MT8870 මේක රුපියල් 200 යි
Arduino etc ඕන නැහැ
Relay එකක් ඕන & පරණ ෆෝන් එකක් earphone jack එක + incoming call වැඩ නම් ඇති .
item දෙකක් වෙනම on off කරන්න පුළුවන් ,
නැත් නම් Arduino or වෙන circuit එකක් දාල 4 ක් control කරන්න පුළුවන් .