Campus - සාමය හා ගැටුම් නිරාකරණය - හොදද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක හොඳ කොස් එකක් කරන්න පුලුවන්නනම්. කැම්පස් අවුට් වෙනකොටම ජොබ් සෙට් වෙනවා පිටරට ඒවා. රාජ්‍ය නොවන ඒවා. රජයෙනුත් ලොකු පහසුකම් දෙනවා ඔය විෂය කරන අයට. අපේ කැම්පස් එකේ වසරකට 5දක් වගේ තමා ඕකට ගන්නේ ලියන ඕක්කොම අයගෙන්

    පඩි එහෙම කොහොමද?
    ගොඩක් අමාරුද?
    වසරකට 35 නේද?
    ඔයත් මේක කරාද?
    ස්තුති
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මගේ නම් ඕක ගැන එච්චර පැහැදීමක් නෑ බන්. තව ටිකක් හොයල බලපන්. ඔකේ MSc එකකුත් තියනවා රුහුණ විශ්ව විද්‍යාලේ. ඔබට දැනටමත් BIT තියන නිසා ඒකෙන් දෙයක් ගොඩදාගන්න පුළුවන් නේ බන්.