Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
cab service help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං කැබ් සර්විස් වල දුවන වාහන වර්ග 3 තියෙනවා.

1. කැබ් සර්විස් එකට අයිති වාහන

2. කැබ් සර්විස් එකෙ ඩ්‍රයිවර්ස්ලා දුවන නමුත් පිට අයට අයිති වාහන.

3. පිට කෙනෙකුට අයිති එම පුද්ගලයා හෝ එම හිමි කරු විසින්ම දාපු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහන.

මේ එක් එක් වර්ගයට ලැබෙන හයර් ප්‍රමානය මෙන්ම ලැබෙන ආදායමත් වෙනස්. මේවාට ආයතනය විසින් හයර් ලබා දිමෙදි මුලින්ම ආයතනයේ වාහන වලටත් දෙවනුව ආයතනය විසින් කුලියට ගත් වාහන වලටත් අවසානයේ ඉහත සදහන් කල තුන්වන කාන්ඩයේ වහන වලටත් හයර් ලබා දීම සිදු කෙරෙ. මරුටියක් නම දාන්න පුලුවන් වෙන්නෙ බජට් ටැක්සි යන කොටසට පමනයි. සම්පුර්න ආදායමෙන් 70% - 85% අතර මුදලක් තමයි හිමිකරුට ලැබෙන්නේ.

ඉහතින් සදහන් කල කාන්ඩ වලට අනුව 1 කාන්ඩයෙ වාහන වලට වඩා 1/3 වඩා අඩු ප්‍රමානයක් තමයි 3 කාන්ඩයෙ වාහන වලට ආයතනය විසින් හයර් ලබා දෙන්නේ. මොකද මුලින්ම හයර් දෙනකොට අදාල ප්‍රදෙශයේ ආයතනයෙ වාහන වලට මුල් තැනත් දෙවෙනි කාන්ඩයෙ එවාට සහ එම කාන්ඩ දෙකෙම වාහන වලට පසුව හෝ එම කාන්ඩ දෙකේ වාහන නැතිනම් පමනක් 3 වන කාන්ඩයට හයර් ලැබෙන්නෙ. එකට හේතුව 3 වන කාන්ඩයේ අදායමෙන් 15% - 30% අතර ප්‍රමානයක් පමනයි ආයතනයට ලැබෙන්නේ

අනික ශිෆ්ට් 2 තියෙන්වා. පැය 24 ශිෆ්ට් එක සහ උදේ 4 සිට රැ 10 ශිෆ්ට් එක විදිහට. ඉහතින් සදහන් කල 1 සහ 2 කාන්ඩ අනිවා පැය 24 ශිෆ්ට් එක පමනයි.එක වාහනයක් ඩ්‍රයිවර්ස්ල 2 වැඩ කරනවා එක් අයෙක් පැය 24 සහ අනෙක් කෙනා නැවත පැය 24 ලෙස. එම වාහන වල ඉන්ජින් එක නවතින්නේම නැති තරම්. (මෙහෙම වෙන්නෙ නම් ගොඩක් වෙලාවට හයිබ්‍රිඩ් වලට ) 3 වන කාන්ඩයේ වාහන පමනයි බොහෝ වෙලාවට උදේ 4 සිට රැ 10 ශිෆ්ට් එකට අයිති වෙන්නෙ. හැබැයි වාහනෙ පරිස්සම් වෙන්නෙ 3 වෙනි කාන්ඩයෙ විතරයි. තව විස්තර ඔනි නම් කියපන්

[QUOTE="lokka123, post: 19438837, member: 411982"] [COLOR="Blue"][SIZE="4"]මචං කැබ් සර්විස් වල දුවන වාහන වර්ග 3 තියෙනවා. 1. කැබ් සර්විස් එකට අයිති වාහන 2. කැබ් සර්විස් එකෙ ඩ්‍රයිවර්ස්ලා දුවන නමුත් පිට අයට අයිති වාහන. 3. පිට කෙනෙකුට අයිති එම පුද්ගලයා හෝ එම හිමි කරු විසින්ම දාපු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහන. මේ එක් එක් වර්ගයට ලැබෙන හයර් ප්‍රමානය මෙන්ම ලැබෙන ආදායමත් වෙනස්. මේවාට ආයතනය විසින් හයර් ලබා දිමෙදි මුලින්ම ආයතනයේ වාහන වලටත් දෙවනුව ආයතනය විසින් කුලියට ගත් වාහන වලටත් අවසානයේ ඉහත සදහන් කල තුන්වන කාන්ඩයේ වහන වලටත් හයර් ලබා දීම සිදු කෙරෙ. මරුටියක් නම දාන්න පුලුවන් වෙන්නෙ බජට් ටැක්සි යන කොටසට පමනයි. සම්පුර්න ආදායමෙන් 70% - 85% අතර මුදලක් තමයි හිමිකරුට ලැබෙන්නේ. ඉහතින් සදහන් කල කාන්ඩ වලට අනුව 1 කාන්ඩයෙ වාහන වලට වඩා 1/3 වඩා අඩු ප්‍රමානයක් තමයි 3 කාන්ඩයෙ වාහන වලට ආයතනය විසින් හයර් ලබා දෙන්නේ. මොකද මුලින්ම හයර් දෙනකොට අදාල ප්‍රදෙශයේ ආයතනයෙ වාහන වලට මුල් තැනත් දෙවෙනි කාන්ඩයෙ එවාට සහ එම කාන්ඩ දෙකෙම වාහන වලට පසුව හෝ එම කාන්ඩ දෙකේ වාහන නැතිනම් පමනක් 3 වන කාන්ඩයට හයර් ලැබෙන්නෙ. එකට හේතුව 3 වන කාන්ඩයේ අදායමෙන් 15% - 30% අතර ප්‍රමානයක් පමනයි ආයතනයට ලැබෙන්නේ අනික ශිෆ්ට් 2 තියෙන්වා. පැය 24 ශිෆ්ට් එක සහ උදේ 4 සිට රැ 10 ශිෆ්ට් එක විදිහට. ඉහතින් සදහන් කල 1 සහ 2 කාන්ඩ අනිවා පැය 24 ශිෆ්ට් එක පමනයි.එක වාහනයක් ඩ්‍රයිවර්ස්ල 2 වැඩ කරනවා එක් අයෙක් පැය 24 සහ අනෙක් කෙනා නැවත පැය 24 ලෙස. එම වාහන වල ඉන්ජින් එක නවතින්නේම නැති තරම්.:growl: (මෙහෙම වෙන්නෙ නම් ගොඩක් වෙලාවට හයිබ්‍රිඩ් වලට ) 3 වන කාන්ඩයේ වාහන පමනයි බොහෝ වෙලාවට උදේ 4 සිට රැ 10 ශිෆ්ට් එකට අයිති වෙන්නෙ. හැබැයි වාහනෙ පරිස්සම් වෙන්නෙ 3 වෙනි කාන්ඩයෙ විතරයි. තව විස්තර ඔනි නම් කියපන් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom