Calm music with abroad places

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,485
    5,407
    113
    Colombo
    මචන්ලා උඹලට මතකද ඉස්සර ලංකෙව් චැනල්වල ෙගාඩක්ම රූපවාහිනෙය් ෙම්වා ගිෙය්..වැඩසටහනක් පටන් ගන්නකන් තිෙයන විනාඩි ගාෙන් පිටරට ෙගාඩනගිලි එෙහම ෙපන්නනවා මියුසික් ස්ෙලා් මියුසික් එක්ක...එ්ක හරියට දුක් මියුසික් වෙග්....එ්වා ෙහායාගන්ෙන් ෙකාෙහාමද?