iPhone ekata danna puluwan call recorder app ekak with out any chargers,
Danna kauru hair kiyanda , thank you wewaaa
Danna kauru hair kiyanda , thank you wewaaa
meka machan voice recording walata bans, call recording oneVoice memo kiyala phone ekata app
Ekak enawane ban
iPhone වල කෝල් රෙකෝඩින් API පබ්ලික් කරලා නැහැ ඇපල් එකෙන්, ඒක නිසා ලෝකලි රෙකෝඩ් කරන ඇප්ස් හදන්න බැහැ
සමහර ඒව මයික් එකෙන්ම රෙකෝඩ් කරනවා ඒවා ක්ලියර් නැහැ ඒ ඇරෙන්න වෙන වෙන ක්‍රම යූස් කරලා රෙකෝඩ් කරන ඒව තමයි තියෙන්නෙ ඒව ෆ්‍රී නැහැ