Camera Help

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    60,000 ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ Camera එක මොකක්ද? DSLR

    Nikon , Panasonic වගේ Brand එකක් නම් හොඳයි. ගන්න පුලුවන් හොඳ තැනකුත් දැන ගන්න ඔනේ
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,115
    3,557
    113
    Inside Your Laptop ;)
    Professional Camera ගැන නම් දන්නේ නෑ මචෝ..... ඕනා නම්, අදුරන පොරක් සෙට් කරලා දෙන්නම්, කැමරා කාපු.... අපේ ජේකේ මල්ලිත් දන්නවා මගේ හිතේ කැමරා ගැන..... :)
     
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Professional Camera ගැන නම් දන්නේ නෑ මචෝ..... ඕනා නම්, අදුරන පොරක් සෙට් කරලා දෙන්නම්, කැමරා කාපු.... අපේ ජේකේ මල්ලිත් දන්නවා මගේ හිතේ කැමරා ගැන..... :)

    එල බ්‍රදර්
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    DSLR hoda ekak gannawa nam 60 kata amaru wei... used ewa thamai ehemawath labunoth.... DSLR ekak gannawa nam hoda professional ekak ma ganna eka thama hoda...

    Eth professional DSLR camera nam 150,000/- k ho eta wedi. Mama me lagadi dekka 115,000/- kata Cannon 550D ekak ganna tibuna. Hebei dekka widihata nam aluth ekak wage..
     
    • Like
    Reactions: NO_MeRcY

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    DSLR hoda ekak gannawa nam 60 kata amaru wei... used ewa thamai ehemawath labunoth.... DSLR ekak gannawa nam hoda professional ekak ma ganna eka thama hoda...

    Eth professional DSLR camera nam 150,000/- k ho eta wedi. Mama me lagadi dekka 115,000/- kata Cannon 550D ekak ganna tibuna. Hebei dekka widihata nam aluth ekak wage..

    Ela , thanks machan info walata