙ කම්පැනි එකෙන් ගන්න යනකොට. උන් කැමැත්තෙන් දෙනවානම් එහෙම කේස් එකක් නෑ.
අනික ලීස් එකක් තියේ නම් කොහොමත් ඉන්ශූරන්ස් එකේ හයර් පර්චස් එක දානවා.