Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Call of Duty Ghost System Requirements
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නම් ඕකට ඕන System Requirements. (අනුමාන කරන හැටියට)

Call of Duty එක based වෙලා තියෙන්නේ IW Engine එක මත ,cod ghost එක based වෙන්නෙත් IW Engine එක මතයි. එතකොට IW Engine එකේ ඉතිහාසේ දිහා බැලුවමයි, උන්ගේ පරණ Call of Duty Games වල System Requirements දිහා බැලුවමයි අපිට පොඩි නිගමනයකට එන්න පුලුවන්. Call of Duty එකේ අවසාන version එක call of duty black ops 2, black ops 2 එක based වෙලා තියෙන්නේ blacks ops 2 engine එක මතයි. මේ engine එක based වෙලා තියෙන්නේ IW Engine එක මතයි එතකොට ඒකත් IW Engine එකම තමයි පොඩි upgrade කිරිල්ලක් එක්ක. black ops 2 එකේ system requirements තමයි මේවා

OS: Windows Vista SP2 or Windows 7

CPU: Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHz

Memory: 2GB for 32-bit OS or 4GB for 64-bit OS

Video Card: Nvidia GeForce 8800GT 512 MB

නමුත් මේවා පරණ engine එකේ system requirements,ghost එක based වෙන්නේ IW6 Engine එකේයි. මේක පරණ Engine එකම තමයි පොඩි upgrade කිරිල්ලක් එක. අළුත් Engine එකේ new features තමයි මේවා.

Pixar's SubD (models sub-divide the closer the player gets to them)http://en.wikipedia.org/wiki/IW_engine#cite_note-t3.com-7

New animation systems for movement (sliding, leaning etc.)

Fluid Dynamics

Interactive Smoke

Improved AI

Dynamic multiplayer maps

Displacement mapping

True real-time HDR lighting

Iris Adjust tech

Graphics Tessellation for PC, Wii U, PlayStation 4 and Xbox One

Advanced PhysX support for PC version

Highlight කරලා තියෙන එක දිහා බලන්න. ඒකට අනුව මේ game එක PS4, Xboxone එකටත් එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Engine එකෙන් graphic card එකට වැඩි load එකක් දෙන්න පුලුවන් processor එකට වඩා මම එහෙම කියන්නේ මොකද, 7th generation එකේ console (xbox 360,ps3) වලදි processor එකට වැඩි load එකක් දුන්නේ මේ ps3/xbox360 console එනකොට graphic cards ඒතරම් powerful වෙලා තිබුනේ නෑ එතකොට ගොඩක් game වලදි වැඩි load එකක් දුන්නේ processor එකටයි(graphic card එකෙන් කරන එක processor එකටත් කරන්න පුලුවන්.)

නමුත් 2007, 2008 ඉදලා අළුත් powerful graphic card එන්න ගත්තා ඒ වුනත් ගොඩක් games develop කරේ multiplatform වලටයි (ps3,pc,xbox 360) (profit එක නිසා)ඒක නිසා developers ලා graphic card එකට වැඩි load එකක් දුන්නේ නෑ මොකද උන්ට එහෙම දෙන්න බෑ multiplatform වලට develop කරන කොට. (Console වලදි processor එක powerful (PS3, ඒකේ cell processor එක Core 2 Quad processor එකටත් වඩා powerful) graphic card එකට වඩා එතකොට මේ හැම game එකක්ම වගේ processor එකට තමයි වැඩි load එකක් දුන්නේ.)

ගොඩක් games මුලින්ම develop කරන්නේ console වලටයි ඊට පස්සේ ඒ console version එක port කරනවා PC එකට එහෙම් පිටින්ම වගේ. එහෙම කරන්නේ console වලදි test කරන ලේසියි PC වලට වඩා. Console වලදි එක console එකකට වැඩ නම් අනෙක් හැම console එකකටම වැඩ (උබේ ළග තියෙන්නේ ps3 එකක් නම් ඒකම තමයි developers ළගත් තියෙන්නේ ඉතින් අමුතුවෙන් උබේ console එකේ ආයි test කරන්න දෙයක් නෑ, උන්ගේ එකේ වැඩ නම් උබේ එකෙත් වැඩ මොකද දෙකම ps3 නිසා) නමුත් PC වලදි hardware combination බලන්න ඕනේ, vista, xp, 7, 8, වගේ එක එක operating system වලට වැඩ කරනවද බලන්න ඕනේ, 32bit, 64bit Architecture වලට වැඩ කරනවද බලන්න ඕනේ, Drivers වලට compatibility වෙනවද කියලා බලන්න ඕනේ එතකොට testing මහා බර ගොඩක් කරන්න ඕනේ PC version එක release කරන්න කලින්, මේවා කරන කොට සෑහෙන වෙලා යනවා ඒවගේම PC version එක port කරන්න ගියොත් console වලට downgrade කරන්න වෙනවා මොකද PC තරම් console powerful නැති නිසා, මේ හේතුව නිසා හැම developer කෙනෙක්ම වගේ console version එක port කරන එකයි කරන්නේ PC version එකට (විශේෂ ඒවා හැර, CryEngine, Unigen Engine, Unreal Engine based games වලදි මේ තත්වය වෙනස්, ඒවා load balance කරලා develop කරලා තියෙන්නේ)

නමුත් Call of Duty Ghost එක Xbox360, PS3 එකටත් එනවා. ඒ කියන්නේ මේකේ වැඩි load එක දෙන්නේ Processor එකටයි.

නමුත් සමහර features DX11 වලට පමණක් ආවේනිකයි (tessellation වගේ)

එතකොට උබලට හොද graphic card එකක් ඕන වෙනවා ඒ features on කරන්න ඕනේ නම්. tessellation තියෙන්නේ Dx11 API එකේ, DX11 support කරන්නේ GTX 400 series එකෙන් ඉහළ card වලටයි. එතකොට උබලට tessellation on කරන්න නම් අවම වශයෙන් GTX 400 series එකේ card එකක් ඕන වෙනවා.

Ghost එකට Sponsor කරන්නේ Nvidia එකෙන් , එතකොට උන් ඔය දාලා තියෙන Advanced PhysX වලට use වෙන්නේ sure එකටම Nvidia PhysX API එක වෙන්න ඕනේ. Nvidia PhysX වලට අඩුම ගානේ mid rage graphic card එකක් වත් ඔනේ නැත්නම් මේක PhysX effect වැඩ කරන්නේ නෑ හොද frame rate එකක් එක්ක. nvidia 8 series එකෙන් උඩට හැම card එකකටම වගේ PhysX වැඩ.

Improved AI එකට ගොඩක් දුරට use වෙන්නේ Processor එකයි. AI එකේ දි තියෙන්නේ path finding (මාර්ග අදුන ගැනීම), enemy detection (සතුරන් අදුන ගැනීම), barrier detection (බාධක අදුන ගැනීම ,බිත්ති, ගස් කොළන් වගේ).

Fluid Dynamics කියන්නේ ගතික විදියට ද්‍රව ජලනය වීමයි, (ගතික විදියට කියන්නේ උදාහරණය කිව්වොත්, උබ වතුරට වෙඩි තිබ්බොත් තියෙන දුර, භාවිතා කරන weapon එක, සුළගේ වේගය, මේවා හේතු අනුව ජල මට්ටම උඩ විසිවෙන වේගය තිරණය වෙන්නේ. ඒ වගේම උබ පිහිනන කොට යොදන බලය අනුව ජලය හැසිරෙනේ, static එකකදි නම් එහෙම නෑ එතකොට කොයි තරම් වෙඩි තිබ්බත්, මොන weapon එකෙන් වෙඩි තිබ්බත් (pistol, rifle, bazooka) වතුර පාර උඩ යන්නේ එක ව්දියකටයි) Nvidia 8 series එකෙන් උඩට තියෙන හැම graphic card එකකටම මේ Fluid Dynamics support වෙනවා.

Interactive Smoke කියන්නේ Fluid Dynamics වගේම තමයි Smokes වලට බලය යොදලා අපිට එහාට මෙහාට දුම යවන්න පුලුවන්. මේකත් මට මතක හැටියට Nvidia 8 series වලට support.

Pixar's SubD (models sub-divide the closer the player gets to them)http://en.wikipedia.org/wiki/IW_engine#cite_note-t3.com-7

New animation systems for movement (sliding, leaning etc.)

ඒ දෙකටම processor එකයි ඕනේ.

True real-time HDR lighting, HDR lighting කියන්නේ. high dynamic-range rendering මේක lighting method එකක්. මේකේදි වෙන්නේ ආලෝකය වැඩි තැන් වලදි වස්තූන් දීප්තිමත් විදියටත්, ආලෝකය අඩු තැන් වලදි වාස්තූන් අදුරු විදියටත් පේන එකයි.

Nvidia 8 series වලට මේක support.

Iris Adjust tech, මේක මොකක්ද කියන්න දන්නේ නෑ. නමුත් මට හිතෙනවා මේක බොහේ වෙලාවට processor based වෙන්න පුලුවන් කියලා.

එතකොට Minimum System Requirements වලට Nvidia 8800 GT graphic card එකක් හොදටම ඇති, processor එකට Quad Core 2.6 GHZ වත් ඕනේ වෙයි මේ උඩ තියෙන feature සමග හොද frame rate එකක් ගන්න ඕනේ නම්.(මේ features ඔක්කොමටම processor එක use වෙන්නේ වැඩිපුරම, එතකොට Quad Core එකක් ඕන වෙයි බොහේ වෙලාවට.

Pixar's SubD (models sub-divide the closer the player gets to them)http://en.wikipedia.org/wiki/IW_engine#cite_note-t3.com-7

New animation systems for movement (sliding, leaning etc.)

Improved AI

Iris Adjust tech)

hard disk කියන්න දන්නේ නෑ නමුත් ඒක 10~15 GB වෙයි කලින් ඒවාත් එක්ක සසදන කොට.

Operating System එකේ වෙනසක් නෑ. Vista එකට තවමත් ඕනෙම game එකක් වැඩ.

එතකොට

Minimum System Requirements

OS: Windows Vista SP2 or Windows 7

CPU: Intel Core2 Quad 2.4 GHz

Memory: 2GB for 32-bit OS or 4GB for 64-bit OS

Video Card: Nvidia GeForce 8800GT 512 MB

Recommended System Requirements

OS: Windows Vista SP2 or Windows 7

CPU: Intel i3 2.4GHz

Memory: 4GB RAM

Video Card: Nvidia GeForce 460GTX 1GB

Recommended System Requirements

අනිවාර්යෙන්ම Dx11 support කරන graphic card එකක් ඕනේ (ඒක නිස මම 460GTX 1GB recommend කරනේ) .processor එකට quad quad හෝ අනිවාර්යෙන්ම Hyper Threading වත් support කරන processor එකක් ඕනේ (i3 වගේ, i3 එකේ තියෙන්නේ cores 2 කයි නමුත් ඒක වැඩ කරන්නේ cores 4ක් විදියටයි virtual විදියට එතකොට quad core වගේම එලදායි) (ඒක නිසයි මම i3 recommend කරන්නේ)

PS4,Xbox One එකටත් එක නිසා අනිවාර්යෙන්ම Texture Resolution එක PC version එකෙ වැඩි ඇති එතකොට හොද VRAM (Video Ram) එකක් ඕන වෙනවා එතකොට graphic card එකේ ram එකේ 2GB ~3GB වත් ඕන වෙයි. මම recommend කරනවා 2GB VRAM එකක්.

[QUOTE="moonrock, post: 15706254, member: 486885"] මම කියන්නම් ඕකට ඕන System Requirements. (අනුමාන කරන හැටියට) Call of Duty එක based වෙලා තියෙන්නේ IW Engine එක මත ,cod ghost එක based වෙන්නෙත් IW Engine එක මතයි. එතකොට IW Engine එකේ ඉතිහාසේ දිහා බැලුවමයි, උන්ගේ පරණ Call of Duty Games වල System Requirements දිහා බැලුවමයි අපිට පොඩි නිගමනයකට එන්න පුලුවන්. Call of Duty එකේ අවසාන version එක call of duty black ops 2, black ops 2 එක based වෙලා තියෙන්නේ blacks ops 2 engine එක මතයි. මේ engine එක based වෙලා තියෙන්නේ IW Engine එක මතයි එතකොට ඒකත් IW Engine එකම තමයි පොඩි upgrade කිරිල්ලක් එක්ක. black ops 2 එකේ system requirements තමයි මේවා [LIST] [*]OS: Windows Vista SP2 or Windows 7 [*]CPU: Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHz [*]Memory: 2GB for 32-bit OS or 4GB for 64-bit OS [*]Video Card: Nvidia GeForce 8800GT 512 MB [/LIST] නමුත් මේවා පරණ engine එකේ system requirements,ghost එක based වෙන්නේ IW6 Engine එකේයි. මේක පරණ Engine එකම තමයි පොඩි upgrade කිරිල්ලක් එක. අළුත් Engine එකේ new features තමයි මේවා. [LIST] [*]Pixar's SubD (models sub-divide the closer the player gets to them)[URL="http://en.wikipedia.org/wiki/IW_engine#cite_note-t3.com-7"][/URL] [*]New animation systems for movement (sliding, leaning etc.) [*]Fluid Dynamics [*]Interactive Smoke [*]Improved AI [*]Dynamic multiplayer maps [*]Displacement mapping [*]True real-time HDR lighting [*]Iris Adjust tech [*][B]Graphics Tessellation for PC, Wii U, PlayStation 4 and Xbox One[/B] [*]Advanced PhysX support for PC version [/LIST] Highlight කරලා තියෙන එක දිහා බලන්න. ඒකට අනුව මේ game එක PS4, Xboxone එකටත් එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට Engine එකෙන් graphic card එකට වැඩි load එකක් දෙන්න පුලුවන් processor එකට වඩා මම එහෙම කියන්නේ මොකද, 7th generation එකේ console (xbox 360,ps3) වලදි processor එකට වැඩි load එකක් දුන්නේ මේ ps3/xbox360 console එනකොට graphic cards ඒතරම් powerful වෙලා තිබුනේ නෑ එතකොට ගොඩක් game වලදි වැඩි load එකක් දුන්නේ processor එකටයි(graphic card එකෙන් කරන එක processor එකටත් කරන්න පුලුවන්.) නමුත් 2007, 2008 ඉදලා අළුත් powerful graphic card එන්න ගත්තා ඒ වුනත් ගොඩක් games develop කරේ multiplatform වලටයි (ps3,pc,xbox 360) (profit එක නිසා)ඒක නිසා developers ලා graphic card එකට වැඩි load එකක් දුන්නේ නෑ මොකද උන්ට එහෙම දෙන්න බෑ multiplatform වලට develop කරන කොට. (Console වලදි processor එක powerful (PS3, ඒකේ cell processor එක Core 2 Quad processor එකටත් වඩා powerful) graphic card එකට වඩා එතකොට මේ හැම game එකක්ම වගේ processor එකට තමයි වැඩි load එකක් දුන්නේ.) ගොඩක් games මුලින්ම develop කරන්නේ console වලටයි ඊට පස්සේ ඒ console version එක port කරනවා PC එකට එහෙම් පිටින්ම වගේ. එහෙම කරන්නේ console වලදි test කරන ලේසියි PC වලට වඩා. Console වලදි එක console එකකට වැඩ නම් අනෙක් හැම console එකකටම වැඩ (උබේ ළග තියෙන්නේ ps3 එකක් නම් ඒකම තමයි developers ළගත් තියෙන්නේ ඉතින් අමුතුවෙන් උබේ console එකේ ආයි test කරන්න දෙයක් නෑ, උන්ගේ එකේ වැඩ නම් උබේ එකෙත් වැඩ මොකද දෙකම ps3 නිසා) නමුත් PC වලදි hardware combination බලන්න ඕනේ, vista, xp, 7, 8, වගේ එක එක operating system වලට වැඩ කරනවද බලන්න ඕනේ, 32bit, 64bit Architecture වලට වැඩ කරනවද බලන්න ඕනේ, Drivers වලට compatibility වෙනවද කියලා බලන්න ඕනේ එතකොට testing මහා බර ගොඩක් කරන්න ඕනේ PC version එක release කරන්න කලින්, මේවා කරන කොට සෑහෙන වෙලා යනවා ඒවගේම PC version එක port කරන්න ගියොත් console වලට downgrade කරන්න වෙනවා මොකද PC තරම් console powerful නැති නිසා, මේ හේතුව නිසා හැම developer කෙනෙක්ම වගේ console version එක port කරන එකයි කරන්නේ PC version එකට (විශේෂ ඒවා හැර, CryEngine, Unigen Engine, Unreal Engine based games වලදි මේ තත්වය වෙනස්, ඒවා load balance කරලා develop කරලා තියෙන්නේ) නමුත් Call of Duty Ghost එක Xbox360, PS3 එකටත් එනවා. ඒ කියන්නේ මේකේ වැඩි load එක දෙන්නේ Processor එකටයි. නමුත් සමහර features DX11 වලට පමණක් ආවේනිකයි (tessellation වගේ) එතකොට උබලට හොද graphic card එකක් ඕන වෙනවා ඒ features on කරන්න ඕනේ නම්. tessellation තියෙන්නේ Dx11 API එකේ, DX11 support කරන්නේ GTX 400 series එකෙන් ඉහළ card වලටයි. එතකොට උබලට tessellation on කරන්න නම් අවම වශයෙන් GTX 400 series එකේ card එකක් ඕන වෙනවා. Ghost එකට Sponsor කරන්නේ Nvidia එකෙන් , එතකොට උන් ඔය දාලා තියෙන Advanced PhysX වලට use වෙන්නේ sure එකටම Nvidia PhysX API එක වෙන්න ඕනේ. Nvidia PhysX වලට අඩුම ගානේ mid rage graphic card එකක් වත් ඔනේ නැත්නම් මේක PhysX effect වැඩ කරන්නේ නෑ හොද frame rate එකක් එක්ක. nvidia 8 series එකෙන් උඩට හැම card එකකටම වගේ PhysX වැඩ. Improved AI එකට ගොඩක් දුරට use වෙන්නේ Processor එකයි. AI එකේ දි තියෙන්නේ path finding (මාර්ග අදුන ගැනීම), enemy detection (සතුරන් අදුන ගැනීම), barrier detection (බාධක අදුන ගැනීම ,බිත්ති, ගස් කොළන් වගේ). Fluid Dynamics කියන්නේ ගතික විදියට ද්‍රව ජලනය වීමයි, (ගතික විදියට කියන්නේ උදාහරණය කිව්වොත්, උබ වතුරට වෙඩි තිබ්බොත් තියෙන දුර, භාවිතා කරන weapon එක, සුළගේ වේගය, මේවා හේතු අනුව ජල මට්ටම උඩ විසිවෙන වේගය තිරණය වෙන්නේ. ඒ වගේම උබ පිහිනන කොට යොදන බලය අනුව ජලය හැසිරෙනේ, static එකකදි නම් එහෙම නෑ එතකොට කොයි තරම් වෙඩි තිබ්බත්, මොන weapon එකෙන් වෙඩි තිබ්බත් (pistol, rifle, bazooka) වතුර පාර උඩ යන්නේ එක ව්දියකටයි) Nvidia 8 series එකෙන් උඩට තියෙන හැම graphic card එකකටම මේ Fluid Dynamics support වෙනවා. Interactive Smoke කියන්නේ Fluid Dynamics වගේම තමයි Smokes වලට බලය යොදලා අපිට එහාට මෙහාට දුම යවන්න පුලුවන්. මේකත් මට මතක හැටියට Nvidia 8 series වලට support. [LIST] [*]Pixar's SubD (models sub-divide the closer the player gets to them)[URL="http://en.wikipedia.org/wiki/IW_engine#cite_note-t3.com-7"][/URL] [*]New animation systems for movement (sliding, leaning etc.) [/LIST] ඒ දෙකටම processor එකයි ඕනේ. True real-time HDR lighting, HDR lighting කියන්නේ. high dynamic-range rendering මේක lighting method එකක්. මේකේදි වෙන්නේ ආලෝකය වැඩි තැන් වලදි වස්තූන් දීප්තිමත් විදියටත්, ආලෝකය අඩු තැන් වලදි වාස්තූන් අදුරු විදියටත් පේන එකයි. Nvidia 8 series වලට මේක support. Iris Adjust tech, මේක මොකක්ද කියන්න දන්නේ නෑ. නමුත් මට හිතෙනවා මේක බොහේ වෙලාවට processor based වෙන්න පුලුවන් කියලා. එතකොට Minimum System Requirements වලට Nvidia 8800 GT graphic card එකක් හොදටම ඇති, processor එකට Quad Core 2.6 GHZ වත් ඕනේ වෙයි මේ උඩ තියෙන feature සමග හොද frame rate එකක් ගන්න ඕනේ නම්.(මේ features ඔක්කොමටම processor එක use වෙන්නේ වැඩිපුරම, එතකොට Quad Core එකක් ඕන වෙයි බොහේ වෙලාවට. [LIST] [*]Pixar's SubD (models sub-divide the closer the player gets to them)[URL="http://en.wikipedia.org/wiki/IW_engine#cite_note-t3.com-7"][/URL] [*]New animation systems for movement (sliding, leaning etc.) [*]Improved AI [*]Iris Adjust tech[B])[/B] [/LIST] hard disk කියන්න දන්නේ නෑ නමුත් ඒක 10~15 GB වෙයි කලින් ඒවාත් එක්ක සසදන කොට. Operating System එකේ වෙනසක් නෑ. Vista එකට තවමත් ඕනෙම game එකක් වැඩ. එතකොට Minimum System Requirements [LIST] [*]OS: Windows Vista SP2 or Windows 7 [*]CPU: Intel Core2 Quad 2.4 GHz [*]Memory: 2GB for 32-bit OS or 4GB for 64-bit OS [*]Video Card: Nvidia GeForce 8800GT 512 MB [/LIST] Recommended System Requirements [LIST] [*]OS: Windows Vista SP2 or Windows 7 [*]CPU: Intel i3 2.4GHz [*]Memory: 4GB RAM [*]Video Card: Nvidia GeForce 460GTX 1GB [/LIST] Recommended System Requirements අනිවාර්යෙන්ම Dx11 support කරන graphic card එකක් ඕනේ (ඒක නිස මම 460GTX 1GB recommend කරනේ) .processor එකට quad quad හෝ අනිවාර්යෙන්ම Hyper Threading වත් support කරන processor එකක් ඕනේ (i3 වගේ, i3 එකේ තියෙන්නේ cores 2 කයි නමුත් ඒක වැඩ කරන්නේ cores 4ක් විදියටයි virtual විදියට එතකොට quad core වගේම එලදායි) (ඒක නිසයි මම i3 recommend කරන්නේ) PS4,Xbox One එකටත් එක නිසා අනිවාර්යෙන්ම Texture Resolution එක PC version එකෙ වැඩි ඇති එතකොට හොද VRAM (Video Ram) එකක් ඕන වෙනවා එතකොට graphic card එකේ ram එකේ 2GB ~3GB වත් ඕන වෙයි. මම recommend කරනවා 2GB VRAM එකක්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom