මේක හච් එකෙන් දෙන සර්විස් එකක්. බැලන්ස් එක 0.00 වුනාම,හදිසියේ රිලෝඩ් එකක් දාගන්න්,රීචාජ් කරන ගන්න විදියක් නැති වෙලාවක කෝල් එකක් ගන්න වුනොත් මොකද වෙන්නේ? එහෙම වෙලාවක කරන්න තියෙන්නේ *347*Hutch number# කියලා ටයිප් කරලා යවන්න.හැබැයි ඉතින් මැසේජ් එක ලැබෙන එකා කෝල් කරයිද නැද්ද කියලා නම් දන්නේ නෑ,
*347*_ _ _ _ _ _ _#
හිස්තැනට මැසේජ් එකක් යවන්න ඕන කෙනාගේ හච් නම්බර් එක දෙන්න
Out of credit? Need to get through to someone in an emergency? With this cool new FREE feature from Hutch, you can send a message asking any Hutch user to call you back.

- Dial *347* Hutch number#. It’s that easy!