Your accuracy in the experiment was: 47%
same as the real life
11 වසරෙ විතර දවසක් අපි ස්ටේශන් එක ලග ඉන්න වෙලාවක, ලස්සන කෙල්ලෙක් ගියා කොල්ලෙක් ගෙ අත අල්ලගන පට්ට කැල්ල, හොදට දැකලා පුරුදුයි, කව්ද. .......... කියල මතක් කර කර ඉන්නකොට,, අඩේ ___ තොගෙ කැල්ල නේද යකො අර වෙන එකෙක් එක්ක යන්නෙ කියලා, යාලුවෙක් ඇහුවා. ඌ කිව්වට පස්සෙ තමයි මූන මතක් උනේ,, කොහොම හරි එදා ක්ලාස් කට් කරලා වෙන එකෙක් එක්ක රේල් පාරෙ ගිහින් ක්ලාස් ඉවර වෙලාවෙ ආවා මාව හම්බ වෙන්න, හොද කෙල්ලෙක්...