Camera help

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
මචන් ල
පොඩි හෙල්ප් එකක් ඔනෙ

මචන් මන් කෑමරා එකක් ගන්න යන්නෙ
හොබී එකක් විදියට photography කරන්න අදහසක් තියෙනව
DSLR එකක් තාම ගන්න ඉන්නෙ
ලොකු ගනක් නන් අතේ නෑ මචන්
හොද කෑමරා එකක් කියන්න පුලුවන්ද අඩුවට තියෙන
මාර්කට් එකේ ගානත් පොඩ්ඩක් දාන්න පුලුවන් නම් හොදයි මචන්
ලොකු උඩව්වක් කරන්න පුලුවන් නන්
ආසාවට පටන් ගන්න යන්නෙ පුලුවන් නන් හෙල්ප් එකක් දෙන්න
බුම්ප් එකකින් හරි

:(:(:(:(:(:(
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එන්ට්‍රි ලෙවල් DSLR එකකින් ඉස්සරවෙලා හොඳට පුරුදු වෙන්න මචන්. Canon Eos 1100, 1200, Nikon D3300 වගේ තමයි හොඳ පුරුදු වෙන්න
     

    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    Machan okkolatama thanx
    Ganan poddak danna puluwan da oya kiwwa camera wala
    Thawa machan ratin genna nawa nan ganath danawada

    Thanx to all of you
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මං නම් කියන්නේ එන්ට්‍රිෙලවල් එකක් ගන්න එපා..
    ඒ සල්ලි අපරාදේ..

    තව ටිකක් එකතු කරලා..
    අඩුම තරමේ
    Nikon නම්.. D7000 හෝ ඊට උඩ එක්ක ගන්න ..

    Canon නම් 70D එකක් වත් අඩුම තරම්.. ගන්න..

    -------
    හේතුවත් කියන්නම්..
    ඔය එන්ට්‍රිෙලවල් එකෙන් ආතල් එකට ගහතෑකි ඇති තරම්..
    ඒත් හදීසියකදට උඹට ආතල් එකෙන් පිට යමක් කරන්න බැරි වෙනවා..
     

    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    ahsk123:19732029 said:
    මං නම් කියන්නේ එන්ට්‍රිෙලවල් එකක් ගන්න එපා..
    ඒ සල්ලි අපරාදේ..

    තව ටිකක් එකතු කරලා..
    අඩුම තරමේ
    Nikon නම්.. D7000 හෝ ඊට උඩ එක්ක ගන්න ..

    Canon නම් 70D එකක් වත් අඩුම තරම්.. ගන්න..

    -------
    හේතුවත් කියන්නම්..
    ඔය එන්ට්‍රිෙලවල් එකෙන් ආතල් එකට ගහතෑකි ඇති තරම්..
    ඒත් හදීසියකදට උඹට ආතල් එකෙන් පිට යමක් කරන්න බැරි වෙනවා..

    Thanx bro adahasata
    Uba kiyana ekath etha bn
    Deparak viyadan karana eka awl ne
    Eka parama ganna one