Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Camera Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

review එකක් කරන්න තරම් තේරුමක් නෑ බන් මට තව. පලවෙනි පාරටනේ මේ වගේ කැමරාවක් පාවිච්චි කරන්නේ . photo ටිකක් නම් දාන්නම් . ගත්තට පස්සේ එක දිගටම වැස්ස නිසා එලියටවත් බහින්න උනේ නෑ හරි හමන් ෆොටෝ එකක් ගන්න

ලෙන්ස් නම් ගණන් තමයි බන් ... එත් දැන් ටික ටික බදු තියෙනවා හොයාගන්න . හොඳකට තියෙන්නේ adapter තියෙනවා ඕනිම ජාතියක ලෙන්ස් එකක් ගහන්න. මම මේ බැලුවේ පරණ මැනුවල් ලෙන්ස් දෙක තුනක් අරන් adapter එකක් ගහල පාවිච්චි කරන්න. focus peaking , focus magnifying තියෙන නිසා මැනුවල් ලෙන්ස් එකක් උනත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් . තව කල් යනකොට ඉතින් ලෙන්ස් ගණන් අඩු වෙයි .

මෙහෙමයි හැබැයි professional වැඩ වලටනම් මේක හරියන එකක් නෑ හේතු දෙකක් නිසා . එක - ලෙන්ස් ගණන් වැඩියි දෙක - මේක වැඩිය ලොකු නැති නිසා වැඩකට චාජ් කරන්න පුළුවන් ගැන අඩුයි (ලු) පත සයිස් කැමරාවක් අරන් ගියාම හෙන ගානක් චාජ් කරන්න පුළුවන්ලු ( මටත් කිව්වේ professional කරන එකෙක්. )

මම DSLR එකකට නොයා මේක ගත්තේ මට අර මගුල් උස්සන් යන්න කරදර නිසා

[QUOTE="ucakila, post: 22388950, member: 25406"] [SIZE="4"]review එකක් කරන්න තරම් තේරුමක් නෑ බන් මට තව. පලවෙනි පාරටනේ මේ වගේ කැමරාවක් පාවිච්චි කරන්නේ . photo ටිකක් නම් දාන්නම් . ගත්තට පස්සේ එක දිගටම වැස්ස නිසා එලියටවත් බහින්න උනේ නෑ හරි හමන් ෆොටෝ එකක් ගන්න [/SIZE] [SIZE="4"]ලෙන්ස් නම් ගණන් තමයි බන් ... එත් දැන් ටික ටික බදු තියෙනවා හොයාගන්න . හොඳකට තියෙන්නේ adapter තියෙනවා ඕනිම ජාතියක ලෙන්ස් එකක් ගහන්න. මම මේ බැලුවේ පරණ මැනුවල් ලෙන්ස් දෙක තුනක් අරන් adapter එකක් ගහල පාවිච්චි කරන්න. focus peaking , focus magnifying තියෙන නිසා මැනුවල් ලෙන්ස් එකක් උනත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් . තව කල් යනකොට ඉතින් ලෙන්ස් ගණන් අඩු වෙයි . මෙහෙමයි හැබැයි professional වැඩ වලටනම් මේක හරියන එකක් නෑ හේතු දෙකක් නිසා . එක - ලෙන්ස් ගණන් වැඩියි දෙක - මේක වැඩිය ලොකු නැති නිසා වැඩකට චාජ් කරන්න පුළුවන් ගැන අඩුයි (ලු) පත සයිස් කැමරාවක් අරන් ගියාම හෙන ගානක් චාජ් කරන්න පුළුවන්ලු ( මටත් කිව්වේ professional කරන එකෙක්. ) මම DSLR එකකට නොයා මේක ගත්තේ මට අර මගුල් උස්සන් යන්න කරදර නිසා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom