Caddy bay එකක් ගන්න තැනක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,737
    1
    57,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Caddy bay එකක් ගන්න තැනක්


    ලංකාවෙ Caddy bay එකක් ගන්න තැනක් දන්නවද?


    CADDY_BAY-e1435748023837.png
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    bump thama
    mokakda ban oken karanne?
    Internal Laptop HDD\SSD එකක් Caddy Bay එකට සෙට් කරා..
    Lap එකේ DVD\CD Drive එක ගලවලා විසි කරා...
    එතනට Caddy Bay එක Set කරා..

    සරලව කිව්වොත් Lap එකේ DVD\CD Drive එක තියෙන තැනට Hard Disk\SSD එකක් සෙට් කරන එක තමා කරන්නේ..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Internal Laptop HDD\SSD එකක් Caddy Bay එකට සෙට් කරා..
    Lap එකේ DVD\CD Drive එක ගලවලා විසි කරා...
    එතනට Caddy Bay එක Set කරා..

    සරලව කිව්වොත් Lap එකේ DVD\CD Drive එක තියෙන තැනට Hard Disk\SSD එකක් සෙට් කරන එක තමා කරන්නේ..

    thanks machan
     
    • Like
    Reactions: Kudnadun

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    mama nam 4$ wage ebay eken genna gaththe
    abt an year ago

    Mama meheh kohe hari dakala thiyenawa ekama Rs 4000 walata wikunanawa :P
    so get frm ebay, cheap