Camera from Ebay. How much is the Tax?

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මචන්ලා මම Nikon D50 එකක් order කරනවා.. $300 වගේ තමයි වෙන්නේ. මෙච්චර කල් මගේ මොනාටවත් tax වෑදුනේ නෑ.. ඒත් මේකට වදියි නේද? Box එකත් එක්කනේ එන්නේ.

කවුරුහරි දන්නවද tax එක කීයක් විතර වෙනවද කියලා? ඒ වගේම customs එකේන් release කරගන්න විදියත් පොඩ්ඩක් කියන්න. Thanx

1487221296.gif