Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CAMPUS LECTURER'S STRIKE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දන්නවාද? නොමිලේ අධ්යා!පනය ලබා දෙන ලෝකයේ එකම රට ලංකාව බව?

ලංකාව පුරා විසිරුනු දක්ෂතමයන් ජාති-ආගම්-කුල-ආදායම් භේදයක් නැතුව සරසවි වරම් ලබන්නේ නිදහස් අධ්යා පනය නිසයි.

එහෙම කරන්නෙ වෙන මොනව හින්දවත් නෙවෙයි. අපේ රටට සේවය කරන්න සුදුසුම අය ඒ සඳහා යොමු කරන්න ඕන හින්දයි.

අපේ දොස්තර මහත්තුරු, ඉංජිනේරු මහත්තුරු, නීතිඥ මහත්තුරු, විදුහල්පතිවරු, ගුරුවරු ඉහල ප්ර මිතියකින් දුක්විඳින අපේම සොයුරු සොයුරියන්ට සේවය කරන්නේ ඒ සඳහා දක්ෂතමයන් තෝරා ගත්ත හින්දයි. ඔවුන්ට හොඳම අධ්යාසපනයක් දුන්නු හින්දයි.

අපේ අනාගතය යහපත් කරන්න අපේ රට හෙට දවසේ භාරගන්න ඉන්න වෘත්තිකයන්ට ඉහල සරසවි අධ්යාිපනයක් දෙන්න ඕන නේද? එහෙම උනොත් නේද හෙට දවසේ හොඳ සේවයක් ඔබට දෙන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ?

ඔබ දන්නවාද? සරසවි සඳහා වියදම් කරන මුදල එන්න එන්න අඩු කරන බව?

අනෙක් රටවල් එක්ක බලද්දි ලංකාව සරසවි වලට වියදම් කරන්නේ සොච්චමක් විතරයි. ඒ සොච්චම පර්යේෂණ කරන්න, නේවාසිකාගාර හදන්න, උපකරණ ගන්න කොහොමටවත් ප්ර්මාණවත් නැහැ. ඉතිං ඒ දේවල් නැතුව අපේ රටේ දක්ෂතමයන්ට හොඳ අධ්යාරපනයක් දෙන්න බැහැ නේද? ඒ කියන්නේ හෙට දවසේ ඔබට හොඳ සේවයක් සපයන්න ඔවුන්ට නොහැකි වන බව නොවේද?

ඔබ දන්නවාද? සරසවි වල උගන්නන්න පටන් ගන්න සහය කථිකාචාර්යවරයෙක්ට ලැබෙන්නෙ රුපියල් විසිදහසකට ආසන්න මුදලක් බව? ඒ වෙනුවට ඒ සුදුසුකම් වලටම රුපියල් පනස්දහසකට ආසන්න වැටුපකට වෙනත් රැකියාවකට ඔවුනට යන්න පුළුවන් බව? පොඩ්ඩක් හිතන්න. එහෙම හැමදෙනාම පිටට යන්න ගියොත් මොනවද වෙන්නේ? තව අවුරුදු දහයක් දොළහක් යද්දි සරසවි වල උගන්නන්න කව්රුත් ඉතිරිවෙන්නැතිවෙයි නේද?

ආණ්ඩුවේ අමාරුකම් ගොඩක් තියෙනබව ඇත්ත. ඒත් කොච්චර සල්ලි කන්දරාවක් ආණ්ඩුව නිරපරාදේ නාස්ති කරනවද? ඒ මුදලින් පොඩ්ඩක් අධ්යා්පනයට වැය කරන එකේ වැරැද්දක් තියෙනවද?

පොඩ්ඩක් හිතන්න. මේක සරසවි ඇදුරන් ගැන ප්ර ශ්නයක් නෙවේ. මේක අනාගත සිසුපරපුර පිලිබද ප්රතශ්නයක්. හෙට දවසේ අපි හමුවට එන ගුරුවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ ප්රේමිතිය පිලිබද ප්රිශ්නයක්. හෙට දවසේ ඉස්පිරිතාල වල ලෙඩ්ඩු දොස්තර මහත්තුරුන්ගේ වැරදිවලින් මැරෙන්න පටන් ගත්තොත් කවුද ඒවට වගකියන්නෙ? අද ප්රලමිතියෙන් අඩු අධ්යාේපනයක් ලබා දෙන ආණ්ඩුව නොවේද? හෙට දවසේ ඉංජිනේරුවරු හදන පාලම් කඩා වැඩුනොත් කවුද ඒවට වගකියන්නේ? ඉගෙනගන්න අවශ්යං පහසුකම් හරියට ලබානොදුන් ආණ්ඩුව නොවේද?

ඉතිං ඒ දේට දොස් කියන්න හෙට වෙනකන් ඉන්නේ ඇයි? වෙන්න යන වැරදි කලින් නොදැකපු නිසා රටක් විදිහට අපි ගොඩක් දුක් වින්දා. ඒ දේවල් කලින් වලක්වන්නේ නැතුව පස්සෙ දොස් කියන එකේ තේරුමක් නෑ නේද? මෙහෙම ගියොත් රටේ අධ්යාවපනය, වෘත්තීය ප්රසමිතිය වලපල්ලට යන දවස වැඩි ඈතක නෙවේ. කලින් දකින නිසයි කියන්නේ. හදවතට තට්ටු කරලා අහන්න. මේ කියන දේ ඇත්තක් තියෙනවා නේද? ඒ දේ ඇත්ත නං අපේ රටේ මුළු අනාගතයම අදුරේ නේද?

අද යන වැඩ වර්ජනය රට බෙදන්න කරන වර්ජනයක් නෙවේ. මිනිස්සු මරන්න, මිනිස්සුන්ට වින කරන්න හදන උත්සාහයක් නෙවේ. කීපදෙනෙක්ගේ පටු වාසියකට කරන සටනක් නොවේ. රටේ අනාගතය දීප්තිමත් කරන්න කරන උත්සාහයක්. ඒ උත්සාහයට අත්වැල සපයන්න මුළු රටම එකතුවිය යුතු දිනයයි මේ උදාවී ඇත්තේ. එන්න, අප සමග එක්වන්න - හෙට රටේ අනාගතය ශක්තිමත් කරන්න!

[QUOTE="Batcha, post: 13417946, member: 329698"] [SIZE="4"]ඔබ දන්නවාද? නොමිලේ අධ්යා!පනය ලබා දෙන ලෝකයේ එකම රට ලංකාව බව? ලංකාව පුරා විසිරුනු දක්ෂතමයන් ජාති-ආගම්-කුල-ආදායම් භේදයක් නැතුව සරසවි වරම් ලබන්නේ නිදහස් අධ්යා පනය නිසයි. එහෙම කරන්නෙ වෙන මොනව හින්දවත් නෙවෙයි. අපේ රටට සේවය කරන්න සුදුසුම අය ඒ සඳහා යොමු කරන්න ඕන හින්දයි. අපේ දොස්තර මහත්තුරු, ඉංජිනේරු මහත්තුරු, නීතිඥ මහත්තුරු, විදුහල්පතිවරු, ගුරුවරු ඉහල ප්ර මිතියකින් දුක්විඳින අපේම සොයුරු සොයුරියන්ට සේවය කරන්නේ ඒ සඳහා දක්ෂතමයන් තෝරා ගත්ත හින්දයි. ඔවුන්ට හොඳම අධ්යාසපනයක් දුන්නු හින්දයි. අපේ අනාගතය යහපත් කරන්න අපේ රට හෙට දවසේ භාරගන්න ඉන්න වෘත්තිකයන්ට ඉහල සරසවි අධ්යාිපනයක් දෙන්න ඕන නේද? එහෙම උනොත් නේද හෙට දවසේ හොඳ සේවයක් ඔබට දෙන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ? ඔබ දන්නවාද? සරසවි සඳහා වියදම් කරන මුදල එන්න එන්න අඩු කරන බව? අනෙක් රටවල් එක්ක බලද්දි ලංකාව සරසවි වලට වියදම් කරන්නේ සොච්චමක් විතරයි. ඒ සොච්චම පර්යේෂණ කරන්න, නේවාසිකාගාර හදන්න, උපකරණ ගන්න කොහොමටවත් ප්ර්මාණවත් නැහැ. ඉතිං ඒ දේවල් නැතුව අපේ රටේ දක්ෂතමයන්ට හොඳ අධ්යාරපනයක් දෙන්න බැහැ නේද? ඒ කියන්නේ හෙට දවසේ ඔබට හොඳ සේවයක් සපයන්න ඔවුන්ට නොහැකි වන බව නොවේද? ඔබ දන්නවාද? සරසවි වල උගන්නන්න පටන් ගන්න සහය කථිකාචාර්යවරයෙක්ට ලැබෙන්නෙ රුපියල් විසිදහසකට ආසන්න මුදලක් බව? ඒ වෙනුවට ඒ සුදුසුකම් වලටම රුපියල් පනස්දහසකට ආසන්න වැටුපකට වෙනත් රැකියාවකට ඔවුනට යන්න පුළුවන් බව? පොඩ්ඩක් හිතන්න. එහෙම හැමදෙනාම පිටට යන්න ගියොත් මොනවද වෙන්නේ? තව අවුරුදු දහයක් දොළහක් යද්දි සරසවි වල උගන්නන්න කව්රුත් ඉතිරිවෙන්නැතිවෙයි නේද? ආණ්ඩුවේ අමාරුකම් ගොඩක් තියෙනබව ඇත්ත. ඒත් කොච්චර සල්ලි කන්දරාවක් ආණ්ඩුව නිරපරාදේ නාස්ති කරනවද? ඒ මුදලින් පොඩ්ඩක් අධ්යා්පනයට වැය කරන එකේ වැරැද්දක් තියෙනවද? පොඩ්ඩක් හිතන්න. මේක සරසවි ඇදුරන් ගැන ප්ර ශ්නයක් නෙවේ. මේක අනාගත සිසුපරපුර පිලිබද ප්රතශ්නයක්. හෙට දවසේ අපි හමුවට එන ගුරුවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ ප්රේමිතිය පිලිබද ප්රිශ්නයක්. හෙට දවසේ ඉස්පිරිතාල වල ලෙඩ්ඩු දොස්තර මහත්තුරුන්ගේ වැරදිවලින් මැරෙන්න පටන් ගත්තොත් කවුද ඒවට වගකියන්නෙ? අද ප්රලමිතියෙන් අඩු අධ්යාේපනයක් ලබා දෙන ආණ්ඩුව නොවේද? හෙට දවසේ ඉංජිනේරුවරු හදන පාලම් කඩා වැඩුනොත් කවුද ඒවට වගකියන්නේ? ඉගෙනගන්න අවශ්යං පහසුකම් හරියට ලබානොදුන් ආණ්ඩුව නොවේද? ඉතිං ඒ දේට දොස් කියන්න හෙට වෙනකන් ඉන්නේ ඇයි? වෙන්න යන වැරදි කලින් නොදැකපු නිසා රටක් විදිහට අපි ගොඩක් දුක් වින්දා. ඒ දේවල් කලින් වලක්වන්නේ නැතුව පස්සෙ දොස් කියන එකේ තේරුමක් නෑ නේද? මෙහෙම ගියොත් රටේ අධ්යාවපනය, වෘත්තීය ප්රසමිතිය වලපල්ලට යන දවස වැඩි ඈතක නෙවේ. කලින් දකින නිසයි කියන්නේ. හදවතට තට්ටු කරලා අහන්න. මේ කියන දේ ඇත්තක් තියෙනවා නේද? ඒ දේ ඇත්ත නං අපේ රටේ මුළු අනාගතයම අදුරේ නේද? අද යන වැඩ වර්ජනය රට බෙදන්න කරන වර්ජනයක් නෙවේ. මිනිස්සු මරන්න, මිනිස්සුන්ට වින කරන්න හදන උත්සාහයක් නෙවේ. කීපදෙනෙක්ගේ පටු වාසියකට කරන සටනක් නොවේ. රටේ අනාගතය දීප්තිමත් කරන්න කරන උත්සාහයක්. ඒ උත්සාහයට අත්වැල සපයන්න මුළු රටම එකතුවිය යුතු දිනයයි මේ උදාවී ඇත්තේ. එන්න, අප සමග එක්වන්න - හෙට රටේ අනාගතය ශක්තිමත් කරන්න! [/SIZE]:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom