Camping gahan inna eka maru neda?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,819
    8,033
    113
    මෙන්න මෙතන...
    සල්ලි වියදං කරගෙන දුක් විඳිනව...😃

    මමත් කැලෑ වල ඇවිදින්න, ගස් ගල් දිගේ බඩගාන්න ආසයි...
    හැබැයි, කැලෑ ගානෙ කූඩාරං අටෝගෙන දුක් විඳින්නනං බෑ...




    මේ අවුරුද්ද ඉවරවෙන්න කලින්, කොහොමහරි ස්කුබා ඩයිවිං කරන්න යන්න ඕනෙ...
    අවුරුදු දෙක තුනක ඉඳන් කොවිඩ් නිසා ඕක කල් ගියා...
    දැන් හෙනේට හිටල තියෙන්නෙ පෙට්‍රල්... තෙල් ටිකක් එකතුකරගෙන හරි ගිහින් එන්න ඕනෙ...
    uba gyda scuba..
     
    • Like
    • Sad
    Reactions: NRTG and PHBhagya

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,392
    41,421
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    178936784_4092917097461069_729756558199829057_n.jpg
     
    • Haha
    Reactions: NRTG

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,276
    113
    User name checks out
    ඇක්කා අර පහුගිය ටිකේ අපෙ උන් වැල නොකෑඩී ගියා නෙ ඉදල්ගස් හින්නෙ.
    යායටම බොක දාන්න ඇති. ඒවා උඩම අනිත් උන් ටෙන්ට් ගහන්න ඇති.
    කොහොමද බොක දාදා ඉද්දි තව එකෙක් එනකොට ආතල් නෙ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    මම කොල්ලො සෙට් එක එක්ක මඩොල්සිම හිටියා. හම්මො මගෙ පණ්ඩිත කමට bed sheet ඕනි නෑ කියලා නිදාගත්තා. මාර පින්නක් බං. වැස්ස වගේ. හීතල කියන්නේ ආයිත් හිතින් full හැමින්ශන්. පාන්දර 2ට විතර සෙට් එකක් උන්ගේ එකෙක් හොයාගන්න බැරුව කෑගගහා ටෝර්ච් ගගහා හොයනවා. මාර අත්දැකීමක්.

    View attachment 181308


    View attachment 181307
    View attachment 181301
    View attachment 181309
    ඔතනින් පහලට වැටිල නේද මචං එකෙක් මැරැණෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,787
    28,158
    113
    ඔතනින් පහලට වැටිල නේද මචං එකෙක් මැරැණෙ
    ඔව් පොඩ්ඩක් මෙහා තියෙන හුලන් කපොල්ලෙන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,895
    167,638
    113
    එකමත් එක රටක
    adventure වැඩ වල ආතල් එකක් තියනව ..
    එහෙම නැතුව කුඩාරමක් ගහගෙන බොරුවට මොකක් හරි තනියම හදාගෙන කාල සින්දු කියන එකේ නම් එහෙම ලොකු ආතල් එකක් නම් නෑ . ආතල් එකක් ආරුඩ කරගන්න පුලුවන් ඉතින් . ගොඩක් උන් එහෙම දෙයක් තමයි කරන්නේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    adventure වැඩ වල ආතල් එකක් තියනව ..
    එහෙම නැතුව කුඩාරමක් ගහගෙන බොරුවට මොකක් හරි තනියම හදාගෙන කාල සින්දු කියන එකේ නම් එහෙම ලොකු ආතල් එකක් නම් නෑ . ආතල් එකක් ආරුඩ කරගන්න පුලුවන් ඉතින් . ගොඩක් උන් එහෙම දෙයක් තමයි කරන්නේ.
    කලිසමේ කූඩාරම් ගහන එකත් නරකම නෑ 😋