Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
camera help canon SX500HS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් use කරන්නෙ Canon හැබැයි DSLR.

දන් කට්ටිය කියයි ඕක හොද නැහැ. Nikon හොදයි. එහෙමත් නැත්නම් තව කීයක් හරි දාල DSLR එකක් ගනින් කියල. හැබැයි photography වලට අලුත් කෙනෙක්ට මෙ වගෙ bridge camera එකක් ගොඩක් හොදයි. මම උනත් DSLR වලට යන්න කලින් ඔය වගේ SONY HX7 කියන bridge camera එකක් තමයි use කලෙ.

ඔකෙ තියන එකම අඩුපාඩුව තමයි viewfinder එකක් නැති එක. ඒ හින්ද හැම පින්තූරයක්ම LCD screen එකෙන් බලල තමයි ගන්න වෙන්නෙ. එහෙම වෙනකොය බැටරි ඉක්මනට බහිනව. ඒ එක්කම ගොඩක් bright තැනකදි (beach side වගෙ) පින්තූර ගන්නකොට LCD එක හරියර නොපෙනෙන්න පුලුවන්.

…පොඩ්ඩක් බලන්න SX 50 IS වගෙ මොඩල් එකක් ගන්න පුලුවන්ද කියල.

[QUOTE="mudrana, post: 15937426, member: 17378"] [SIZE="4"]මමත් use කරන්නෙ Canon හැබැයි DSLR. දන් කට්ටිය කියයි ඕක හොද නැහැ. Nikon හොදයි. එහෙමත් නැත්නම් තව කීයක් හරි දාල DSLR එකක් ගනින් කියල. හැබැයි photography වලට අලුත් කෙනෙක්ට මෙ වගෙ bridge camera එකක් ගොඩක් හොදයි. මම උනත් DSLR වලට යන්න කලින් ඔය වගේ SONY HX7 කියන bridge camera එකක් තමයි use කලෙ. ඔකෙ තියන එකම අඩුපාඩුව තමයි viewfinder එකක් නැති එක. ඒ හින්ද හැම පින්තූරයක්ම LCD screen එකෙන් බලල තමයි ගන්න වෙන්නෙ. එහෙම වෙනකොය බැටරි ඉක්මනට බහිනව. ඒ එක්කම ගොඩක් bright තැනකදි (beach side වගෙ) පින්තූර ගන්නකොට LCD එක හරියර නොපෙනෙන්න පුලුවන්. … …පොඩ්ඩක් බලන්න SX 50 IS වගෙ මොඩල් එකක් ගන්න පුලුවන්ද කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom