කවදද මචන් අර මොරටුවේ IT සහ ITM courses වලට ගන්න කලින් තියන Aptitude test එක තියන්නේ, මේ පාර ඒක අනිවාර්ය කරලලු. එහෙම තියෙනවා කියල දාල තිබුනේ පත්තරේක. එවුනට තියෙන තැනක්, දවසක්, වෙලාවක් දාල තිබුනේ නෑ.
දන්නා කවුරු හරි කියන්නකෝ, මොකද ඒවාට කලින් ඉදලම ready වෙන්න ඕනේනේ...ලොකු උදවුවක්.
දන්නා කවුරු හරි කියන්නකෝ, මොකද ඒවාට කලින් ඉදලම ready වෙන්න ඕනේනේ...ලොකු උදවුවක්.