Call and order from your local Cargills

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොන් පැත්තකින් තියලා, ෆුඩ් සිටි වාහාලා, ඩිලිවරි තියෙනවා කියලා නම්බර් ශෙයා වෙනවා, ආන්ඩුවෙ වැඩ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,160
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    ලස්සන ෆ්ලොර එකෙන් එළවලු ඔර්ඩර් එකක් දැම්ම 24 වෙනිදා(රු .3590.00), අන්න උන් ගෙදෙට්ට කුණු වේච්ච එලවලු වගයක් එවලා.

    ඕක කිවුව ගමන් මන් කිවුව ඉන්න මම ටක් ගාල කීල්ල්ස් එකෙන් දාන්නම් කියලා. එපා පුතේ උනුත් කුණු ඒවා එවුවොත් නිකන් අපරාදේ පුතාගේ සල්ලි කියලා කියනවා. පොලින්ග් වල ඉදල සල්ලි ගන්න තරම් ඒ ගොලන්න්ට ශක්තියක් නැ ඇගට. එකයි ඔන්ලිනේ ම ගෙවන්න පුලුව එකකින් දැම්මේ. මාරම අප්සට්.

    ගෙදර අයට කිවුවා කොහෙන්වත් ගන්න යන්න එපා. කප්රුක එකෙක්න් ග්රෝසරිස්, ලස්සන ෆ්ලොර එකෙන් එළවලුයි දැම්ම කියලා. ගෙදර ඉන්නේ අම්මා , තාත්තයි විතරයි.

    දැන් ඒගොල්ලන්ට කොහෙන්වත් නැ. ඒ ගොල්ලෝ ඇදිරි නිතිය අයින් කරපු වෙලාවේ යන්න හදන කොට මමමයි කිවුවේ යන්න එපා. මම බඩු දාල තියෙන්නේ කියලා.

    දාපු බෙහෙත් ටිකෙත් එක බෙහෙතක් අඩුවෙන් දාල තියෙන්නේ. එකනම් වැරදීමක් වෙන්න ඇති . කප්රුක ඔර්ඩර් එකත් තවම නැ. පරක්කු වෙනවලු. CURFEW PASS කැන්සල් කරලා අයේ ගන්න උන කියල හුට පටයකට.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    Food city walata ude try kala ,harigiye naha
    keells site eke reload karala karala anthimata order eka dagatta
    delivery walata 500k gannawa
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,413
    8,557
    113
    මාත් උදේ ඉදල කටුගස්තොට කාර්ගිල්ස් එකට ගන්න ට්‍රයි කරනවා, ලයින් බිසී.
    කටුගස්තොට අවට වෙන මොනවද ඩිලිවරි තියෙන්නේ? ගෙවල් ඇතුලේ පාරක නිසා චුන් පාන් විතරයි එන්නේ.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,196
    2,820
    113
    I have been dialing their Gamapaha 03 outlet since 08 AM this morning till 08:39 AM
    First i dialed 100 times and 101th time the phone rang but wasn't answered.

    Then i rang again for 45 times and 46th time it rang, but wasn't answered.

    Then i kept dialing once again for 102 times and gave up at that point.
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    :(

    YPCOibF.jpg