Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
callternatez ගෙ සින්දු - ඈතින් ඈතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

callternatez ගෙ සින්දු - ඈතින් ඈතට

මේක අපි අලුතෙන් කරපු සින්දුවක් නම “ ඈතින් ඈතට”. එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව. මේ සින්දුවෙ පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ.

Studio රේකොඩින් නෙවෙයි ඒක නිසා sound quality එහෙම අඩු ඇති. අනිත් එක තමයි අපේ ප්රධාන අරමුණ උනේ සින්දුවක් හදන එකේ සංගීතය සහ පද රචනය . ගායනයට අපි මුල් තැනක් දුන්නේ නෑ. තවත් දෙයක් අපි සංගීතය විෂයක් හැටියට හදාරපු අය එහෙම නෙවෙයි, ආසාවට තනියම ඉගෙන ගෙන මේක කරේ.

මේ සින්දුව ගැන ඔබේ අදහස් චෝදනා යෝජනා අපේ ඉදිරි සින්දු වලට සැහෙන්න උදව්වක් වෙයි.

ඈතින් ඈතට

මෙන්න සින්දුවෙ පද පෙළ

ඈතින් ඈතට සිහිනෙන් සිහිනෙට

මතකය ඔබගේ දුර යනවා

දවසින් දවසට හෙමිහිට හෙමිහිට

ආදර සිත මගෙ මිය යනවා

ඔබ නොපෙනී ඇදිලා යනවා

ඈතින් ඈතට ඔබ යනවා ……

දැවටී දැවටී සිත තුල දඟ කල

ආදර දොඩමළු ගොළුව ගියා

තෙරපී තෙරපී නෙත තුල දළුදෑ

ඇරයුම් විමසුම් වෙනත ගියා

ඔබ නොපෙනී ඇදිලා යනවා

ඈතින් ඈතට ඔබ යනවා ……

කඳුලෙන් අඳුරට තනිවූ සිත මා

සුසුමක සිරවී නිහඬ වුනා

හිස්තැන් විතරක් උරුම කරන් අද

හිත් අහසේ මා තනි වෙනවා

ඔබ නොපෙනී ඇදිලා යනවා

ඈතින් ඈතට ඔබ යනවා ……//

[QUOTE="callternatez, post: 18536195, member: 539873"] [b]callternatez ගෙ සින්දු - ඈතින් ඈතට[/b] [SIZE="3"]මේක අපි අලුතෙන් කරපු සින්දුවක් නම “ ඈතින් ඈතට”. එළකිරි එකේ යාලුවොත් එක්ක බෙදා ගන්න හිතුව. මේ සින්දුවෙ පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ. Studio රේකොඩින් නෙවෙයි ඒක නිසා sound quality එහෙම අඩු ඇති. අනිත් එක තමයි අපේ ප්රධාන අරමුණ උනේ සින්දුවක් හදන එකේ සංගීතය සහ පද රචනය . ගායනයට අපි මුල් තැනක් දුන්නේ නෑ. තවත් දෙයක් අපි සංගීතය විෂයක් හැටියට හදාරපු අය එහෙම නෙවෙයි, ආසාවට තනියම ඉගෙන ගෙන මේක කරේ. මේ සින්දුව ගැන ඔබේ අදහස් චෝදනා යෝජනා අපේ ඉදිරි සින්දු වලට සැහෙන්න උදව්වක් වෙයි. [URL="https://soundcloud.com/callternatez/lux0cuhetujv"][SIZE="3"][/SIZE]ඈතින් ඈතට[/URL] මෙන්න සින්දුවෙ පද පෙළ ඈතින් ඈතට සිහිනෙන් සිහිනෙට මතකය ඔබගේ දුර යනවා දවසින් දවසට හෙමිහිට හෙමිහිට ආදර සිත මගෙ මිය යනවා ඔබ නොපෙනී ඇදිලා යනවා ඈතින් ඈතට ඔබ යනවා …… දැවටී දැවටී සිත තුල දඟ කල ආදර දොඩමළු ගොළුව ගියා තෙරපී තෙරපී නෙත තුල දළුදෑ ඇරයුම් විමසුම් වෙනත ගියා ඔබ නොපෙනී ඇදිලා යනවා ඈතින් ඈතට ඔබ යනවා …… කඳුලෙන් අඳුරට තනිවූ සිත මා සුසුමක සිරවී නිහඬ වුනා හිස්තැන් විතරක් උරුම කරන් අද හිත් අහසේ මා තනි වෙනවා ඔබ නොපෙනී ඇදිලා යනවා ඈතින් ඈතට ඔබ යනවා ……// [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom