cab service help

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla cab service walata wahana dana eka paduda labada??ehema ganna than dannawada??taxi service welata wage????mona wage ewada danna puluwan???indian maruti wageth danna puluwanda ?mehema dapu aya hari danna aya hari innawanan poddak udawwak karannako....:eek::eek::eek::eek::eek:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    maruti, nan0, alto ona ekak danna puluwan ban.. habai ithin driver karayge hatiyata thama wahana winasa karanawa samaharu
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    maruti, nan0, alto ona ekak danna puluwan ban.. habai ithin driver karayge hatiyata thama wahana winasa karanawa samaharu

    ekath athth athama

    hariyata kalot bn labai..
    onema deeka risk ekak tiyenawa bn..
    hndata hithala balala bahapan..
    kokath wahane GPS tracker ekak hai karala deepan duwapu gaana balagannai..
    issuwoth tiyena tana hoyagannai

    kiyak wage labenawada danne naneda?
    දන්නවා..... කියන් නෑ..... :P :P
    :angry::angry::angry::angry::baffled::baffled::baffled::baffled: kiyapan aliyo:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    godak ayanam kiyanawa machan waahane sawuththu wenawa kiyala :( poddak oya filed eke kenekgen ahala balapan.
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මචං කැබ් සර්විස් වල දුවන වාහන වර්ග 3 තියෙනවා.
    1. කැබ් සර්විස් එකට අයිති වාහන
    2. කැබ් සර්විස් එකෙ ඩ්‍රයිවර්ස්ලා දුවන නමුත් පිට අයට අයිති වාහන.
    3. පිට කෙනෙකුට අයිති එම පුද්ගලයා හෝ එම හිමි කරු විසින්ම දාපු ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න වාහන.

    මේ එක් එක් වර්ගයට ලැබෙන හයර් ප්‍රමානය මෙන්ම ලැබෙන ආදායමත් වෙනස්. මේවාට ආයතනය විසින් හයර් ලබා දිමෙදි මුලින්ම ආයතනයේ වාහන වලටත් දෙවනුව ආයතනය විසින් කුලියට ගත් වාහන වලටත් අවසානයේ ඉහත සදහන් කල තුන්වන කාන්ඩයේ වහන වලටත් හයර් ලබා දීම සිදු කෙරෙ. මරුටියක් නම දාන්න පුලුවන් වෙන්නෙ බජට් ටැක්සි යන කොටසට පමනයි. සම්පුර්න ආදායමෙන් 70% - 85% අතර මුදලක් තමයි හිමිකරුට ලැබෙන්නේ.
    ඉහතින් සදහන් කල කාන්ඩ වලට අනුව 1 කාන්ඩයෙ වාහන වලට වඩා 1/3 වඩා අඩු ප්‍රමානයක් තමයි 3 කාන්ඩයෙ වාහන වලට ආයතනය විසින් හයර් ලබා දෙන්නේ. මොකද මුලින්ම හයර් දෙනකොට අදාල ප්‍රදෙශයේ ආයතනයෙ වාහන වලට මුල් තැනත් දෙවෙනි කාන්ඩයෙ එවාට සහ එම කාන්ඩ දෙකෙම වාහන වලට පසුව හෝ එම කාන්ඩ දෙකේ වාහන නැතිනම් පමනක් 3 වන කාන්ඩයට හයර් ලැබෙන්නෙ. එකට හේතුව 3 වන කාන්ඩයේ අදායමෙන් 15% - 30% අතර ප්‍රමානයක් පමනයි ආයතනයට ලැබෙන්නේ
    අනික ශිෆ්ට් 2 තියෙන්වා. පැය 24 ශිෆ්ට් එක සහ උදේ 4 සිට රැ 10 ශිෆ්ට් එක විදිහට. ඉහතින් සදහන් කල 1 සහ 2 කාන්ඩ අනිවා පැය 24 ශිෆ්ට් එක පමනයි.එක වාහනයක් ඩ්‍රයිවර්ස්ල 2 වැඩ කරනවා එක් අයෙක් පැය 24 සහ අනෙක් කෙනා නැවත පැය 24 ලෙස. එම වාහන වල ඉන්ජින් එක නවතින්නේම නැති තරම්.:growl: (මෙහෙම වෙන්නෙ නම් ගොඩක් වෙලාවට හයිබ්‍රිඩ් වලට ) 3 වන කාන්ඩයේ වාහන පමනයි බොහෝ වෙලාවට උදේ 4 සිට රැ 10 ශිෆ්ට් එකට අයිති වෙන්නෙ. හැබැයි වාහනෙ පරිස්සම් වෙන්නෙ 3 වෙනි කාන්ඩයෙ විතරයි. තව විස්තර ඔනි නම් කියපන්
     
    Last edited:
    • Like
    Reactions: tery123

    man gawa 20k thiyenawa..fd danawata wada meken labayak ganna puluwan weida kiyalai baluwe machan...