Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Call of Duty Modern Warfare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Modern Warfare? ඔව්, අපි බොහොම ප්‍රිය කරන CoD4 ගේම් එකේ නමත් එයම නමුත් අලුතින් එන ගේම් එකටත් ඔවුන් ඒ නමම පාවිච්චි කර තිබෙනවා. සත්‍යරූපී Graphics සමග කතා මාලාවක් ගෙන එන මෙය සුපුරුදු පරිදි ඇමරිකාව සහ මැද පෙරදිග චරිත පාදක කරගන්නවා. වෙනස නම්, තෝරාගන්නා රට අනුව ගිනි අවි, Night vision වැනි පහසුකම් වෙනස්වීම යි. එසේම Modern Warfare 2 සහ 3 හි දකින්නට ලැබුණු පරිගණකයට එරෙහිව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ හැකි Spec Ops ද මේ හා ලැබෙනවා.

වඩාත් නිවැරදි ආලෝක පතිතවීම් (aolcdn.com)FPS ක්‍රීඩාවක් හෙවත් අපට දෙන ලද තනි චරිතයක් හසුරුවමින් වෙඩි තැබීම (First-Person-Shooter) වන Call of Duty පරිගණක ක්‍රීඩාව මුලින්ම නිකුත් වුණේ 2003 දී යි. එතැන් පටන්ම පරිගණක ක්‍රීඩා ලෝලීන්ගේ හද බැඳගන්නට එහි විවිධ නිකුතු සමත් වුණා. විශේෂයෙන්ම Call of Duty 4 : Modern Warfare නිකුතුව Multiplayer සඳහා බෙහෙවින් ප්‍රසිද්ධ වූයේ අඩු ග්‍රැෆික් හැකියාවන් සහිත පරිගණකවලින් පවා උපරිම රසාස්වාදයක් ගෙන දුන් නිසා යි.

Single player මඟින් තනිව මෙහෙයුම් ජයගන්නට සහ Multiplayer මඟින් LAN හරහා මිතුරන් සමග රසවිඳින්නට එහි කණ්ඩායම් ජයග්‍රහණ (Team deathmatch), බෝම්බ ඇටවීම සහ ඒවා නිෂ්ක්‍රීය කිරීම සහිත Search and Destroy, තනි තනිව විශාල පිරිසක් සමග ක්‍රීඩා කළ හැකි Free-for-all වැනි ක්‍රීඩා ආකාර පමණක් නොව, ගේම් එක අපට අවශ්‍ය ලෙස වෙනස් කරගෙන ක්‍රීඩා කළ හැකි Mods ද තිබෙන නිසා මේ ගේම් එකෙන් ලැබිය හැකි රසවින්දන ආකාරය අසීමිත යි.

දියුණු කළ Night vision දර්ශන (ytimg.com)Call of Duty නිකුතුවල විවිධ වෙනස්කම් තිබුණා. උදාහරණයක් ලෙස Black Ops 4 සතුව Single player විශේෂාංගය තිබුණේ නැහැ. CoD4 ඇතුළු තවත් බොහෝ ඒවායේ Spec Ops තිබුණේ නැහැ. නමුත් අවසානයේ මේ සියල්ලම මුසු කරමින් 2019 වර්ෂය සඳහා සර්ව සම්පූර්ණ ගේම් එකක් වශයෙන් Modern Warfare (2019) ලැබෙනවා. එහි Single player, Multiplayer මෙන්ම දෙදෙනෙක් ලෙස එක්ව පරිගණකයට එරෙහිව ක්‍රීඩා කරමින් මෙහෙයුම් ජයගන්නට අවස්ථාව සලසනවා.

දිලිසෙන කොටස් වඩාත් හොඳින් නිරූපණය කර තිබෙනවා (pcgamesn.com)නව නිකුතුවෙහි ඇති තවත් විශේෂත්වයක් නම් සියළුම ක්‍රීඩා වේදිකාවන් (platforms) එක්තැන් කිරීම යි. මෙතෙක් කල් පරිගණක, Xbox, PlayStation වැනි Console උපාංග භාවිතා කරන අය වෙන් වෙන්ව Multiplayer සඳහා සහභාගී කරගත් නමුත් දැන් සියල්ලන්ම එක්තැන් කරලමින් ක්‍රීඩා කරන්නට අවස්ථාව සලසන නිසා වඩාත් පුළුල් Online community එකක් දැකගන්නට හැකිවනු ඇති.

කැප්ටන් ප්‍රයිස් නැවතත් (washingtonpost.com)හැමෝම ප්‍රිය කළ චරිතයක් වන කැප්ටන් ජෝන් ප්‍රයිස් වැනි චරිතවලට යළි පණ පොවමින් වඩාත් තාත්වික කතා මාලාවක් ගේම් එක පසුපස ගොඩ නගන්නට එහි මෘදුකාංග සංවර්ධකයන් වන, Activision හි උපසමාගමක් වන Infinity Ward කටයුතු කරනවා. වැඩිදුර නිර්මාණ කටයුතු සඳහා සහාය Raven Software වෙතින් ලැබෙනවා. “Jaws, not Saw” හෙවත් “කියත් වෙනුවට හනු” යන මැයෙන් ඔවුන් මේ ක්‍රීඩාව ගොඩනගනවා. ඉන් අදහස් වන්නේ පරිගණක ක්‍රීඩාවක් වශයෙන් මෙහෙයුම් ජයගැනීම උපකරණවලින් පහසු කරගන්නවා වෙනුවට වඩාත් තාත්විකව සත්‍ය යුද්ධයක දී මුහුණ දෙන්නට සිදුවන බාධක, කම්කටොළු හොඳින් යොදාගැනීම යි.

සවිස්තර මුහුණු (gannett-cdn.com)මේ නිසාම එයට මෙතෙක් කල් පැවති කතා මාලාව වෙනුවට අදට ගැලපෙන මාතෘකාවන් පාදක කරගෙන තිබෙනවා. ඔබට හොඳින් පුහුණු වූ අමෙරිකානු විශේෂ බලකාය භටයෙක් මෙන්ම, යුද්ධයෙන් පීඩා විඳින මැද පෙරදිග රටක නිදහස් සටන්කරුවෙක් බවට ද පත් වෙමින් Call of Duty ලොව තුළට එබී බලන්නට හැකි වෙනවා.

සත්‍යරූපි යුද්ධ පිටියක් (windowscentral.com)කණ්ඩායම් දෙකටම සමාන පහසුකම් දෙනවා වෙනුවට, මෙහි ඔබ තෝරාගන්නා කණ්ඩායම අනුව හැකියාවන් සහ උපකරණ වෙනස් වන ආකාරයට සකසා තිබෙනවා. ඇමරිකානු මැරීන් භටයන්ට ගුවන් ප්‍රහාර (Air strikes), නිශා දර්ශන කාච (Night vision) ලැබෙන අතර මැද පෙරදිග කැරලිකරුවන්ට ගරිල්ලා උපක්‍රම සහ අවස්ථානුකූලව සකසාගත් යුද්ධෝපකරණ ලැබෙනවා. මේ නිසා පෙර නිකුතුවලට වඩා වෙනස්ම අත්දැකීමක් ලබා ගන්නට හැකි වෙනවා.

සාමාන්‍යයෙන් ගේම්වල Trailer එකේ දකින්නට ලැබෙන්නේ ත්‍රිමාණව වෙනම සැකසූ වීඩියෝ දසුන් නමුත්, මෙහි Trailer එක සඳහා ද යොදාගෙන ඇත්තේ ක්‍රීඩාව තුළ දකින්නට ලැබෙන සත්‍ය දර්ශනම බව දක්වනවා. නමුත් එය එලෙසින්ම පිළිගැනීම අපහසු යි. මොකද, මේ වීඩියෝවේ තිබෙන්නේ ගේම් එක අතරතුර කතා මාලාව සඳහා පෙන්වන දර්ශන මිසක් ක්‍රීඩා කරන ආකාරය නොවෙයි. ඒ කොහොම නමුත්; පරිසරයේ අඳුරු බව, ඇඳුම්වල දිලිසෙන කොටස්, නවීන ගිනිඅවි, ගොඩනැගිලි අභ්‍යන්තරයන්, කැළෑ පෙදෙස්, ගින්දර සහ දුම වඩාත් සවිස්තරව (detailed) මෙහි නිරූපණය කරමින් Dolby ATMOS ශබ්ද මාධූර්යයන් ද ගෙන එන නිසා අපූර්ව ග්‍රැෆික් අත්දැකීමක් සමග සත්‍ය යුද්ධ බිමක සිටිනවාක් මෙන් ක්‍රීඩාව විඳගන්නට ඔබට හැකිවේවි.

ගේම් එක නිකුත් කිරීමෙන් පසුව ඔවුන් සකසන Maps, ගිනිඅවි ආදී යුද්ධෝපකරණ මෙතෙක් කල් Season Pass නමින් වෙනම අලෙවි කළ නමුත් මෙවර බොහෝ දේවල් නොමිලේ හැමෝටම ලබාගන්නට අවස්ථාව සලසනවා. මේ වසරේ ඔක්තෝබර් 25 වනදා පරිගණක, Xbox One සහ PlayStation 4 සඳහා Call of Duty : Modern Warfare (2019) පැමිණීමට නියමිත යි.

Roar

[QUOTE="Idias, post: 24607220, member: 556682"] [SIZE=3]Modern Warfare? ඔව්, අපි බොහොම ප්‍රිය කරන CoD4 ගේම් එකේ නමත් එයම නමුත් අලුතින් එන ගේම් එකටත් ඔවුන් ඒ නමම පාවිච්චි කර තිබෙනවා. සත්‍යරූපී Graphics සමග කතා මාලාවක් ගෙන එන මෙය සුපුරුදු පරිදි ඇමරිකාව සහ මැද පෙරදිග චරිත පාදක කරගන්නවා. වෙනස නම්, තෝරාගන්නා රට අනුව ගිනි අවි, Night vision වැනි පහසුකම් වෙනස්වීම යි. එසේම Modern Warfare 2 සහ 3 හි දකින්නට ලැබුණු පරිගණකයට එරෙහිව කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ හැකි Spec Ops ද මේ හා ලැබෙනවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/KtIw3SGvnpeMTEs4_1.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]වඩාත් නිවැරදි ආලෝක පතිතවීම් (aolcdn.com)[/B][/SIZE][SIZE=3]FPS ක්‍රීඩාවක් හෙවත් අපට දෙන ලද තනි චරිතයක් හසුරුවමින් වෙඩි තැබීම (First-Person-Shooter) වන Call of Duty පරිගණක ක්‍රීඩාව මුලින්ම නිකුත් වුණේ 2003 දී යි. එතැන් පටන්ම පරිගණක ක්‍රීඩා ලෝලීන්ගේ හද බැඳගන්නට එහි විවිධ නිකුතු සමත් වුණා. විශේෂයෙන්ම Call of Duty 4 : Modern Warfare නිකුතුව Multiplayer සඳහා බෙහෙවින් ප්‍රසිද්ධ වූයේ අඩු ග්‍රැෆික් හැකියාවන් සහිත පරිගණකවලින් පවා උපරිම රසාස්වාදයක් ගෙන දුන් නිසා යි. [/SIZE] [SIZE=3]Single player මඟින් තනිව මෙහෙයුම් ජයගන්නට සහ Multiplayer මඟින් LAN හරහා මිතුරන් සමග රසවිඳින්නට එහි කණ්ඩායම් ජයග්‍රහණ (Team deathmatch), බෝම්බ ඇටවීම සහ ඒවා නිෂ්ක්‍රීය කිරීම සහිත Search and Destroy, තනි තනිව විශාල පිරිසක් සමග ක්‍රීඩා කළ හැකි Free-for-all වැනි ක්‍රීඩා ආකාර පමණක් නොව, ගේම් එක අපට අවශ්‍ය ලෙස වෙනස් කරගෙන ක්‍රීඩා කළ හැකි Mods ද තිබෙන නිසා මේ ගේම් එකෙන් ලැබිය හැකි රසවින්දන ආකාරය අසීමිත යි.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/F6sawhle0RUvWF71_2.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]දියුණු කළ Night vision දර්ශන (ytimg.com)[/B][/SIZE][SIZE=3]Call of Duty නිකුතුවල විවිධ වෙනස්කම් තිබුණා. උදාහරණයක් ලෙස Black Ops 4 සතුව Single player විශේෂාංගය තිබුණේ නැහැ. CoD4 ඇතුළු තවත් බොහෝ ඒවායේ Spec Ops තිබුණේ නැහැ. නමුත් අවසානයේ මේ සියල්ලම මුසු කරමින් 2019 වර්ෂය සඳහා සර්ව සම්පූර්ණ ගේම් එකක් වශයෙන් Modern Warfare (2019) ලැබෙනවා. එහි Single player, Multiplayer මෙන්ම දෙදෙනෙක් ලෙස එක්ව පරිගණකයට එරෙහිව ක්‍රීඩා කරමින් මෙහෙයුම් ජයගන්නට අවස්ථාව සලසනවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/Qc1siyLhSRCbqqmg_3.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]දිලිසෙන කොටස් වඩාත් හොඳින් නිරූපණය කර තිබෙනවා (pcgamesn.com)[/B][/SIZE][SIZE=3]නව නිකුතුවෙහි ඇති තවත් විශේෂත්වයක් නම් සියළුම ක්‍රීඩා වේදිකාවන් (platforms) එක්තැන් කිරීම යි. මෙතෙක් කල් පරිගණක, Xbox, PlayStation වැනි Console උපාංග භාවිතා කරන අය වෙන් වෙන්ව Multiplayer සඳහා සහභාගී කරගත් නමුත් දැන් සියල්ලන්ම එක්තැන් කරලමින් ක්‍රීඩා කරන්නට අවස්ථාව සලසන නිසා වඩාත් පුළුල් Online community එකක් දැකගන්නට හැකිවනු ඇති.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/HxBllQkMe7Fs0TQk_4.png?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]කැප්ටන් ප්‍රයිස් නැවතත් (washingtonpost.com)[/B][/SIZE][SIZE=3]හැමෝම ප්‍රිය කළ චරිතයක් වන කැප්ටන් ජෝන් ප්‍රයිස් වැනි චරිතවලට යළි පණ පොවමින් වඩාත් තාත්වික කතා මාලාවක් ගේම් එක පසුපස ගොඩ නගන්නට එහි මෘදුකාංග සංවර්ධකයන් වන, Activision හි උපසමාගමක් වන Infinity Ward කටයුතු කරනවා. වැඩිදුර නිර්මාණ කටයුතු සඳහා සහාය Raven Software වෙතින් ලැබෙනවා. “Jaws, not Saw” හෙවත් “කියත් වෙනුවට හනු” යන මැයෙන් ඔවුන් මේ ක්‍රීඩාව ගොඩනගනවා. ඉන් අදහස් වන්නේ පරිගණක ක්‍රීඩාවක් වශයෙන් මෙහෙයුම් ජයගැනීම උපකරණවලින් පහසු කරගන්නවා වෙනුවට වඩාත් තාත්විකව සත්‍ය යුද්ධයක දී මුහුණ දෙන්නට සිදුවන බාධක, කම්කටොළු හොඳින් යොදාගැනීම යි.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/yraNUT3OKZt7TXRM_5.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]සවිස්තර මුහුණු (gannett-cdn.com)[/B][/SIZE][SIZE=3]මේ නිසාම එයට මෙතෙක් කල් පැවති කතා මාලාව වෙනුවට අදට ගැලපෙන මාතෘකාවන් පාදක කරගෙන තිබෙනවා. ඔබට හොඳින් පුහුණු වූ අමෙරිකානු විශේෂ බලකාය භටයෙක් මෙන්ම, යුද්ධයෙන් පීඩා විඳින මැද පෙරදිග රටක නිදහස් සටන්කරුවෙක් බවට ද පත් වෙමින් Call of Duty ලොව තුළට එබී බලන්නට හැකි වෙනවා.[/SIZE] [SIZE=3][IMG]https://assets.roar.media/assets/Tu4Vb8OwcggtXHTC_6.jpg?fit=clip&w=700[/IMG][/SIZE] [SIZE=3][B]සත්‍යරූපි යුද්ධ පිටියක් (windowscentral.com)[/B][/SIZE][SIZE=3]කණ්ඩායම් දෙකටම සමාන පහසුකම් දෙනවා වෙනුවට, මෙහි ඔබ තෝරාගන්නා කණ්ඩායම අනුව හැකියාවන් සහ උපකරණ වෙනස් වන ආකාරයට සකසා තිබෙනවා. ඇමරිකානු මැරීන් භටයන්ට ගුවන් ප්‍රහාර (Air strikes), නිශා දර්ශන කාච (Night vision) ලැබෙන අතර මැද පෙරදිග කැරලිකරුවන්ට ගරිල්ලා උපක්‍රම සහ අවස්ථානුකූලව සකසාගත් යුද්ධෝපකරණ ලැබෙනවා. මේ නිසා පෙර නිකුතුවලට වඩා වෙනස්ම අත්දැකීමක් ලබා ගන්නට හැකි වෙනවා.[/SIZE] [SIZE=3]සාමාන්‍යයෙන් ගේම්වල Trailer එකේ දකින්නට ලැබෙන්නේ ත්‍රිමාණව වෙනම සැකසූ වීඩියෝ දසුන් නමුත්, මෙහි Trailer එක සඳහා ද යොදාගෙන ඇත්තේ ක්‍රීඩාව තුළ දකින්නට ලැබෙන සත්‍ය දර්ශනම බව දක්වනවා. නමුත් එය එලෙසින්ම පිළිගැනීම අපහසු යි. මොකද, මේ වීඩියෝවේ තිබෙන්නේ ගේම් එක අතරතුර කතා මාලාව සඳහා පෙන්වන දර්ශන මිසක් ක්‍රීඩා කරන ආකාරය නොවෙයි. ඒ කොහොම නමුත්; පරිසරයේ අඳුරු බව, ඇඳුම්වල දිලිසෙන කොටස්, නවීන ගිනිඅවි, ගොඩනැගිලි අභ්‍යන්තරයන්, කැළෑ පෙදෙස්, ගින්දර සහ දුම වඩාත් සවිස්තරව (detailed) මෙහි නිරූපණය කරමින් Dolby ATMOS ශබ්ද මාධූර්යයන් ද ගෙන එන නිසා අපූර්ව ග්‍රැෆික් අත්දැකීමක් සමග සත්‍ය යුද්ධ බිමක සිටිනවාක් මෙන් ක්‍රීඩාව විඳගන්නට ඔබට හැකිවේවි.[/SIZE] [SIZE=3]ගේම් එක නිකුත් කිරීමෙන් පසුව ඔවුන් සකසන Maps, ගිනිඅවි ආදී යුද්ධෝපකරණ මෙතෙක් කල් Season Pass නමින් වෙනම අලෙවි කළ නමුත් මෙවර බොහෝ දේවල් නොමිලේ හැමෝටම ලබාගන්නට අවස්ථාව සලසනවා. මේ වසරේ ඔක්තෝබර් 25 වනදා පරිගණක, Xbox One සහ PlayStation 4 සඳහා Call of Duty : Modern Warfare (2019) පැමිණීමට නියමිත යි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom