Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Cafe Racer Club Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5. Chassis modify

කලින් කියපු දේවල් නම් කඩෙන් අරන් තමන්ටම හයි කරගන්න පුළුවන් දේවල් ,එත් මේ වෙඩේට හොදට කාර්මික වැඩ දන්නා කෙනකේ ගාවට bike එක දන්නා වෙනවා,

කොච්චර අර වැඩ ටික කරත් bike එකේ Riding position එක පොඩ්ඩයි වෙනස් වෙන්නේ, Racing Bike වගේම පදින්න ඕනි නම් ඉතින් කරන්න වැඩ ටිකක් තියනෙවා

ඔය වැඩේට ඉතින්

1.Brake paddle Position

2.Gear shifter podition

3.Foot Rest Position wenas karanna wenawa,

ඕව ඉතින් ඕනිම නම් විතරක් කරන්න පුළුවන්,

සමහර වෙලාවට Seat එක වෙනස් කරන නිසා පොඩ්ඩක් කපල කරලා බට පාස්සලා වැඩක් දෙන්න වෙයි,

ආයේ ඉතින් තමන්ගේ Design එක අනුව තමයි චැසිය වෙනස් කරගන්න වෙන්නේ,කැමතිනම් ඔය මැද එන plastic කලි ටික තියන්න පුළුවන්,

නැත්තම් අයින් කරන්න පුළුවන්,ඊට පස්සේ mesh එකක් දන්නා පුළුවන්, ඔය වැඩේ කරන කොට Battery,CDI,Fuse box, Air cleaner assembly එක අයින් කරන්න වෙනවා  එතකොට ඒවා කොතැනට ද දන්නේ,

battery ekanam Seat එකේ පිටිපස්සේ Bullet Shape රක අස්සට ඔබාගන්න පුළුවන් Bracket එකක් ගහලා wire ටිකක් ඕනි වෙයි එච්චරයි

CDI,Fuse Box ටික Seat යට Clip ගහලා Set කරන්න පුළුවන්,

Bike එකේ Wire මොනවත් එලියට පෙන්නේ නැතිවෙන්න ඔක්කොම Wire Insulater, Wire Ti දාලා හදාගන්න ඕනි,

Air Cleaner එකට free flow air filter එකක් දන්නා පුළුවන්.

[QUOTE="\m/amila\m/, post: 18096915, member: 393365"] [SIZE=3]5. Chassis modify කලින් කියපු දේවල් නම් කඩෙන් අරන් තමන්ටම හයි කරගන්න පුළුවන් දේවල් ,එත් මේ වෙඩේට හොදට කාර්මික වැඩ දන්නා කෙනකේ ගාවට bike එක දන්නා වෙනවා, කොච්චර අර වැඩ ටික කරත් bike එකේ Riding position එක පොඩ්ඩයි වෙනස් වෙන්නේ, Racing Bike වගේම පදින්න ඕනි නම් ඉතින් කරන්න වැඩ ටිකක් තියනෙවා [IMG]http://i.imgur.com/jszqasD.jpg[/IMG] ඔය වැඩේට ඉතින් 1.Brake paddle Position 2.Gear shifter podition 3.Foot Rest Position wenas karanna wenawa, ඕව ඉතින් ඕනිම නම් විතරක් කරන්න පුළුවන්, සමහර වෙලාවට Seat එක වෙනස් කරන නිසා පොඩ්ඩක් කපල කරලා බට පාස්සලා වැඩක් දෙන්න වෙයි,:eek: ආයේ ඉතින් තමන්ගේ Design එක අනුව තමයි චැසිය වෙනස් කරගන්න වෙන්නේ,කැමතිනම් ඔය මැද එන plastic කලි ටික තියන්න පුළුවන්, නැත්තම් අයින් කරන්න පුළුවන්,ඊට පස්සේ mesh එකක් දන්නා පුළුවන්, ඔය වැඩේ කරන කොට Battery,CDI,Fuse box, Air cleaner assembly එක අයින් කරන්න වෙනවා :shocked: එතකොට ඒවා කොතැනට ද දන්නේ,:eek: battery ekanam Seat එකේ පිටිපස්සේ Bullet Shape රක අස්සට ඔබාගන්න පුළුවන් Bracket එකක් ගහලා wire ටිකක් ඕනි වෙයි එච්චරයි CDI,Fuse Box ටික Seat යට Clip ගහලා Set කරන්න පුළුවන්, Bike එකේ Wire මොනවත් එලියට පෙන්නේ නැතිවෙන්න ඔක්කොම Wire Insulater, Wire Ti දාලා හදාගන්න ඕනි, Air Cleaner එකට free flow air filter එකක් දන්නා පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom