Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campus Ivarai...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි දැන් ඉන්න රජයවත් හිටපු එක රජයක්වත් කියලා නැහැ දැනට තියෙන රජයේ කැම්පස් ටික වහලා දානවා කියලා ඒ අය හදන්නේ Private Campus හදන්න විතරයි.

ඒකෙන් සල්ලි තියෙන අයත්, බොහොම අමාරුවෙන් මුදල් එකතු කරලා උපාදි පාඨමාලා ගාස්තු ගෙවන අයත් ඉගෙන ගනියි....

හැම දෙමාපියන්ම බලන්නේ තමන්ගේ දරුවා හොද තැනකට ගෙනියන්න

අපේ පැත්තේ ඕන තරම් ඉන්නවා දෙමව්පියන් රජයේ කැම්පස් එකෙන් ඉගෙන ගෙන ඒත් තමන්ගේ දරුවට එතනට යන්න බැරිවුණ ඒ අය තමන්ගේ ළමයි පිට රට හරි මෙහෙ තියෙන හරි Private Campus එකකට යවනවා ......

ඒ වගේ ප්‍රසිද්ධ උදාහරණ ගොඩක් තියෙනවා......තාත්තා මහාචාර්ය (පළමු උපාදිය ලංකාවේ )මහාචාර්ය දරුවෝ ඉගෙන ගන්නේ (පළමු උපාදිය ) පිට රට Private Campus වල

එහෙම නැතෙයි කියනවනම් මම ඕන තරම් උදහරන දෙන්නම් .......

අනික මේ එක Private Campus එකකවත් මුදල් ගන්නේ උපාදිය නිකන් දෙන්න නෙමේ අදාල අධ්‍යාපනය දීලා වියාපෘති බාර දීලා තමයි උපාදිය ගන්න ඕන....

රජයේ කැම්පස් වලට ගිහිපු අය කියන්නේ සල්ලි දීලා නිකම්ම උපාධිය ගන්නවා කියන කතාවනේ එකේ එයාලගේ හදවතේ තියෙන කුහකකම..

අනික සමහර අය ලකුණු තිබිලා රජයේ කැම්පස් වලට යන්නෙත් සමහරු ලකුණෙන් දෙකෙන් එළියේ ඉන්නෙත්..

සමහරු සල්ලි තිබිලා පිට රට උපාදි කරන්න යන්නෙත් සමහරුන්ට එහෙම කරන්න බැරිත්......

අපි මේ ලෝකේ ඉපදුන විදිහ ගිය ආත්ම වල පින් පව් කරපු විදිහ.....

බුදුහාමුදුරුවෝ ඉපදුනේ හොදට යහමින් මුදල් තිබුන තැනක එහෙම නෙමේ නම් බෝධිසත්වයන්ටත් දිසාපාමොක් ලගට ගිහිල්ලා ඉගෙන ගන්න සල්ලි(කහවනු )නැතිවෙනවා ඒ ආත්මයේදී ..... ඉගෙන ගන්න පුළුවන් පින තිබ්බට විතරක් ඒ කාලෙදිත් හරි ගියේ නැහැ......

සංවාදයට විසංවාදයට නොව සිහි බුද්ධියෙන් තේරුම් ගන්න.....

[QUOTE="gobaby, post: 11897044, member: 31392"] මෙහෙමයි දැන් ඉන්න රජයවත් හිටපු එක රජයක්වත් කියලා නැහැ දැනට තියෙන රජයේ කැම්පස් ටික වහලා දානවා කියලා ඒ අය හදන්නේ Private Campus හදන්න විතරයි. ඒකෙන් සල්ලි තියෙන අයත්, බොහොම අමාරුවෙන් මුදල් එකතු කරලා උපාදි පාඨමාලා ගාස්තු ගෙවන අයත් ඉගෙන ගනියි.... හැම දෙමාපියන්ම බලන්නේ තමන්ගේ දරුවා හොද තැනකට ගෙනියන්න අපේ පැත්තේ ඕන තරම් ඉන්නවා දෙමව්පියන් රජයේ කැම්පස් එකෙන් ඉගෙන ගෙන ඒත් තමන්ගේ දරුවට එතනට යන්න බැරිවුණ ඒ අය තමන්ගේ ළමයි පිට රට හරි මෙහෙ තියෙන හරි Private Campus එකකට යවනවා ...... ඒ වගේ ප්‍රසිද්ධ උදාහරණ ගොඩක් තියෙනවා......තාත්තා මහාචාර්ය (පළමු උපාදිය ලංකාවේ )මහාචාර්ය දරුවෝ ඉගෙන ගන්නේ (පළමු උපාදිය ) පිට රට Private Campus වල එහෙම නැතෙයි කියනවනම් මම ඕන තරම් උදහරන දෙන්නම් ....... අනික මේ එක Private Campus එකකවත් මුදල් ගන්නේ උපාදිය නිකන් දෙන්න නෙමේ අදාල අධ්‍යාපනය දීලා වියාපෘති බාර දීලා තමයි උපාදිය ගන්න ඕන.... රජයේ කැම්පස් වලට ගිහිපු අය කියන්නේ සල්ලි දීලා නිකම්ම උපාධිය ගන්නවා කියන කතාවනේ එකේ එයාලගේ හදවතේ තියෙන කුහකකම.. අනික සමහර අය ලකුණු තිබිලා රජයේ කැම්පස් වලට යන්නෙත් සමහරු ලකුණෙන් දෙකෙන් එළියේ ඉන්නෙත්.. සමහරු සල්ලි තිබිලා පිට රට උපාදි කරන්න යන්නෙත් සමහරුන්ට එහෙම කරන්න බැරිත්...... අපි මේ ලෝකේ ඉපදුන විදිහ ගිය ආත්ම වල පින් පව් කරපු විදිහ..... බුදුහාමුදුරුවෝ ඉපදුනේ හොදට යහමින් මුදල් තිබුන තැනක එහෙම නෙමේ නම් බෝධිසත්වයන්ටත් දිසාපාමොක් ලගට ගිහිල්ලා ඉගෙන ගන්න සල්ලි(කහවනු )නැතිවෙනවා ඒ ආත්මයේදී ..... ඉගෙන ගන්න පුළුවන් පින තිබ්බට විතරක් ඒ කාලෙදිත් හරි ගියේ නැහැ...... සංවාදයට විසංවාදයට නොව සිහි බුද්ධියෙන් තේරුම් ගන්න..... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom