මේ දවස්වල මෙන්න මේ කැමර් එකට ප්‍රොමෝෂන් එකක් යනවා. Rs 79000 ට ගන්න පුළුවන්. මේක නේචර් ෆොටෝ ගන්න, පොඩි පොඩි වීඩියෝ ටිකක් ගන්න (සත්තු/ ගහ-කොළ ) වැඩ වලට හොදයිද ?? මේ සෙට් එකට ලැබෙන ලෙන්ස් එක (15-45MM ) ඒ වැඩ වලට ප්‍රමාණවත්ද ??? CANON EOS M100 KIT...