Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campus_rag
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැම්පස් මෝඩයිනි.

මේක කියවලා ගොඩක් කැම්පස් දාර්ශනිකයො පොර ටෝක් දෙයි. මෝඩකම පැත්තකට දාලා හොදින් කියවපල්ලා..

මිනුවන්ගොඩ , දෙවලපොල, කමාරාගොඩ පැත්තේ කොල්ලෙක්ට වෙලා තියෙන දෙයක් හැමෝම දන්නවා ඇති නේ...

අද හැම නාලිකාවකම ප්රවෘත්ති වලට දැම්මා සිද්ධිය. ඇත්තටම කවුද වග කියන්න ඕනේ?

ශාන්ත පීතර විද්යාලයේ ( උඩුගම්පොල ශාඛාවේ) අධ්යාපනය ලැබූ පසිඳු හිරුෂාන් උසස් පෙළ සමත් වී A සමාර්ථ 3ක් ලබාගෙන අතිවිශ්ෂ්ඨ පුථිපල 2018 වසරේ දී ලබාගෙන 2020 දී ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයට ඇතුලු වි කළමනාකරණ හා වාණිජ අංශයට බැදුනා.

දුප්පත් පවුලක කොල්ලෙක් අවුරුදු ගානක් ඉගෙනගෙන කොහොම හරි කැම්පස් යනවා.. අම්මට කැන්සර් එකක්, අම්මත් නැති වෙනවා.. තාත්තා මුලු පවුලෙ බර දරාගෙන දුකින් ඒ කොල්ලාට උගන්නනවා. ඒ තාත්තාගේ හීන ඔක්කොම බොද කරන්න කැම්පස් එකේ ඉන්න මන්ද බුද්ධිකයන් ටිකකට යන්නෙ හරිම පොඩි වෙලාවයි. ට්රැක්ටර් ටයර් එකක් පඩිපෙල දිගේ අතරිනවා..අයින් වෙයන්..." කියද්දිත් පරක්කුයි. ඒත් එක්කම ටයර් එකත් එක්කම ඒ අහිංසකයා වැටෙනවා..

දැනට icu එකේ ඉන්නවා, ඒත් ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න එපා කියලා දොස්තරලා කියනවා.

ජීවත් උනත් පියවි සිහිය ගන්න එක ගැන විශ්වාසයක් නෑ..

ගමේම මිනිස්සු එකතු වෙලා ඔරසම් කියනවා..

කවුද වග කියන්න ඕනේ?

කැම්පස් හිගන්නන් වෙත-

උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි..

රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි.

ලගදීම කැම්පස් රිලවෙක්ට හොද පිහි පාරක් අනිනකල් බලන් ඉමු.

අන්න එදාට නවක වදය කියකා දෙයක් නැති වෙයි.

[QUOTE="Los pollos hermanos, post: 25206377, member: 566577"] [SIZE="3"]කැම්පස් මෝඩයිනි. මේක කියවලා ගොඩක් කැම්පස් දාර්ශනිකයො පොර ටෝක් දෙයි. මෝඩකම පැත්තකට දාලා හොදින් කියවපල්ලා.. මිනුවන්ගොඩ , දෙවලපොල, කමාරාගොඩ පැත්තේ කොල්ලෙක්ට වෙලා තියෙන දෙයක් හැමෝම දන්නවා ඇති නේ... අද හැම නාලිකාවකම ප්රවෘත්ති වලට දැම්මා සිද්ධිය. ඇත්තටම කවුද වග කියන්න ඕනේ? ශාන්ත පීතර විද්යාලයේ ( උඩුගම්පොල ශාඛාවේ) අධ්යාපනය ලැබූ පසිඳු හිරුෂාන් උසස් පෙළ සමත් වී A සමාර්ථ 3ක් ලබාගෙන අතිවිශ්ෂ්ඨ පුථිපල 2018 වසරේ දී ලබාගෙන 2020 දී ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයට ඇතුලු වි කළමනාකරණ හා වාණිජ අංශයට බැදුනා. දුප්පත් පවුලක කොල්ලෙක් අවුරුදු ගානක් ඉගෙනගෙන කොහොම හරි කැම්පස් යනවා.. අම්මට කැන්සර් එකක්, අම්මත් නැති වෙනවා.. තාත්තා මුලු පවුලෙ බර දරාගෙන දුකින් ඒ කොල්ලාට උගන්නනවා. ඒ තාත්තාගේ හීන ඔක්කොම බොද කරන්න කැම්පස් එකේ ඉන්න මන්ද බුද්ධිකයන් ටිකකට යන්නෙ හරිම පොඩි වෙලාවයි. ට්රැක්ටර් ටයර් එකක් පඩිපෙල දිගේ අතරිනවා..අයින් වෙයන්..." කියද්දිත් පරක්කුයි. ඒත් එක්කම ටයර් එකත් එක්කම ඒ අහිංසකයා වැටෙනවා.. දැනට icu එකේ ඉන්නවා, ඒත් ජීවිතේ ගැන විශ්වාසයක් තියා ගන්න එපා කියලා දොස්තරලා කියනවා. ජීවත් උනත් පියවි සිහිය ගන්න එක ගැන විශ්වාසයක් නෑ.. ගමේම මිනිස්සු එකතු වෙලා ඔරසම් කියනවා.. කවුද වග කියන්න ඕනේ? කැම්පස් හිගන්නන් වෙත- උබලා පුලුවන් නම් හීනටියන පැත්තේ වගේ එකෙක්ට මොනා හරි රැග් කරපං. අන්න එදාට තේරෙයි.. රැග් කරපු එකාගෙ කෑලි කෑලි පහුවදාට හොයා ගන්න පුලුවන් වෙයි. ලගදීම කැම්පස් රිලවෙක්ට හොද පිහි පාරක් අනිනකල් බලන් ඉමු. අන්න එදාට නවක වදය කියකා දෙයක් නැති වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom