මචන්ලා Cake Printing එක්ක කරගන්න ඕන ( අපිට ඕන Image එකක් කේක් එක මත ප්‍රින්ට් කරගන්න) 

වැඩේ කරගන්න පුළුවන් ප්ලේස් කොහේද බන් තියෙන්නේ ?
විශේෂයෙන් කොළඹ කොටුව අවට, කොට්ටාව, මහරගම වගේ ප්ලේස් එකක් නම් වැඩිය හොඳයි...
උඹලා කරගත්ත ප්ලෙස් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්කෝ.. ලොකු උදව්වක්...