Cabin Crew Applications [Emirates]

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    02-w1200x750.jpg

    https://www.emiratesgroupcareers.co...WVnFNEfJRD_WHWSdow_aem_O34-6BVEleiQd26sTZKypA

    ඇප්ලිකේශන් ඕපන් කරලා තියෙන්නෙ, අප්‍රේල් 8

    කළු කැත සිංහලු උඹල දන්න ඉටිකිරිස් සුද්දාම්මිලා නංගිලා යවපල්ලා ලෝකය දකින්න. එක එක ඒජන්සි කාරයොන්ට අහු නොවී

    අපිට කතා කරලා එමිරේට්ස් එකට හරියටම හරියන සීවී එක හදාගෙන යවපල්ලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත

    පයිලට්ලා බෝර් කරන් නැද්ද මේ එයාලයින් වල
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    පයිලට්ලා බෝර් කරන් නැද්ද මේ එයාලයින් වල
    අදාල නෑනෙ බ්‍රෝ අපිට :D පයිලට්ල කෙසේ වෙතත් අරාබි නම් උස්සනවා හොස්ටල් වලින්. හැබැයි කැරිම සල්ලියක් විසි කරන්නෙ හරියට සෙට් උනොත්. උන්ගෙ පට්ට ෆෙටිශ් එකක් එයා හොස්ටර්ස් කියන්නෙ.

    කටාර් වල හිටපු එපාට්මන්ට් එක එහා පැත්තෙ QA හොස්ටල් එකක්. සුපිරි වන්ඩි වලින් උස්සන්නෙ හවසට. උන්ගෙ නීති නම් තියෙනවා. ඒත් ඉතින් උනුත් දත් තියන කාලෙ එපැයි මස් කන්න.
     
    • Wow
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,503
    48,732
    113
    සේදවත්ත
    අදාල නෑනෙ බ්‍රෝ අපිට :D පයිලට්ල කෙසේ වෙතත් අරාබි නම් උස්සනවා හොස්ටල් වලින්. හැබැයි කැරිම සල්ලියක් විසි කරන්නෙ හරියට සෙට් උනොත්. උන්ගෙ පට්ට ෆෙටිශ් එකක් එයා හොස්ටර්ස් කියන්නෙ.

    කටාර් වල හිටපු එපාට්මන්ට් එක එහා පැත්තෙ QA හොස්ටල් එකක්. සුපිරි වන්ඩි වලින් උස්සන්නෙ හවසට. උන්ගෙ නීති නම් තියෙනවා. ඒත් ඉතින් උනුත් දත් තියන කාලෙ එපැයි මස් කන්න.
    නානල සුපිරි ලයිෆ් ගත කරන්නේ නේ බන් ඒ රටවල . උන්ට රජයෙන් ගෙවනවද බන් ඔය තෙල් සල්ලි රටේ මිනිස්සුන්ට ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    නානල සුපිරි ලයිෆ් ගත කරන්නේ නේ බන් ඒ රටවල . උන්ට රජයෙන් ගෙවනවද බන් ඔය තෙල් සල්ලි රටේ මිනිස්සුන්ට ?
    සමහර රටවල අස්වැසුම වගේ එකක් තියෙනවා, ළමයෙක්ට 50000ක් දෙනවා, ඉන්ටරෙස්ට් නැති ලෝන්, ෆ්‍රී පිටරට එඩියුකේශන් එහෙම. ලෝකලයිසේශන් කියල මගුලක් ඇවිත් උඩ කැරි පඩි පුටු වලට ලෝකල් උන් දැම්මා සුද්දො එලවලා. අරූ කාමරේ සිගරට් බිබී ඉන්නවට ලක්ශ ගණන් ගෙවන්නෙ. වතුර ඉලෙක්ටරිසිටි ෆරී. ඉඩම් දෙනවා නිකම් හෝ නිකම් වගේ.

    කටාර් වල නම් අත්සනටත් සල්ලි තමයි. කම්පැනි වල 51% උන්ට අයිති වෙන්න ඕන. උන් කරන්නෙ මාසෙකට ගාණක් කියලා අත්සන විකුණන එක. හැබැ්‍යි ඔපරේශන් වලට අත දාන්නෙ නෑ. මගේ එකා නම් හොඳයි පොඩි කොල්ලෙක් ඌ කම්පැනිය පටන්ගත්ත දවසට පස්සෙ දැක්කෙම නෑ. සිග්නෙචරි එකත් අයින් කරලා දුන්නා. මාසෙකට රියල් 3000ක් ගෙවනවා අපි. වීසා වලට සහ සියළුම වැඩ වලට අපේ සිග්නෙචර් ඕතරයිස් කරල තියෙන්නෙ.උගේ නමට අපි වගේ කම්පැනි 300කට එහා තියෙනවා. ඉතින් හිතපන්කො මාසෙකට නිකම් ඉඳලා හම්බවෙන සල්ලි.

    සමහර උන් එහෙම කරන්නෙ නෑ. ගහන ගහන අත්සනට සල්ලි ගන්නවා, කෙල්ලො ස්ටාෆ් ගෙනාවොත් බලන්න එනවා. උගේ ගෙවල් වල වැඩට ස්ටාෆ් අරන් යනවා වගේ හුකන වැඩ කරනවා

    මම දන්න කොල්ලෙක්ගෙ රෙස්ටුරන්ට් එකක් විකුණන්න ගිහින්. විකුණන ෆෝම් එකට ගහන අත්සන් 6ට එක අත්සනකට රියාල් 10000 ගාණෙ අරන් තිබ්බා පකේ අරබියෙක්. ඒ වගේ වේසාවොත් ඉන්නවා.

    හැබැයි දුප්පත් උනුත් නැතුවම නෙමෙයි එක ලෑන්ඩ් කෘසර් එකක් තියාගෙන එළුවෙක් හදාගෙන ඉන්න.

    කොණ කැපුවත් කමක් නෑ. ඊලඟ ආත්මෙ නම් ඒ වගේ රටක හොඳ ෆැමිලි එකක ඉපදෙන්න තමයි ප්‍රාර්ථනා කරන්නෙ. ඒකෙත් නකුටු ෆැමිලි එකක උනොත් ඒත් වැඩක් නෑ
     
    ඇඩෙනවා තනි ඇහැට . මටත් කිව්වා සමහර උන් මෙලෝ වැඩක් කරන් නෑ නිසාන් පැට්‍රල් තියන් ආතල් ගන්නවා . සිකුරාදා බහරේන් ගිහින් ෆුල් සොමි දාල එනවා කියලා සිරාද ?
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හැබැයි දුප්පත් උනුත් නැතුවම නෙමෙයි එක ලෑන්ඩ් කෘසර් එකක් තියාගෙන එළුවෙක් හදාගෙන ඉන්න.
    එලුවොත් නැති, ලෑන්ඩ් කෘසර්ත් නැති අපි වගෙ අනාතයො නැද්ද බන්?