Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campus Rag Season
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම උබට පැහැදිලිව එක දෙයක් කියන්නම්..උඹ කියලා තියෙනවනේ මෙතන කෑ ගහන්නේ Campus යන්න බැරි උනු පොන්නයෝ ටිකක් කියලා..උඹේ ගොන් අදහසක් ඒක..එකක් මතක තියාගනින්..මේකෙ ඕනි තරම් උන් ඉන්නවා A/L's හොදට ගොඩ දාගත්ත උන්..මගෙත් ඉන්නවා Campus ගිය යාලුවෝ ඕනි තරම්..අන්න ඉන්නවා degree එක උස්සන් බෝක්කු කටවල් උඩ..එහෙමත් එකෙක් තමයි ජොබ් එකක් කරන්නේ..ඒක තෙරුම් ගත්ත උන් Private Campus ඉගෙනගෙන අද හොද තැන් වල ඉන්නවා..

මටත් 2003 A/L's කරලා physical යන්න තිබ්බා..නමුත් මම ගියේ නෑ..එදා මම ගත්තු ඒ තීරනේ නිසා අද මම ගොඩ..ඒක නිසා මචන් උබලා Campus නොගිය උන් කියලා අනිත් උන්ව පහත් කරන්න එපා..සමහර උන් Campus නොයන්න හේතුව කොයි වෙලාවෙ බැලුවත් ඕවයේ අස්සෙ වලි..නැත්නම් උද්ඝෝෂණ..ඒවායින් පස්සේ කැම්පස් වහලා මාස ගනන්..අන්න ඒ හේතු නිසයි අපිනම් Campus නොආවේ..ඒක නිසා උබත් Campus ගිය පලියට බොරුවට කෑ ගහන්න එපා....උබලගෙ එක්ක තරහකට නෙවෙයි මේකෙ උන් කෑ ගහන්නේ..Campus වල සිද්ධ වෙන පහත් වැඩ වලට විරුද්ධවයි...උබලත් Campus වල ඉදලා අපිට කෑ නොගහා Campus ඇතුලේ වෙන ජරා වැඩ ටික නවත්තපල්ලකෝ..එතකොට උබලටත් මේකේ ඉන්න උන් බනින එකක් නෑ..

[QUOTE="adniul2, post: 9529269, member: 21718"] [SIZE="4"]මචන් මම උබට පැහැදිලිව එක දෙයක් කියන්නම්..උඹ කියලා තියෙනවනේ මෙතන කෑ ගහන්නේ Campus යන්න බැරි උනු පොන්නයෝ ටිකක් කියලා..උඹේ ගොන් අදහසක් ඒක..එකක් මතක තියාගනින්..මේකෙ ඕනි තරම් උන් ඉන්නවා A/L's හොදට ගොඩ දාගත්ත උන්..මගෙත් ඉන්නවා Campus ගිය යාලුවෝ ඕනි තරම්..අන්න ඉන්නවා degree එක උස්සන් බෝක්කු කටවල් උඩ..එහෙමත් එකෙක් තමයි ජොබ් එකක් කරන්නේ..ඒක තෙරුම් ගත්ත උන් Private Campus ඉගෙනගෙන අද හොද තැන් වල ඉන්නවා.. මටත් 2003 A/L's කරලා physical යන්න තිබ්බා..නමුත් මම ගියේ නෑ..එදා මම ගත්තු ඒ තීරනේ නිසා අද මම ගොඩ..ඒක නිසා මචන් උබලා Campus නොගිය උන් කියලා අනිත් උන්ව පහත් කරන්න එපා..සමහර උන් Campus නොයන්න හේතුව කොයි වෙලාවෙ බැලුවත් ඕවයේ අස්සෙ වලි..නැත්නම් උද්ඝෝෂණ..ඒවායින් පස්සේ කැම්පස් වහලා මාස ගනන්..අන්න ඒ හේතු නිසයි අපිනම් Campus නොආවේ..ඒක නිසා උබත් Campus ගිය පලියට බොරුවට කෑ ගහන්න එපා....උබලගෙ එක්ක තරහකට නෙවෙයි මේකෙ උන් කෑ ගහන්නේ..Campus වල සිද්ධ වෙන පහත් වැඩ වලට විරුද්ධවයි...උබලත් Campus වල ඉදලා අපිට කෑ නොගහා Campus ඇතුලේ වෙන ජරා වැඩ ටික නවත්තපල්ලකෝ..එතකොට උබලටත් මේකේ ඉන්න උන් බනින එකක් නෑ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom