Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campus Ivarai...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලිකව මම හිතන්නේ ආන්ඩුව ලෝන් ටර්ම් ගේමක් දෙන්න හදන්නේ. දේශපාලන වශයෙන්. ප්‍රයිවෙට් යුනිවර්සිටි අරිනවා. නමුත් මම හිතන්නේ නෑ උපාධිය විකුනන්න පුළුවන් කියලා, නියම ආකාරයේ මොනිටර් කිරීමක් වි.වි.ප්‍රතිපාදන කොමිෂන් එකෙන් කලොත්. හේතුව මේවයින් බිහිවෙන, මේවට වියදම් කරන්න පුළුවන් අය අතලොස්සයි මේ රටේ රැදෙන්නේ. ඒ කියන්නේ උපාධිය අන්තර්ජාතික ස්ටෑන්ඩ් එකකට ගේන්න වෙනවා, නැත්නම් යුනිවර්සිටි ඇරපු, ඉන්වෙස්ට් කරපු උන්ට අබ සරණයි. මේ නිසා රජයේ විහ්ව විද්‍යාල වල පාඨමාලා අනිවා නවීකරණයක්/සංශෝධනයක් කරන්න වෙනවා. නැත්නම් ආණ්ඩුවට කෙළවෙනව අධ්‍යාපනය වලපල්ලට ඇරිය කියලා. එතකොට පුළුවන් ඔළුව උස්සන්න බැරුව යන්න වැඩ දෙන්න. ඒකත් එක අතකින් හොදයි මොකද එතකොට වත් මේ පිස්සු කෙළිම නතර වෙයි!

සියළු දේටම ස්ට්‍රයික් කරන පිකට් කරන අපේ උන් කවදද අපේ උපාධිය අන්තර්ජාතික තලයට හදා දියව් කියල පිකට් කලේ? කලොත් අරූ එළවව්. මූ එලවව්. ඇමති එළවව් ඕවට.........උපාධියේ ගුණාත්මක අගය වැඩි කරන්න කියල කවදාද ජෙප්පො හරි, අන්තරේ හරි, එස්.එස්.යූ එක හරි, නිදහස් ශිෂ්‍ය ව්‍යාපාරය හරි, මොන එකෙක් හරි පිකට් කලේ......?

ඔන්න ඔතනට තමා අරින්න ප්ලෑන් එක. ආණ්ඩුවට ඕන වාමවාදී ශිෂය ක්රියාකිරීත්වය සහ ජේවීපී බ්‍රීඩින් ප්ලේසස් නැති කරන්න.

හැබැයි උපාධියේ ගුණාත්මක අගය ඉහල යනව නම්....ඕන **ක්....!!!!

පෞද්ගලික අදහසක් පමණි. වළි දමා ගැනීමේ අයිඩියාවෙක් නැත. වළි එපා වී හිදිමි!

[QUOTE="dath kimbula, post: 11897323, member: 329688"] [SIZE=4][COLOR=Blue]පෞද්ගලිකව මම හිතන්නේ ආන්ඩුව ලෝන් ටර්ම් ගේමක් දෙන්න හදන්නේ. දේශපාලන වශයෙන්. ප්‍රයිවෙට් යුනිවර්සිටි අරිනවා. නමුත් මම හිතන්නේ නෑ උපාධිය විකුනන්න පුළුවන් කියලා, නියම ආකාරයේ මොනිටර් කිරීමක් වි.වි.ප්‍රතිපාදන කොමිෂන් එකෙන් කලොත්. හේතුව මේවයින් බිහිවෙන, මේවට වියදම් කරන්න පුළුවන් අය අතලොස්සයි මේ රටේ රැදෙන්නේ. ඒ කියන්නේ උපාධිය අන්තර්ජාතික ස්ටෑන්ඩ් එකකට ගේන්න වෙනවා, නැත්නම් යුනිවර්සිටි ඇරපු, ඉන්වෙස්ට් කරපු උන්ට අබ සරණයි. මේ නිසා රජයේ විහ්ව විද්‍යාල වල පාඨමාලා අනිවා නවීකරණයක්/සංශෝධනයක් කරන්න වෙනවා. නැත්නම් ආණ්ඩුවට කෙළවෙනව අධ්‍යාපනය වලපල්ලට ඇරිය කියලා. එතකොට පුළුවන් ඔළුව උස්සන්න බැරුව යන්න වැඩ දෙන්න. ඒකත් එක අතකින් හොදයි මොකද එතකොට වත් මේ පිස්සු කෙළිම නතර වෙයි! සියළු දේටම ස්ට්‍රයික් කරන පිකට් කරන අපේ උන් කවදද අපේ උපාධිය අන්තර්ජාතික තලයට හදා දියව් කියල පිකට් කලේ? කලොත් අරූ එළවව්. මූ එලවව්. ඇමති එළවව් ඕවට.........උපාධියේ ගුණාත්මක අගය වැඩි කරන්න කියල කවදාද ජෙප්පො හරි, අන්තරේ හරි, එස්.එස්.යූ එක හරි, නිදහස් ශිෂ්‍ය ව්‍යාපාරය හරි, මොන එකෙක් හරි පිකට් කලේ......? ඔන්න ඔතනට තමා අරින්න ප්ලෑන් එක. ආණ්ඩුවට ඕන වාමවාදී ශිෂය ක්රියාකිරීත්වය සහ ජේවීපී බ්‍රීඩින් ප්ලේසස් නැති කරන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]හැබැයි උපාධියේ ගුණාත්මක අගය ඉහල යනව නම්....ඕන **ක්....!!!! පෞද්ගලික අදහසක් පමණි. වළි දමා ගැනීමේ අයිඩියාවෙක් නැත. වළි එපා වී හිදිමි![/COLOR][/SIZE]:dull::dull: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom