Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cafe Managed By Students For Students The Kiosk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හරි අපූරු කතාවක්. සමහරවිට අපූරු මිනිස්සු ගොඩකගෙ කතා ගොඩක ආරම්භයක් වෙන්නත් පුලුවන්. ඔයා තවමත් කන්න ආවෙ නැත්තන් මේ ලියන්නෙ ඔයාට. ලෝකෙ සුන්දරම, අව්‍යාජම අවන්හලට දවසක එන්න.

හැමෝම ජීවත් වෙන්නෙ අමාරුම කාලෙක ඉතින් ඒ වගෙ කාලෙක ළමයි වෙනුවෙන් ළමයි පවත්වාගෙන යන ආපනශාලාවක් ගැන මම මේ ලියන්නෙ ජීවිතේ පළවෙනි වතාවට. අමාරුවෙන් අධ්‍යාපනේ ඇදගෙන දහසකුත් ප්‍රශ්න අස්සෙ ජීවිතේ දවස් ගෙවන විද්‍යාර්ථයින්ට උදව් කරන්න විද්‍යාර්ථයින් පවත්වාගෙන යන ආපනශාලාවෙන් ඔයත් ඇවිත් උදේ කෑමක්, දවල් කෑමක්, රෑ කෑමක් අරං බලන්න.එහෙම නැත්තන් ඔයාට පුලුවන් මහන්සි වෙලාවක ඇවිල්ල අයිස් කොෆි එකක්, ජූස් එකක් බීල යන්න.

ලෝකෙ දියුණු වෙන හැම තප්පරයකම අපිත් දියුණුවෙන එක ගැන අවංක සතුටින් අකුරු කරමි. ඉතින් මේ ඔයා වියදම් කරන හැම රුපියලක්ම ආයෙත් ලමයෙක් වෙනුවෙන් ලැබෙනව කියල දැනගෙන ඇග්රි ෆැකල්ටි එකට ඇවිත් මේ රසම රස කෑම එකක් කාලා යන්න....

මිනිස්සුන්ට උදව් කරන්න අපිට අමුතුවෙන් තප්පර ජීවිතේ එන්නෙ නෑ. ඉතින් ගෙවෙන තප්පරේක මෙතනට ගොඩ වෙලා යන්න. ඔයාට පුලුවන් උදව්වක් කරන්න කවද හරි ලෝකෙ දිනන්න දඟලලා පොරකන ජීවිතේ අමාරුම තප්පරේක ඇදගෙන දුවන ළමයෙක්ට.

ඉතින් දවසක ඔයත් ඇවිත් යන්න හන්තාන කඳු පාමුල තියෙන ලෝකෙ සුන්දරම හිත් දරාගත් මිනිස්සු ඉන්න පරාර්ථකාමීත්වයේ අවන්හලට....

2023/01/11

- සරංග කෝනාර -

[MEDIA=facebook]202398822458402[/MEDIA]

[MEDIA=facebook]202417225789895[/MEDIA]

[MEDIA=facebook]202417365789881[/MEDIA]

[MEDIA=facebook]202398989125052[/MEDIA]

[MEDIA=facebook]202417172456567[/MEDIA]

ලින්ක්

[QUOTE="Honey Bunch, post: 28634099, member: 569484"] මේක හරි අපූරු කතාවක්. සමහරවිට අපූරු මිනිස්සු ගොඩකගෙ කතා ගොඩක ආරම්භයක් වෙන්නත් පුලුවන්. ඔයා තවමත් කන්න ආවෙ නැත්තන් මේ ලියන්නෙ ඔයාට. ලෝකෙ සුන්දරම, අව්‍යාජම අවන්හලට දවසක එන්න. [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png[/IMG][IMG alt="💚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/1.5/16/1f49a.png[/IMG] හැමෝම ජීවත් වෙන්නෙ අමාරුම කාලෙක ඉතින් ඒ වගෙ කාලෙක ළමයි වෙනුවෙන් ළමයි පවත්වාගෙන යන ආපනශාලාවක් ගැන මම මේ ලියන්නෙ ජීවිතේ පළවෙනි වතාවට. අමාරුවෙන් අධ්‍යාපනේ ඇදගෙන දහසකුත් ප්‍රශ්න අස්සෙ ජීවිතේ දවස් ගෙවන විද්‍යාර්ථයින්ට උදව් කරන්න විද්‍යාර්ථයින් පවත්වාගෙන යන ආපනශාලාවෙන් ඔයත් ඇවිත් උදේ කෑමක්, දවල් කෑමක්, රෑ කෑමක් අරං බලන්න.එහෙම නැත්තන් ඔයාට පුලුවන් මහන්සි වෙලාවක ඇවිල්ල අයිස් කොෆි එකක්, ජූස් එකක් බීල යන්න. [IMG alt="🍔"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t83/1.5/16/1f354.png[/IMG][IMG alt="🍮️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td3/1.5/16/1f36e.png[/IMG][IMG alt="🍹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t46/1.5/16/1f379.png[/IMG][IMG alt="🍽️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf1/1.5/16/1f37d.png[/IMG] ලෝකෙ දියුණු වෙන හැම තප්පරයකම අපිත් දියුණුවෙන එක ගැන අවංක සතුටින් අකුරු කරමි. ඉතින් මේ ඔයා වියදම් කරන හැම රුපියලක්ම ආයෙත් ලමයෙක් වෙනුවෙන් ලැබෙනව කියල දැනගෙන ඇග්රි ෆැකල්ටි එකට ඇවිත් මේ රසම රස කෑම එකක් කාලා යන්න.... [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] මිනිස්සුන්ට උදව් කරන්න අපිට අමුතුවෙන් තප්පර ජීවිතේ එන්නෙ නෑ. ඉතින් ගෙවෙන තප්පරේක මෙතනට ගොඩ වෙලා යන්න. ඔයාට පුලුවන් උදව්වක් කරන්න කවද හරි ලෝකෙ දිනන්න දඟලලා පොරකන ජීවිතේ අමාරුම තප්පරේක ඇදගෙන දුවන ළමයෙක්ට. [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] ඉතින් දවසක ඔයත් ඇවිත් යන්න හන්තාන කඳු පාමුල තියෙන ලෝකෙ සුන්දරම හිත් දරාගත් මිනිස්සු ඉන්න පරාර්ථකාමීත්වයේ අවන්හලට.... [IMG alt="💚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/1.5/16/1f49a.png[/IMG][IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tda/1.5/16/1f60c.png[/IMG] 2023/01/11 - සරංග කෝනාර - [MEDIA=facebook]202398822458402[/MEDIA] [MEDIA=facebook]202417225789895[/MEDIA] [MEDIA=facebook]202417365789881[/MEDIA] [MEDIA=facebook]202398989125052[/MEDIA] [MEDIA=facebook]202417172456567[/MEDIA] [URL='https://www.facebook.com/permalink.php?story_fbid=pfbid0qq9GM6SLhcUf5AC7fAEXKVovS1fh1CgcwjmbNdecGQUTr4C8mPbMoX4ZSBwqWAMZl&id=100080648555254']ලින්ක්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom