Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cabin Crew Applications [Emirates]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර රටවල අස්වැසුම වගේ එකක් තියෙනවා, ළමයෙක්ට 50000ක් දෙනවා, ඉන්ටරෙස්ට් නැති ලෝන්, ෆ්‍රී පිටරට එඩියුකේශන් එහෙම. ලෝකලයිසේශන් කියල මගුලක් ඇවිත් උඩ කැරි පඩි පුටු වලට ලෝකල් උන් දැම්මා සුද්දො එලවලා. අරූ කාමරේ සිගරට් බිබී ඉන්නවට ලක්ශ ගණන් ගෙවන්නෙ. වතුර ඉලෙක්ටරිසිටි ෆරී. ඉඩම් දෙනවා නිකම් හෝ නිකම් වගේ.

කටාර් වල නම් අත්සනටත් සල්ලි තමයි. කම්පැනි වල 51% උන්ට අයිති වෙන්න ඕන. උන් කරන්නෙ මාසෙකට ගාණක් කියලා අත්සන විකුණන එක. හැබැ්යි ඔපරේශන් වලට අත දාන්නෙ නෑ. මගේ එකා නම් හොඳයි පොඩි කොල්ලෙක් ඌ කම්පැනිය පටන්ගත්ත දවසට පස්සෙ දැක්කෙම නෑ. සිග්නෙචරි එකත් අයින් කරලා දුන්නා. මාසෙකට රියල් 3000ක් ගෙවනවා අපි. වීසා වලට සහ සියළුම වැඩ වලට අපේ සිග්නෙචර් ඕතරයිස් කරල තියෙන්නෙ.උගේ නමට අපි වගේ කම්පැනි 300කට එහා තියෙනවා. ඉතින් හිතපන්කො මාසෙකට නිකම් ඉඳලා හම්බවෙන සල්ලි.

සමහර උන් එහෙම කරන්නෙ නෑ. ගහන ගහන අත්සනට සල්ලි ගන්නවා, කෙල්ලො ස්ටාෆ් ගෙනාවොත් බලන්න එනවා. උගේ ගෙවල් වල වැඩට ස්ටාෆ් අරන් යනවා වගේ හුකන වැඩ කරනවා

මම දන්න කොල්ලෙක්ගෙ රෙස්ටුරන්ට් එකක් විකුණන්න ගිහින්. විකුණන ෆෝම් එකට ගහන අත්සන් 6ට එක අත්සනකට රියාල් 10000 ගාණෙ අරන් තිබ්බා පකේ අරබියෙක්. ඒ වගේ වේසාවොත් ඉන්නවා.

හැබැයි දුප්පත් උනුත් නැතුවම නෙමෙයි එක ලෑන්ඩ් කෘසර් එකක් තියාගෙන එළුවෙක් හදාගෙන ඉන්න.

කොණ කැපුවත් කමක් නෑ. ඊලඟ ආත්මෙ නම් ඒ වගේ රටක හොඳ ෆැමිලි එකක ඉපදෙන්න තමයි ප්‍රාර්ථනා කරන්නෙ. ඒකෙත් නකුටු ෆැමිලි එකක උනොත් ඒත් වැඩක් නෑ

[QUOTE="Gingy, post: 30593588, member: 585172"] සමහර රටවල අස්වැසුම වගේ එකක් තියෙනවා, ළමයෙක්ට 50000ක් දෙනවා, ඉන්ටරෙස්ට් නැති ලෝන්, ෆ්‍රී පිටරට එඩියුකේශන් එහෙම. ලෝකලයිසේශන් කියල මගුලක් ඇවිත් උඩ කැරි පඩි පුටු වලට ලෝකල් උන් දැම්මා සුද්දො එලවලා. අරූ කාමරේ සිගරට් බිබී ඉන්නවට ලක්ශ ගණන් ගෙවන්නෙ. වතුර ඉලෙක්ටරිසිටි ෆරී. ඉඩම් දෙනවා නිකම් හෝ නිකම් වගේ. කටාර් වල නම් අත්සනටත් සල්ලි තමයි. කම්පැනි වල 51% උන්ට අයිති වෙන්න ඕන. උන් කරන්නෙ මාසෙකට ගාණක් කියලා අත්සන විකුණන එක. හැබැ්යි ඔපරේශන් වලට අත දාන්නෙ නෑ. මගේ එකා නම් හොඳයි පොඩි කොල්ලෙක් ඌ කම්පැනිය පටන්ගත්ත දවසට පස්සෙ දැක්කෙම නෑ. සිග්නෙචරි එකත් අයින් කරලා දුන්නා. මාසෙකට රියල් 3000ක් ගෙවනවා අපි. වීසා වලට සහ සියළුම වැඩ වලට අපේ සිග්නෙචර් ඕතරයිස් කරල තියෙන්නෙ.උගේ නමට අපි වගේ කම්පැනි 300කට එහා තියෙනවා. ඉතින් හිතපන්කො මාසෙකට නිකම් ඉඳලා හම්බවෙන සල්ලි. සමහර උන් එහෙම කරන්නෙ නෑ. ගහන ගහන අත්සනට සල්ලි ගන්නවා, කෙල්ලො ස්ටාෆ් ගෙනාවොත් බලන්න එනවා. උගේ ගෙවල් වල වැඩට ස්ටාෆ් අරන් යනවා වගේ හුකන වැඩ කරනවා මම දන්න කොල්ලෙක්ගෙ රෙස්ටුරන්ට් එකක් විකුණන්න ගිහින්. විකුණන ෆෝම් එකට ගහන අත්සන් 6ට එක අත්සනකට රියාල් 10000 ගාණෙ අරන් තිබ්බා පකේ අරබියෙක්. ඒ වගේ වේසාවොත් ඉන්නවා. හැබැයි දුප්පත් උනුත් නැතුවම නෙමෙයි එක ලෑන්ඩ් කෘසර් එකක් තියාගෙන එළුවෙක් හදාගෙන ඉන්න. කොණ කැපුවත් කමක් නෑ. ඊලඟ ආත්මෙ නම් ඒ වගේ රටක හොඳ ෆැමිලි එකක ඉපදෙන්න තමයි ප්‍රාර්ථනා කරන්නෙ. ඒකෙත් නකුටු ෆැමිලි එකක උනොත් ඒත් වැඩක් නෑ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom