Campus Life

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :):):) na na mama kohomath campus yanawa aiye. :) mama me kiwwe rag ekata bayawela campus nawaththanawa kiyala nemei. :no::) habai,mama rag walata wiruddai. oyata loku help ekak labuna nisa oya attack kala kiyala kiwwane.ehema thamai wenna ona.me po***yo ralak ekka campus yanna unama thamai apitath kelawenne. :) mama kiyanne anna ee po*****ta konda pana athuwa ekata wirudda wenna ekathu wenna bari ai kiyala.iye pereda campus gihilla seniors la gen p..... a....... na kagahana ewunuth innawane. anta untai mama kiwwe. :dull:

    mekai hithana tharam sundara na...
    wali dagannawa kiyana eka suspend ekakin kelawara wenna puluwan,
    rag eka dena widihak thiyenawa sinduwak kiwwata awlak nane, ehema nathuwa awoth ubata karanna thiyena hodamade thamai faculty head inna kenata report karana eka...
    eka nisa oya wage hamathissema waliyata nathuwa hodin kalpana karala wada karapan...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    mekai hithana tharam sundara na...
    wali dagannawa kiyana eka suspend ekakin kelawara wenna puluwan,
    rag eka dena widihak thiyenawa sinduwak kiwwata awlak nane, ehema nathuwa awoth ubata karanna thiyena hodamade thamai faculty head inna kenata report karana eka...
    eka nisa oya wage hamathissema waliyata nathuwa hodin kalpana karala wada karapan...

    :)
    ow ithin sinduwak kiwwata nan ithin e tharamma awlak nathiwei.ee unata ekath wadak nane.ekath godak welawata wadayak thamai. mokada eka un apita wadayak wena widiyata thamai hasirenne.:oo::frown:
    mama eetath wada kiyanne maha katha widiyata dena rag gana. :growl::oo:
     
    ak1ak1ak1

    Active member
  • May 24, 2008
    864
    95
    28
    api mehe inna culture 1i campus culture 1i wenas...so me culture 1n anikata hada gahenna campus ena hamotama baha.so...ehema nownoth eka alutin ena ayata wagema inna ayatath hari karadrayak.itin lautin ena ayawa campus culture 1 ta hadagasswana eka tama "nawaka anurupitawa " (rag) kiyanne.
    habai eken wenna one mama kalinkiwwa aramuna.natuwa eka ekaa ge private athal ekata aluth unta wadha dena eka neme(physical rag).me anugata kirima hariyata wena campus lankawe tiyenawa.so yanna kalinma antirag kiyala oluwa loku karagena campus life 1 athal 1nati karaganna epa.mahema kiwwata wadak na gihin ma balapan.gihin tathwe balala olowa alpana karala tiranayak ganin
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    AL කරන්න ඕන විදිහ(කලාව) තේරෙන්නේ ඒ ලෙවල් කරලා ඉවර වුනාම :rofl:
    කැම්පස් එකේ ඉන්න ඕන විදිහ හරියටම තේරෙන්නේ කැම්පස් එකෙන් අවුට් වුනාම
    ;) කරපු ගොන්කං තේරෙන්නේ කරල ඉවර වුනාම
    :P

    කැම්පස් වල තියෙන්නේ වෙනම සමාජයක්.
    උප සංස්කෘතියක් කියන්නේ ඒකයි

    ඒත් මනුශ්‍ය ස්වභාවය කොහේ වුනත් එකයි
    හොරු
    ඊරිසියාකාරයො
    වංචාකාරයෝ/රැවටිලිකාරයෝ
    එකීමෙකී නොකී හැමෝම සාමාන්‍ය සමාජයේ වගේම ඉන්නවා

    අවබෝධයෙන් කටයුතු නොකරොත් අමාරුවෙ වැටෙන්න පුළුවන්
    මුළු කැම්පස් ජීවිතේම එපා වෙන්න පුළුවන්
    කඩේ යන්නැතුව දේශපාලනයට අහුවෙන්නැතුව ඉන්නවනම් 50 % ක් ගොඩ
    සමාජය ගැන ඉගෙන ගන්න හොදම තැනක් කැම්පස් කියන්නෙ
    ලැබෙන අසීමිත නිදහස නිසා නොමග නොගොයොත් FULL FUN එකේ ඉන්න පුළුවන්:rofl:
     
    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama

    Thanks for sharing your experience bro....:cool:
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth

    AL කරන්න ඕන විදිහ(කලාව) තේරෙන්නේ ඒ ලෙවල් කරලා ඉවර වුනාම :rofl:
    කැම්පස් එකේ ඉන්න ඕන විදිහ හරියටම තේරෙන්නේ කැම්පස් එකෙන් අවුට් වුනාම
    ;) කරපු ගොන්කං තේරෙන්නේ කරල ඉවර වුනාම
    :P

    කැම්පස් වල තියෙන්නේ වෙනම සමාජයක්.
    උප සංස්කෘතියක් කියන්නේ ඒකයි

    ඒත් මනුශ්‍ය ස්වභාවය කොහේ වුනත් එකයි
    හොරු
    ඊරිසියාකාරයො
    වංචාකාරයෝ/රැවටිලිකාරයෝ
    එකීමෙකී නොකී හැමෝම සාමාන්‍ය සමාජයේ වගේම ඉන්නවා

    අවබෝධයෙන් කටයුතු නොකරොත් අමාරුවෙ වැටෙන්න පුළුවන්
    මුළු කැම්පස් ජීවිතේම එපා වෙන්න පුළුවන්
    කඩේ යන්නැතුව දේශපාලනයට අහුවෙන්නැතුව ඉන්නවනම් 50 % ක් ගොඩ
    සමාජය ගැන ඉගෙන ගන්න හොදම තැනක් කැම්පස් කියන්නෙ
    ලැබෙන අසීමිත නිදහස නිසා නොමග නොගොයොත් FULL FUN එකේ ඉන්න පුළුවන්:rofl:

    sampurana aththa... politics walata ekathu nowi..but campus eke sidda wewna podu wada waladi wada karala set wenawanam.... niyama experience thama..ithin..:):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    AL කරන්න ඕන විදිහ(කලාව) තේරෙන්නේ ඒ ලෙවල් කරලා ඉවර වුනාම :rofl:
    කැම්පස් එකේ ඉන්න ඕන විදිහ හරියටම තේරෙන්නේ කැම්පස් එකෙන් අවුට් වුනාම
    ;) කරපු ගොන්කං තේරෙන්නේ කරල ඉවර වුනාම
    :P

    කැම්පස් වල තියෙන්නේ වෙනම සමාජයක්.
    උප සංස්කෘතියක් කියන්නේ ඒකයි

    ඒත් මනුශ්‍ය ස්වභාවය කොහේ වුනත් එකයි
    හොරු
    ඊරිසියාකාරයො
    වංචාකාරයෝ/රැවටිලිකාරයෝ
    එකීමෙකී නොකී හැමෝම සාමාන්‍ය සමාජයේ වගේම ඉන්නවා

    අවබෝධයෙන් කටයුතු නොකරොත් අමාරුවෙ වැටෙන්න පුළුවන්
    මුළු කැම්පස් ජීවිතේම එපා වෙන්න පුළුවන්
    කඩේ යන්නැතුව දේශපාලනයට අහුවෙන්නැතුව ඉන්නවනම් 50 % ක් ගොඩ
    සමාජය ගැන ඉගෙන ගන්න හොදම තැනක් කැම්පස් කියන්නෙ
    ලැබෙන අසීමිත නිදහස නිසා නොමග නොගොයොත් FULL FUN එකේ ඉන්න පුළුවන්:rofl:

    11.gif
    11.gif
    11.gif

    අනික ඔවට එන්නෙ තරමක් දුරට යමක් කමක් දන්න අය. ඉතිං නොමඟ යවන්න ටිකක් අමාරුයි :P

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Yup, He is a lecturer in Kelaniya uni.
    oh, thanxxxx a lot
    :)
    :D

    Nalinda Silva ??? Apiwa me para vinasa kala...:baffled::baffled::baffled:

    ඔව් මට ආරංචියි Applied එක අමාරුයි කියල. එයා හිතං ඉන්නෙ මචං අනික් අයත් එයා වගේම talented කියල ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ:oo:
    මොනව උනත් එයා දක්ෂයෙක් ඒකෙ දෙකක් නෑ
    ඒවගේම නොදන්න දෙයක් නැති තරම්:)