Campus strike AI???
Batcha Active member Jan 17, 2011 488 92 28 Sep 23, 2012 #7 මචන්ලා ලංකාව මෙච්චරකල් ලෝකයේ ඉහලින් තිබ්බෙ හොදට ඉගෙන ගත්ත මිනිස්සු රටේ හිටපු හින්දා. හැබැයි දැන් ලංකාවේ වියදම් කරන්නේ බංග්ලාදේශෙට, නේපාලෙටත් පහලින්. ඔහොම ගියොත් තව අවුරුදු දහයක් දොලහක් යද්දි ලංකාව ඔය රටවල් වලට පරාද උනොත් ඒකේ පුදුමයක් නෑ.
මචන්ලා ලංකාව මෙච්චරකල් ලෝකයේ ඉහලින් තිබ්බෙ හොදට ඉගෙන ගත්ත මිනිස්සු රටේ හිටපු හින්දා. හැබැයි දැන් ලංකාවේ වියදම් කරන්නේ බංග්ලාදේශෙට, නේපාලෙටත් පහලින්. ඔහොම ගියොත් තව අවුරුදු දහයක් දොලහක් යද්දි ලංකාව ඔය රටවල් වලට පරාද උනොත් ඒකේ පුදුමයක් නෑ.