කට්ටිය ඇති, සමහර කට්ටිය අහල නැතුවත් ඇති Cafe Racer Bike ගැන. මේක ලංකාවේ කොල්ලොන්ව Cafe Racer Bike ගැන උනන්දුවක් දක්වන්න හදන Thread එකක්.
මේකේ ගොඩක් ම වෙන්නේ Bike එක modify කරන එක. මේක පටන් 1960 ගණන්වල ඉදන්. උබලට photos දැක්කම තේරෙයි සීන් එක. ලංකවේ මන් දන්න විදියට තියෙන්නේ එක Bike එකයි ඒ වගේ.ඒ 1974 BMW R45 500cc Cafe Racer එකක්.
ඔන්න තව idea ටිකක්
HONDA CB750
HONDA CX500
1976 CB750F SS
HONDA
මෙන්න මෙහෙමයි මචං Cafe Racer එකක් හදාගන්නේ. මේ pic එකෙන් ඔක්කොම කියනවා.
මේ cafe racer එක කරන්න පුළුවන් naked bike walata විතරයි.
මෙන්න cafe racer එකක් කර ගන්න වෙනස් කරන්න ඕන දේවල්.
1.Seat
උබලට පුළුවන් ඕනනම් FLAT seat එකක් දන්න මේ වගේ.
නැත්තන් මේ වගේ seat එකක් දන්නා පුළුවන්. හැබැයි 2ක්ට යන්න බැ .
2. Handle bar
උබලට තියෙන එකේම තිය ගන්නත් පුළුවන්. නාතන් Clip on දන්නා පුළුවන්. ගොඩක් cafe racer bike වලට Clip on දානවා.
තියෙන විදියටම තිබත් අවුලක් න බන්.
3. Paint
ඊලග එක paint එක. උබලට කැමති විදියකට paint එක ගහන්න. එත් පින්තුර අදින්න යන්න්නනම් එපා.
උබලට උඩ pic වලින් paint එක ගැන අදහසක් ගන්න පුළුවන්.
menna facebook page eka.
https://www.facebook.com/CafeRacers
මගේ බාන්ඩේත් මේ දවස් වල හදාගෙන යනවා. ගොඩක් Cafe type කරන්නැ හැබැයි. අපේ කොලන්ගෙන් වාන්ඩ් ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් කියල හිතෙනවා.
මන් දන්නා විදියට කිව්වේ මචං. උබලගේ අදහසුත් කියපන්.

ikman eke thibba meka