Call recording

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ෆෝන් එකේ වොයිස් call Record කරන්න හොඳ ඇප් එනක් දෙන්නකෝ. Google play එකේ තියෙන ඒව බැලුව. හරි ගියේනෑ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ෆෝන් එකේ වොයිස් call Record කරන්න හොඳ ඇප් එනක් දෙන්නකෝ. Google play එකේ තියෙන ඒව බැලුව. හරි ගියේනෑ.

    මෙන්න භාණ්ඩේ.

    call-recorder-acr-premium.jpg


    https://play.google.com/store/apps/details?id=com.nll.acr&hl=en
     

    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    ඕව දැම්මම බැට්රි බහිනව බලන් ඉද්දි. Isnt it

    මගෙ phone එකට නම් එහෙම අවුලක් නැහැ මචන්. මම ඉස්සර ඉදන් පාවිච්චි කරන්නෙ මේක. Samsung J7 2015