දැන් Course වෙනස් කරන්ඩ බැරිද? (Campus)
මම තේරිලා තියෙන්නේ "සාමය හා ගැටුම් නිරාකරණය"
මේක z score හොදට තියෙනවනම් SUSL එකේ "Management & Information Technology" එකට මාරු කරන්ඩ බැරිද දැන්?
z score: 1.8046
තව පොඩි ප්‍රශ්නයක් තියෙනව.
Aptitude test එකේ ලකුණු බලන්ඩ බැරිද?
මම first දැම්මේ IT course දෙකක්. දෙකෙම් Aptitude test fail ද එතකොට (z score ඇති)
නැත්තම් මගේ English result 5 years ට වඩා පරණ නිසාද දන්නේ නෑ. මගේ online english result fill කරන්ඩ බැරි උනා. මම other දාල resut sheet attach කරා. උන් manually යවපු එක බලල නැද්ද දන්නේ නෑ
ගොඩක් ස්තුති