Campus Ivarai...

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Campus tikata kela vennai yanne... :no::no::no:
    Api igenagatta vagema ape nangila mallilatath ee de labadennai apita oone...:):):)

    ඉන්නේ මොරටුවෙයි සරසවි වරම් යට
    කන්නේ ගොඩෙ බතුයි මසවුළු මතක් කොට
    උපාධිය ද මුදලට විකිණෙනා හෙට
    යන්නේ කවදාද මැවිසුරු ගම රටට

    හැකිමුත් ඩොලර් මත යට වී විකිණෙන්න
    ඇඳුරන් මෙහි රැදෙන්නේ රට ගොඩ ගන්න
    බලධරයිනි එහි වටිනාකම දන්න
    බැරි ඇයි ඔවුනගේ පඩි වැඩි කර දෙන්න

    ආසියාවෙ ආශ්චර්ය මගෙ දෙනෙතින් බලා ගන්න
    මැවිසුරු වී සිවු වසරින් යළි ගම රට බලා එන්න
    ඉගෙන ගන්න වුනු ණය ටික හෙමි හෙමීට පියව ගන්න
    අධ්‍යාපනෙ මියෙනු නොදී හනිකට විසඳුමක් දෙන්න

    ඇඳුරුතුමන් හට නොම දී තීන්දුවක්
    ආශ්චර්ය පෑමට යයි ආණ්ඩුවක්
    උගත්කමට නොකරම කිසි බාල්දුවක්
    බලධරයිනි දෙනු දැන්වත් තීන්දුවක් !

    NOTE- COPIED FROM http://efsuuom.blogspot.com/2011/07/blog-post_5994.html :):):)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,170
    465
    83
    EaRtH

    campous yanne 2% yako, anik un igana ganne labbenda
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho oya satan viyapara karana ayata one campus tika bera ganna nemene

    anduvata kelaveema saha
    jvp ekata vediyen lakunu daa ganna

    hebeyi ubata nam one campus bera ganna uba katha karanava aththe hadavathinam eth oke lokkanta ehema vuvamanavak nehe
    oya sangam vala lokko poraval vela passe amathi varu lokko venva

    oya hadavathin ekathu vechcha aya exam ekath anagena jeevithema kaalakanni kara gannava
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    macho oya satan viyapara karana ayata one campus tika bera ganna nemene

    anduvata kelaveema saha
    jvp ekata vediyen lakunu daa ganna

    hebeyi ubata nam one campus bera ganna uba katha karanava aththe hadavathinam eth oke lokkanta ehema vuvamanavak nehe
    oya sangam vala lokko poraval vela passe amathi varu lokko venva

    oya hadavathin ekathu vechcha aya exam ekath anagena jeevithema kaalakanni kara gannava

    :yes::yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හරි මගුලක්නෙ යකෝ , උසස් පෙළ ඉහලින්ම සමත්වෙන උන් ටික විතරද කැම්පස් යන්න ඕන , යන්න බැරිවෙන උන් අහවල් එකද කරන්නේ එතකොට? සල්ලි වැඩියෙන්ම තියෙන එකා රට ගිහින් උපාධි අරන් එනවා , එතකොට තොපි කියනවද ඒ උපාධි කැන්සල් කරන්නයි කියල, සාමාන්‍ය උන්ටත් මෙහෙන් කීයක් හරි වියදම් කරල ඉගෙන ගත්තොත් හෙනේට හිටීද? උන් පොල් කඩලා උපාධි ගන්නෑනෙ , ඉගෙන ගෙන තමයි ඒ උපාධිය ලබාගන්නේ, උඹලත් අර ගොන් ජෙප්පන්ගේ හාල් කිරන අංතරේ බයියලට ගොටු අල්ල අල්ල ඉදපල්ල , අන්තිමට තොපි ඉගෙන ගෙනත් නෑ , ඉගෙන ගන්න බලාගෙන ඉන්න උන්ටත් නෑ.

    I.T උපාධි දෙන SLITT, NIBM ඒවත් වහල දාන්න කියපල්ල , මොකද ඉස්සරහට උසස් පෙළට IT කරලා කැම්පස් යන්න පුලුවන්නේ.එතකොට උන් විතරයි කැම්පස් යන්න ඕන අනිත් උන්ට හාල්
     
    • Like
    Reactions: nvhcc89

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Ane mun hithanne salli deela degree karaddi salli walata degree denawa kiyala. Gonnu. Ehenun lankawe witharai hariyata degree denne. Anith ratawal okkogema degree ganna un salli walata ganne. Dann ***** thama
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Dan Gov eken ehema dunnada? Naane :rofl: :lol: Deida? Pvt campusuth eka solution ekak thama:rofl:

    deela na. ekai illanna ona. lankawe budget eken education walata keeyada wenkaranne kiyala uba dannawa athi ne. anna a gana wedi karanna ona okkotama kalin, private campus eka solution ekak wenna puluwan. but not the optimal solution.

    "Cuba spends 10 percent of its central budget on education, compared with 4 percent in the United Kingdom and just 2 percent in the United States"
    http://www.iu.qs.com/2010/05/04/cuba-a-new-important-player-for-higher-education-in-latin-america-2/

    http://en.wikipedia.org/wiki/Education_in_Cuba

    Greece, Argentina, Denmark wage ratawal free education denawa at all levels.

    උඹලට සල්ලි තිබුනට මේ රටේ බහුතරයකට සල්ලි දීල ඉගෙනගන්න වත්කමක් නෑ. ලංකාවෙ කවදාවත් ප්‍රයිවට් කරපු දේකින් ගුණාත්මක සේවයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒකට උදාහරණ ඕන තරම් තියනවා.ඒ අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි. කවදහරි රජයේ සරසවි ටික වැහිල ගිය දාට කාටත් සල්ලි දීලා ඉගෙනගන්න වෙයි. එදාට සල්ලි තියන එවුන් සල්ලි දීලා උපාධි ගනීවි. සල්ලි නැති දක්ශකම තියන එකා පොල් කඩාවි. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙ නෑ. එංගලන්තෙ ඉන්න කම්කරුවෙකුගෙ දරුවෙක්ට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බෑ. එච්චර වියදම් කිරීමේ හැකියාවක් නැති නිසා. ලංකාවෙත් ඒක කරන්න නේද කට්ටියම කැමති
    :D:D
    (මේක මගේ පෞද්ගලික අදහස,දැන් ඉතින් මට ජෙප්පෙක් කියපල්ලා, අන්තරේ එකෙක් කියපල්ලා. :lol::))
     
    Last edited:
    • Like
    Reactions: Mr.Thor

    Ithin dan ubama kiyanawane illanna oni deela na kiyala thama. Ithin eka illapanko bun wena wena baila gahanne nathuwa :rolleyes: Dan e ratawal wala engineers la nathuwa athi neda bun :sorry: Ayyo salli. Dan ubala lagata ena okkoma hith tech products hadanne Indiawei Lankwei ewunne. Sirawata aththa aththa unge Engineersla salli walata degree gaththa un. Unta melo hakiyawak na. Unge projects okkoma karala denne me lankawen giya un ne :baffled: Moko e ratawala inna unta wada baane. Un Degree gaththe salli walatane. Un meter newe bun. Una kiyana kathawa aththa. Ane palayan bun yanna :lol: Prashnayak thiyanakota prashneta adala de katha karala hari solution eka ganin. Ubala thama wathura paippayak kadunama e paippa wala wathura aapu hinda ehema una kiyana gobba set eka :angry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    we go your way,

    no rich kids get to be doctors, neither does the poor kids - NO OUTCOME

    we go 'Private uni' way,

    rich kids get to be doctors, poor kids..may continue to be poor. - BETTER THAN NOTHING

    besides why puncture the dreams of rich kids on the account of poor kids, that's their problem isn't it..that's just selfish..lets not be selfish
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Ithin dan ubama kiyanawane illanna oni deela na kiyala thama. Ithin eka illapanko bun wena wena baila gahanne nathuwa :rolleyes: Dan e ratawal wala engineers la nathuwa athi neda bun :sorry: Ayyo salli. Dan ubala lagata ena okkoma hith tech products hadanne Indiawei Lankwei ewunne. Sirawata aththa aththa unge Engineersla salli walata degree gaththa un. Unta melo hakiyawak na. Unge projects okkoma karala denne me lankawen giya un ne :baffled: Moko e ratawala inna unta wada baane. Un Degree gaththe salli walatane. Un meter newe bun. Una kiyana kathawa aththa. Ane palayan bun yanna :lol: Prashnayak thiyanakota prashneta adala de katha karala hari solution eka ganin. Ubala thama wathura paippayak kadunama e paippa wala wathura aapu hinda ehema una kiyana gobba set eka :angry:

    හරි හරි බන් අපි ගොබ්බයොනේ..උඹ තමයි සුපිරි ඩයල් එක. :lol:මචන් මමත් ප්‍රයිවට් කැම්පස් ගියපු කෙනෙක් ;) කොහොමත් උඹට ඕන දේ තමයි ඉස්සරහට වෙන්නෙ මම මොනව කිව්වත්. ඒක නිසා මම තවත් මේකෙ රිප්ලයි දානෙ නෑ :dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    we go your way,

    no rich kids get to be doctors, neither does the poor kids - NO OUTCOME

    දුප්පත් උනත් පොහොසත් උනත් දක්ශනම් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. මෙච්චර කලක් ලංකාවෙ එහෙමයි උනේ ;)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මචං කැම්පස් යන එවුන් රටේ සල්ලි නාස්ති කර කර පිස්සු කෙලින එක වැරදියි තමයි. ඒත් උඹලා ඕකට ඔච්චර බෙරිහන් දෙන්න ඕනෙ නෑ. මොකද උඹලා අවුරුදු 13ක් ඉස්කෝලෙ ඉගෙන ගත්තෙත් රටේ සල්ලි වලින්. ඒ කාලෙ පිස්සු කෙලපු නිසානෙ උඹලට ඉතුරු අවුරුදු 4 අහිමි උනේ. O/L ෆේල් වුන එවුන්ට උඹලා තරම්වත් නිදහස් අධ්‍යාපනය හම්බුනේ නෑ. උඹලා A/L පංතිවල ආතල් එකේ ඉන්නකොට O/L ෆේල් වුන එවුන් ඇවිත් "අපේ සල්ලි කාබාසිනියා නොකර ඉගෙනෙගනින්" කිව්වෙ නෑනෙ. A/L papers අවුල් වෙනකොට O/L ෆේල් වුන එවුන් "හොඳ වැඩේ" කියලා කිව්වෙ නෑනෙ බං. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ අන්තිම කොටස විතරක් අහිමි වුන පලියට ඒක නැති කරන්න දායක වෙන්න එපා. ඒක ලැබුණු එවුන් එක්ක තරහෙන් ඉන්න එපා. උන්ට ප්‍රශ්න එනකොට ඒ ගැන සතුටු වෙන තත්වෙට වැටෙන්නත් එපා.. (Copied post)

    And mata - rep deepu aya gana hitaganna puluvan..:confused::confused::confused:

    • Like
    Reactions: maxxaa

    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    දුප්පත් උනත් පොහොසත් උනත් දක්ශනම් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. මෙච්චර කලක් ලංකාවෙ එහෙමයි උනේ ;)
    Ethakota Dosthara kenek weemata haki anith un gana lankawe katha kare naane mechchara kal. Dan eke katha wenna gaththama thama amaruwa :rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    ekata wisaduma private campus da ?? :oo:
    nathnam government ewaye capacity wedi karala facilities dena ekada

    :lol::lol::lol::lol::lol: ratey naya gewa gannawath salli nathuwa innawa.. thopi thawath pinata illannada hadanne..rata podak goda yana kramayak awahama gonnu wage wada karanna epa.

    pvt uni awahama..lankawe anek ayatath honda degree ekak hamba wenawa..thawa podi hari mudalk hamab wenawa..ey mudal walin adu tharamey local unis diyunu karanna puluwan.. nikan salli illanna lajja nadda.. adu tharmey thopi igena gena rata ta wada karanwa da.. nah ne..

    lankawe campus wala inne gon meee harak