CANON SX500HS
http://www.google.lk/imgres?sa=X&bi...tbnh=185&tbnw=191&start=0&ndsp=18&tx=63&ty=52
මචන්ලා මම මේ කැමරාව ගන්න හිතාගෙන ඉන්නේ.. ඉතින් එලකිරි එකේ ඉන්න කැමරා ගැන දන්න වැඩ්ඩොන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕන.. මේ කැමරාව හොදයිද? අවුලක් නැද්ද? quality එක කෝමද? මට රැ 35000- 40000 ත් අතර ප්‍රමාණයක් තමයි මේ වැඩේට යොදවන්න පුලුවන්.. ABANS එකේ නත්තල් සිසන් එකට දැන මේක ගන්න තියෙනවා රැ36000 කට.. ඉතින් ඔයාලා මොකද කියන්නේ.... ? help me...

Last edited: