Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Cabin AC filter gena prashnayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කාර් එකේ ස්ටැෆඩ් එකේ විකුනන ජෙනුයින් එක 9900ක් වෙනවා ඒකම ටෙක් මෝටර්ස් එකේ 4500යි වෙන්නෙ

තව ජපන් එකක් තියනවා ඒක දෙදාස් ගානක්ද කොහෙද වෙන්නෙ

හදපු රටක් එහෙම ගහලා නැති එකක් තියනවා ඒක 1700යි

මම දාන්නෙ ටෙක් මෝටර්ස් එකේ තියන ජෙනුයින්(4500) එක

ඕකෙන් AC සිස්ටම් එකට ඩිරෙක්ට්ලි ඩැමේජ් වෙන්න තියෙන්නෙ අඩු ඉඩක් මොකද ඔකෙන් වෙන්නෙ එන එයා ෆ්ලෝ එකේ තියන දූවිලි එහෙම ෆිල්ටර් කරන එකනේ

හැබැයි ඕක හරහා එයා ෆ්ලෝ එක හරියට යන්නෙ නැති උනාම ෆෑන් මෝටර් එක අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් වෙලා දීර්ග කාලිනවා ගැටලුවක් වෙයිද කියන්න බැහැ. හැබැයි ඔරිජිනල් එකම උනත් දූවිලි පිරුනම ඒ සේතේමනේ ඒක නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ

තියන අන්තිම බාල එක දාන්න යන්න එපා පොඩ්ඩක් බැලුවම උඹට තේරෙනවනේ කොලිටිය ඒක බලලා සාමාන්යෙන් හොද එකක් දාපන්

මම එන්ජින් එකේ එයා ෆිල්ටර් අනම් මනම් කෑලි(සහ සෙන්සිටිව් කියලා හිතෙන කෑලි සේරම) නම් ගාන වැඩි උනත් කම්පැනි එකේ තියන ජෙනුයින් එක දාන්නෙ

[QUOTE="NEMISIS, post: 23515602, member: 494668"] [SIZE="3"]මගේ කාර් එකේ ස්ටැෆඩ් එකේ විකුනන ජෙනුයින් එක 9900ක් වෙනවා ඒකම ටෙක් මෝටර්ස් එකේ 4500යි වෙන්නෙ තව ජපන් එකක් තියනවා ඒක දෙදාස් ගානක්ද කොහෙද වෙන්නෙ හදපු රටක් එහෙම ගහලා නැති එකක් තියනවා ඒක 1700යි මම දාන්නෙ ටෙක් මෝටර්ස් එකේ තියන ජෙනුයින්(4500) එක ඕකෙන් AC සිස්ටම් එකට ඩිරෙක්ට්ලි ඩැමේජ් වෙන්න තියෙන්නෙ අඩු ඉඩක් මොකද ඔකෙන් වෙන්නෙ එන එයා ෆ්ලෝ එකේ තියන දූවිලි එහෙම ෆිල්ටර් කරන එකනේ හැබැයි ඕක හරහා එයා ෆ්ලෝ එක හරියට යන්නෙ නැති උනාම ෆෑන් මෝටර් එක අනවශ්‍ය විදියට ස්ට්‍රෙස් වෙලා දීර්ග කාලිනවා ගැටලුවක් වෙයිද කියන්න බැහැ. හැබැයි ඔරිජිනල් එකම උනත් දූවිලි පිරුනම ඒ සේතේමනේ ඒක නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ තියන අන්තිම බාල එක දාන්න යන්න එපා පොඩ්ඩක් බැලුවම උඹට තේරෙනවනේ කොලිටිය ඒක බලලා සාමාන්යෙන් හොද එකක් දාපන් මම එන්ජින් එකේ එයා ෆිල්ටර් අනම් මනම් කෑලි(සහ සෙන්සිටිව් කියලා හිතෙන කෑලි සේරම) නම් ගාන වැඩි උනත් කම්පැනි එකේ තියන ජෙනුයින් එක දාන්නෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom