Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campus_rag
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය රැග් මගුල නැති කරේ නැත්නම් ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නැහැ.

ඔය රැග් එක ඕන කියල කියන්නේ මහා මානසික ලෙඩ්ඩු ටිකක්.

ඔකේ හොදම දේ තියෙන්නේ, මේ අවුරුද්දේ රැග් කන එකා ජිවිතේ එපා වෙලා වගේ ඉන්නේ රැග් කාලෙට. ඊට පස්සේ ඉවර වුන ගමන් ම කියන්නේ, ඊලග බැච් එක අපු ගමන් ඒවාට හරියන්න එක්ක රැග් එක දෙනවා කියල තමයි. රැග් එකෙන් එන්නේ අන්න ඒ වගේ වෛරී සිතුවිලි. ඔය රැග් කියන ඉලව්ව මොනම ක්‍රමේකින් හරි අවුරුදු 2ක් තුනක් නොවෙන තැනට ගෙනාවොත්, අපහු රැග් එක එන එකකුත් නෑ, විශ්ව විද්‍යාල වලට තියෙන දේශපාලන මැදිහත්වීම් එහෙමත් නැති වෙලා යාවි.

අපේ faculty එකෙත් තිබ්බ රැග් එක. හැබැයි, අපේ seniors ල අපිව rag වෙන්න දුන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ට්‍රිප් එකක් organize කරලා දුන්න. එකට seniors ල තුන් හතර දෙනයි අවේ. අපි තමයි වැඩිපුර හිටියේ. ඉතින් අපි හොදට විනෝද වෙලා අව, බැච් එකේ කට්ටිය හොදට අදුර ගත්ත. අපි juniors ල rag කරලත් නැහැ.

සමහරු කියනවා රැග් එක නැත්නම් බැච් fit එක නැහැ කියල. ඒවා පට්ටපල් බොරු. අපේ බැච් වල රැග් වුන අයට වඩා අපි අතර ෆිට් එක වැඩයි. අපි උන් වගේ නෙවේ, හොදට faculty life එක එන්ජෝය් කලා. උන් අපිට අලයෝ කියන්න ඇති. ඒ වුනාට ක්‍රියාවෙන් අලයෝ වුනෙත් උන් ම තමයි.

එක අපිට කරන්න පුළුවන් වුනේ, අපේ seniors ල අපිව බේරගත්ත නිසයි, අපි සෙට් එක කොයි දෙදිත් එකට හිටපු නිසයි. ඊට අමතර අපි සංක්යවෙනුත් වැඩියි.

අනිත් අයටත් අපි හිටිය වගේ බය සැක නැතුව ඉන්න පුළුවන් වෙනවා නම් හරි.

රැග් කරන්න එනවා නම්, කට්ටියම එකතු වෙලා පොලිසියට යන්න. ගිහින් නම් ගම එක්ක කියන්න. ඔය හෙන කෙරුමෝ පොලිසියට බයයි.

අනිත් එක campus වලිනුත්, පළමු අවුරුද්දේ එවුන්ට වෙනම නවාතැන් පහසුකම්, විශ්ව විද්‍යාල වලින් එළියේ දෙනවා නම් ඔය වගේ දේවල් ගොඩක් අඩු වෙනවා.

අනිත් එක තමයි, අලුත් එවුන් එන කාලෙට ලොකු එවුන්ට exam එහෙම සෙට් කරලා තියෙන්න ඕන. දෙකයි පනහේ exam නෙවෙයි, හොදට ඇඹරිලා යන විදියේ ඒවා. එතකොට ඕකුන්ට රැග් වලට වෙලාවක් නැහැ නේ. අනික අපේ සමහර faculties වල schedule එක tough මදි, එහෙම වුනා නම් අමතර දේවල් වලට වෙලාව නැහැ නේ. තව දෙයක් තමයි සාදාරන හේතු නැත්නම්, විබාග නැවත නැවත කරන්න දෙන එක නවත්තන්න ඕන, නැත්නම් වැඩිපුර ඉන්න අවුරුදු වලට සල්ලි ගන්න ඕන. එහෙම උන නම් ඔය වැඩක් නැති මගුල් නොකර අපු වැඩේ කරගන්නවා.

එහෙම නැත්නම් මුල් මාස කිහිපය seniors ලව නිවාඩු යවන්න ඕන.

රැග් කියන්නේ නැති කරන්න බැරි දෙයක් නෙවයි. උවමනාවක් නැති කමයි ප්‍රශ්නේ.

පව් අර කොල්ල.

[QUOTE="mr.sgthilina, post: 25207212, member: 352828"] [SIZE="4"][COLOR="Purple"]ඔය රැග් මගුල නැති කරේ නැත්නම් ඉස්සරහට මොනවා වෙයි ද දන්නේ නැහැ. ඔය රැග් එක ඕන කියල කියන්නේ මහා මානසික ලෙඩ්ඩු ටිකක්. ඔකේ හොදම දේ තියෙන්නේ, මේ අවුරුද්දේ රැග් කන එකා ජිවිතේ එපා වෙලා වගේ ඉන්නේ රැග් කාලෙට. ඊට පස්සේ ඉවර වුන ගමන් ම කියන්නේ, ඊලග බැච් එක අපු ගමන් ඒවාට හරියන්න එක්ක රැග් එක දෙනවා කියල තමයි. රැග් එකෙන් එන්නේ අන්න ඒ වගේ වෛරී සිතුවිලි. ඔය රැග් කියන ඉලව්ව මොනම ක්‍රමේකින් හරි අවුරුදු 2ක් තුනක් නොවෙන තැනට ගෙනාවොත්, අපහු රැග් එක එන එකකුත් නෑ, විශ්ව විද්‍යාල වලට තියෙන දේශපාලන මැදිහත්වීම් එහෙමත් නැති වෙලා යාවි. අපේ faculty එකෙත් තිබ්බ රැග් එක. හැබැයි, අපේ seniors ල අපිව rag වෙන්න දුන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ට්‍රිප් එකක් organize කරලා දුන්න. එකට seniors ල තුන් හතර දෙනයි අවේ. අපි තමයි වැඩිපුර හිටියේ. ඉතින් අපි හොදට විනෝද වෙලා අව, බැච් එකේ කට්ටිය හොදට අදුර ගත්ත. අපි juniors ල rag කරලත් නැහැ. සමහරු කියනවා රැග් එක නැත්නම් බැච් fit එක නැහැ කියල. ඒවා පට්ටපල් බොරු. අපේ බැච් වල රැග් වුන අයට වඩා අපි අතර ෆිට් එක වැඩයි. අපි උන් වගේ නෙවේ, හොදට faculty life එක එන්ජෝය් කලා. උන් අපිට අලයෝ කියන්න ඇති. ඒ වුනාට ක්‍රියාවෙන් අලයෝ වුනෙත් උන් ම තමයි. එක අපිට කරන්න පුළුවන් වුනේ, අපේ seniors ල අපිව බේරගත්ත නිසයි, අපි සෙට් එක කොයි දෙදිත් එකට හිටපු නිසයි. ඊට අමතර අපි සංක්යවෙනුත් වැඩියි. අනිත් අයටත් අපි හිටිය වගේ බය සැක නැතුව ඉන්න පුළුවන් වෙනවා නම් හරි. රැග් කරන්න එනවා නම්, කට්ටියම එකතු වෙලා පොලිසියට යන්න. ගිහින් නම් ගම එක්ක කියන්න. ඔය හෙන කෙරුමෝ පොලිසියට බයයි. අනිත් එක campus වලිනුත්, පළමු අවුරුද්දේ එවුන්ට වෙනම නවාතැන් පහසුකම්, විශ්ව විද්‍යාල වලින් එළියේ දෙනවා නම් ඔය වගේ දේවල් ගොඩක් අඩු වෙනවා. අනිත් එක තමයි, අලුත් එවුන් එන කාලෙට ලොකු එවුන්ට exam එහෙම සෙට් කරලා තියෙන්න ඕන. දෙකයි පනහේ exam නෙවෙයි, හොදට ඇඹරිලා යන විදියේ ඒවා. එතකොට ඕකුන්ට රැග් වලට වෙලාවක් නැහැ නේ. අනික අපේ සමහර faculties වල schedule එක tough මදි, එහෙම වුනා නම් අමතර දේවල් වලට වෙලාව නැහැ නේ. තව දෙයක් තමයි සාදාරන හේතු නැත්නම්, විබාග නැවත නැවත කරන්න දෙන එක නවත්තන්න ඕන, නැත්නම් වැඩිපුර ඉන්න අවුරුදු වලට සල්ලි ගන්න ඕන. එහෙම උන නම් ඔය වැඩක් නැති මගුල් නොකර අපු වැඩේ කරගන්නවා. එහෙම නැත්නම් මුල් මාස කිහිපය seniors ලව නිවාඩු යවන්න ඕන. රැග් කියන්නේ නැති කරන්න බැරි දෙයක් නෙවයි. උවමනාවක් නැති කමයි ප්‍රශ්නේ. පව් අර කොල්ල.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom