Call Recording නීතියෙන් තහනම් ?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ වගේ තමයි කොහොමද නඩු බාන්ඩයක් උන පටිගත කරපු සංවාද මිඩියා වල යන්නේ ?

    ඒකත් එහෙමයි, ඒවා ඉරාජ්ට ගියේ කොහොමද කියන එකයි :rofl::rofl::rofl: පොලිසිය මුව අල්ලන් යන්නත් කලින් DVD ටිකේ වැල තියෙනවා කියල හිරු එකෙන් කිව්වේ කොහොමද කියන එකයි :lol::lol:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒකත් එහෙමයි, ඒවා ඉරාජ්ට ගියේ කොහොමද කියන එකයි :rofl::rofl::rofl: පොලිසිය මුව අල්ලන් යන්නත් කලින් DVD ටිකේ වැල තියෙනවා කියල හිරු එකෙන් කිව්වේ කොහොමද කියන එකයි :lol::lol:
    මටත් ඔය ප්‍රශ්න ටික ආවා...:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඒකත් එහෙමයි, ඒවා ඉරාජ්ට ගියේ කොහොමද කියන එකයි :rofl::rofl::rofl: පොලිසිය මුව අල්ලන් යන්නත් කලින් DVD ටිකේ වැල තියෙනවා කියල හිරු එකෙන් කිව්වේ කොහොමද කියන එකයි :lol::lol:

    Iraj කාව හරි දාලා රන්ජන් ගේ Phone එකට spy app එකක් danma ද දන්නේ නැ, DVD seen එක නම් රන්ජන් ව දාන්න එකක් මයි කියන්න athhe