Calculator එකක් තියෙන smart watch මොනවද

Mr.Mark

Active member
  • Jul 23, 2018
    160
    171
    43
    රු.15,000 ට අඩුවෙන් ගන්න පුලුවන් calculator එකක් තියෙන smart watch මොනවද ?

    Amazfit bip 5 කියන smartwatch එකේ calculator එකක් තියෙනවද..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    රු.15,000 ට අඩුවෙන් ගන්න පුලුවන් calculator එකක් තියෙන smart watch මොනවද ?

    Amazfit bip 5 කියන smartwatch එකේ calculator එකක් තියෙනවද..
    ai cal ekak oni?
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    94167.Jpg

    me wage ekakda
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඇයි බන් ඔච්චර අමාරුවෙන් ගණ්න හ්දන්නෙ? ස්ක්‍රීන් එක ටච් කරන්න ගියාම උබට එපා වෙයි.